1. නැකැත් රාල

    ළමා නිවාසයක් HELP

    ඔව් නංගි. සල්ලි දෙන වැඩේ හරියන්නේ නැ. අපිට හිතේ හැටියට උයල දෙන්න ඕනේ. ඔය ටිකෙන් එහෙම තැනක් බලන්න ඕන..
  2. නැකැත් රාල

    ළමා නිවාසයක් HELP

    ඔව් මචං අපි කොහොමත් පන්සලට එදාට දානේ යවනවා.
  3. නැකැත් රාල

    ළමා නිවාසයක් HELP

    මෙතනත් හොඳ පාටයි..
  4. නැකැත් රාල

    ළමා නිවාසයක් HELP

    අපේ දුවගේ දවසේමයි පෙරාගෙ උපන්දිනෙත්. අපි දෙන්නම සෙට් වෙලා දානේ දෙන්නේ..
  5. නැකැත් රාල

    ළමා නිවාසයක් HELP

    එල මචං එකත් හොඳ අයිඩියා එකක්..
  6. නැකැත් රාල

    ළමා නිවාසයක් HELP

    ස්තුතියි මචී...
  7. නැකැත් රාල

    ළමා නිවාසයක් HELP

    ස්තුතියි මචං...
  8. නැකැත් රාල

    ළමා නිවාසයක් HELP

    මචං වයිෆ් ප්‍රෙග්නන්ට් එක නිසා එයාට ගොඩක් දුර යන්න අමාරුයි. ඉස්පිරිතාල වැඩේ හරියන්නෙත් නැ ඒ නිසා.
  9. නැකැත් රාල

    http://www.elakiri.com/forum/showthread.php?t=1690003

    http://www.elakiri.com/forum/showthread.php?t=1690003
  10. නැකැත් රාල

    ළමා නිවාසයක් HELP

    සහෝදර වරුන්ගෙන් පොඩි උදව්වක් ඕනේ. අපේ දුවගේ උපන්දිනය එනවා ලබන මාසේ අන්තිම. අපි හිතාගෙන ඉන්නේ ළමා නිවාසෙකට දානයක් දෙන්න. ඔයාලා දන්න කොළඹ කිට්ටුව තියන ළමා නිවාසයක් තියනවනම් කියන්න. ළමයි කීදෙනෙක් වගේ ඉන්නවද? අපිට කැම ගෙනිහින් දෙන්න පුලුවන්ද නැත්තන් එයාලා සල්ලි අරන් උයල දෙනවද වගේ විස්තරත් කියන්න...
  11. නැකැත් රාල

    මහ මැතිවරණය 2015 - ඔබේ ඡන්දය කාටද?

    මහින්ද ජාතියට ආදරෙයි වගේ පෙන්නනවා නමුත් එහෙම නැ. එකයි විල්පත්තුව එහෙම බෙදලා දෙන්න පටන් ගත්තේ. රනිල් නම් එහෙම පෙන්නනෙත් නැ. කොටින්ම මුන් දෙන්නම බලය ගන්න මිසක් රටට ආදරේ නැ. මට නම් දේශපාලනේ තිත්තයි දැන්.
  12. නැකැත් රාල

    සුළග

    ලබන සතියේ ටෙස්ට් එකක් තියෙයි සමහරවිට..
  13. නැකැත් රාල

    මහ මැතිවරණය 2015 - ඔබේ ඡන්දය කාටද?

    චන්ද ටික අරන් මහින්දට හේත්තු වෙයිද කියලයි බන් බය. නැත්තන් මේ වෙලාවේ සිංහල බෞද්ධයන්ට හොඳම විකල්පයක් තමයි ඔය..
  14. නැකැත් රාල

    සුළග

    එළකිරි :):)
  15. නැකැත් රාල

    කාමය

    wrong F*cking behaviors :lol::lol: විහිළුවක් බන් කලේ immoral sensual enjoyment කියලයි කියන්නේ.:):)
  16. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    එක එකාට එක එක විධි තියනවා. සමහරුන්ට කර්නමුන්ඩය එන්න පටන් ගන්නවා. ගොඩක්ම දකින්න ලැබෙන ලක්ෂණය බෙර හඬ සක් හඬ අහන්න අමාරු එක. එතකොට හඳහන බලලා තියන භාධකය අයින් කලාම වරම ආරම්භ වෙනවා ටිකෙන් ටික කියලා තමයි මම අහලා තියෙන්නේ. මට ඉතින් එහෙම වරමක් නැති නිසා මම අත්දැකීමෙන් දන්නේ නම් නැ. තවත් සමහරුන්ට ධර්ම...
  17. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    එක කියනවා වරනම් දෙන කෙනා..
  18. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    මුක වරම් කියන්නේ තමන්ට මෙහෙම දෙයක් තියනවා කියලාකියන්න කැප වෙන එක..
  19. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    වරම් ලැබෙනකොට මුක වරම් ලැබෙනකන් කියන්න අකැපයි මචං තමන්ට අහවලාගෙන් වරම් තියනවා කියලා.. අවසත්ත වෙනවා.

    No contents