ගුරු මාරුව ඔබට කොහොමද?

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    honda lipiyak.

    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මල රෙද්දක්නේ බං..:( අනිවාර්යෙන්ම වෙනවද..? නැත්තං එකිනෙකාගෙ කේන්දරයට අනුව ඒ දේවල් වෙනස් වෙන්න පුළුවන්ද..? :sorry:


    අපෝ ඕකා අපි වගේ පොඩි මිනිස්සු ආශ්‍රය කරන්නෑ බං..:no:

    හඳහන අනුව වෙනස් වුනත් සුළුවෙන් හරි බලපෑමක් නැති වෙන්නේ නැ.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    නැකැත් රාල;18655670 said:
    අනිවා. මාරුව ඔයාට හොඳ වේවි..! :)

    ehema wenawanam hoda... sahena kaalayak katta kewa...:eek:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නැකැත් රාල;18655644 said:
    හඳහන අනුව වෙනස් වුනත් සුළුවෙන් හරි බලපෑමක් නැති වෙන්නේ නැ.
    කවදා ඉඳන් කවදා වෙනකන්ද මචං..? :)
    ජීවිතයේ හොඳ දෙයක් හෝ නරක දෙයක් නේද වෙන්න පුළුවන් කිව්වෙ..? :sorry:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කවදා ඉඳන් කවදා වෙනකන්ද මචං..? :)
    ජීවිතයේ හොඳ දෙයක් හෝ නරක දෙයක් නේද වෙන්න පුළුවන් කිව්වෙ..? :sorry:

    වෙනස මචං යහපතක් වෙයි. මොකද වෙන නරක දේවල් එක්ක ජිවිතයේ යතා ස්වාභාවය දකින්න උදව් වෙයි. හරියටම තීරණය කරන්න නම් හඳහනේ ග්‍රහ පිහිටීම අනුව තීරණයක් ගන්න ඕන.
     

    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    ඔන්න කටක ලග්න හිමියන්ගේ පවුලට අලුත් සාමාජිකයෝ එකතුවෙන කාලයක්.

    :growl::growl::growl::growl::growl:
    මම බැදලත් නෑ...

    rep++++
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ගුරු මාරුව වැඩියෙන්ම අදාල වෙන්නෙ ගුරුගෙ මහ දශා අන්තර් දශා ගත කරන අයට නේද ? අනික් අයට මේකෙ බලපෑම තියෙන්නෙ සාමාන්ය මට්ටමින් නේද මචන් ?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මං දන් නෑ අයියා අන්තිමට කල්ලත් ලෑ, බොල්ලත් නෑ, වල්ලත් නෑ වෙයි ද කියලා........
    අතිශය කඨෝර සමයක් යන්නේ.....