තමන් තමන්ටම වෙඩි තියාගන්න එක බොහොම යල් පැන ගිය විජ්ජාවක්. මේ වෙලාවේ රවිට මිනිස්සු මහා බැංකු සිද්ධිය ගැන චෝදනා කරද්දී මේ වෙච්ච දේ රවිට වාසියකට වඩා පාඩුවක්. මම හිතන්නේ එක තේරුම් ගන්න බැරි තරම් රවී මෝඩයෙක් නෙමෙයි. මේ සිද්දිය අහපු ගමන් මට හිතුනේත් රවී තමන්ටම වෙඩි තියා ගත්තා කියලා තමයි නමුත් ටිකක්...