1. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    ළඟදීම සාස්තර කියන්න ගනියිද මන්දා? :rofl::rofl::P
  2. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    රාහු නෙමෙයි මචෝ කේතු.. චන්ද්‍රයා කටකේද ඉන්නේ?
  3. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    අහ්හ් කොහොමෙයි බොට?
  4. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    ඔයාට පෙන එකත් එහෙම වෙන්න පුළුවන්. ඕක කරදරයක් නම් කවුද ඥාතියා කියලා බලලා දානයක් මානයක් කරලා පිං අනුමෝදන් කරන්න..
  5. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    එල එල.. දිගටම සෙට්වෙමු..
  6. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    මම දැනට ඔය ඇඟිලි දෙකෙන් දෙහි කපන සින් එක එක්ස්පොස් කරලා වීඩියෝ එකක් දැම්මා. pjnaSFRMRz4
  7. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    මචං උඹේ හඳහනේ චන්ද්‍රයා ස්වක්ෂේත්රද? 8 කේතු ඉන්නවද? ඔය දෙකෙන් එකක් තියන උන්ටත් ඔය සින් එක තියනවා.
  8. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    ඔව් මචං හොන්ඳීන් යනවා. ගෝලයෝ 4ක් ඉන්නවා 4 දෙනාම සිරා. ගොඩක් උනන්දුයි සබ්ජක්ට් එකට... දවසක මොනවහරි කරමු සෙට් වෙලා..
  9. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    ඕකට කියන්නේ පුර්ව නිමිත්ත කියලා. මේ ඔය ගැන මම ලියපු ලිපියක් ඕක කියවන්න http://tharaka-eli.blogspot.com/2014/04/blog-post.html
  10. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    ඕක තියන දෙවියන් අනුව වෙනස් වෙනවා මචං. පහනේ දල්ල තියන්න ඕනේ පොදුවේ නම් නිරිතට. කාල චක්‍රයෙන් දෙවියන් තෝරාගෙන මචං එයාට අදාළ දිශාවටයි පහනේ දල්ල සෙට් කරන්නේ. උදාහරණයකට පාර්වතී දේවියට නිරිත අග්නි නම් ගිනිකොන වගේ. තව මතයක් තියනවා පොදුවේ තියනවනම් පැල බටහිරට තියලා එලිය නැගෙනහිරට වැටෙන්න ඕන කියලා.. ඕක...
  11. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    මෙහෙමයි මචං තියන දෙවියන් අනුවත් සමහරු දිශාව තීරණය කරනවා. මගේ මතය වයබ කොනේ තියනවනම් මුහුණ නිරිතට දාන්න කියලා.
  12. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    අඳුරගන්න ලැබීම සතුටක් සහෝ.. ඉදිරියේදී කතා කරමු අපි.
  13. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    අපි ගෙදර තියන පහන් පැලක් නම් තියන්නේ ඊසාන දිශාවන්. එතකොට මුණ වැටෙන්නේ නිරිතට. හේතුව ඊසාන දිශාවේ විතරයි මරු නොසිටින දිශාව. එහෙම නොවුනොත් අපි සතියට දවසක් මරුට වඳිනවා. පහන් එලිය බුදු පහෙනේ එලිය මතට නොවැටිය යුතුයි කියා මතයක් තියනවා. කොහොම නමුත් මේ දේවල් ගැන විවිධ ගුරු කුල වල එක එක මත තියනවා. ඇදුරා...
  14. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    අඩේ කොහොමෙයි ඉතින්...
  15. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    නිර්මාංශ වෙන එක අනිවර්ය නැ බන්... නමුත් කිලි මස් කන්න බැ. ඒ වගේම ප්‍රත්පත්ති ගරුක වෙන්න ඕන. පන්සිල් රකින්න ඕන. කොටින්ම යහපත් මනුස්සයෙක් වෙන්න ඕන.
  16. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    නිර්මන්ෂම වෙන්න ඕනේ නැ. නමුත් පස් පව් කරන එකවත් නතර කරන්න ඕන.

    No contents