මහා පරිමාණයෙන් කරන මිනිස්සුන්ට ඔවගේ ලාබ ගන්න එක නතින්,නමුත් සුලුවට කරන මිනිස්සු ක්රම කිහිපයකට ලාබ ගන්නවා,හරි විදියට බඩු දාල කරන මිනිස්සු වැලි,යකඩ එහෙම ස්ටොක් තියාගන ඉන්නවා එවා වැඩි උනාම එ වැඩි වෙච්චි මුදල පාරිභොගිකයාගෙන් අල්ලනවා,ඉට අමතරව වැඩ කරන බාස් ලගේ පඩිය සාමන්යන් 2500-3000 උනාට එ අය දෙන්නෙ බොහෝ විට 2000 යි,හැමදාම බාස් ලට වැඩ තියන නිසා එක පාඩුත් නැ,අනික් ක්රමය තමයි බඩු අඩුවෙන් දාල ලාබ ගන්න එක,12 කම්බි ඔන තැනට 10 දාල,එහෙම නැත්තන් සිමෙන්ති අඩු කරලා,නැත්තන් එල තියන ලී දාල...ඔවා තමයි ඉතින්...සමහරු2nd Grade ටයිල් දාල ශෙප් එකේ පරස් මකලා පලවෙනි එක දැම්මා වගේ රඟනවා.
සිමෙන්ති නම් ලොවෙත් අඩු කරනවා ගොඩක් උන්,එත් මහා ලාභයක් නැ ඔවගෙන් එක හරි
------ Post added on May 15, 2021 at 11:56 AM