1. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    හෙට දාන්නම්
  2. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    අපි නාකි නෑ. උං බච්චෝ. :D :rofl:
  3. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    නෑ තිලින මල්ලි. පහුගිය කාලෙම එකදිගට වැඩ කරලා හෙන මහන්සී වගේ. ටිකක් ගෙදරට වෙලා ඉන්නවා මේ දවස්වල. :D
  4. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    හෆොයි
  5. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    :P:rofl:
  6. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    80's ත්‍රෙඩ් එකට දැන් අලුතෙන් එන්න පොරවල් නෑ නංගි. :( මේ 90 ගනං වල බච්චෝ කිච්චෝ එලකිරිය ආක්‍රමනය කරලා. ඒ මදිවට 2000 ස් ගනං වල උං :frown::frown: :ග්ර්: :ග්ර්:
  7. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    නෑ බොලේ කටු ත්‍රෙඩ් එකේ මම ලියපු කට්ටට ප්‍රතිචාර බලන්න ආපු ගමන් මේකේ කට්ටිය සෙට් වෙලා ඉන්නවා දැක්කේ. :frown:
  8. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ගුඩ් නයිට් ගුඩ් නයිට් පුතී.
  9. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    :baffled: දැක්කෙ නෑ වගේ ඉන්න ඕනේ. ඔව්
  10. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    :P දැන් ආයි වර්ශන් එක මාරු කරාද
  11. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    :lol::lol:
  12. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    අෆ්ෆේ ඔව්. :dull: තවත් හේතු ගොඩක් තියනවා :baffled:
  13. Mr.Tom

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    මට අහන්න ප්‍රශ්නයක් නැතත් මේ ත්‍රෙඩ් එක කියෙව්වම නම් සෑහෙන්න දෙයක් ඉගෙන ගන්න පුලුවන්. ඇත්තටම තනූජකගේ දැනුම ගැන හදපිරි සතුටක් වගේම මගේ හිතේ ලොකු ගරුත්වයක් තියන්නේ. මගේ ෆීල්ඩ් එක වෙන IT සම්බන්ධව නම් කව්රුවත් මෙච්චර විවිධාකාර ප්‍රශ්න ඇහුවොත් මට උත්තර දෙන්න බෑ.
  14. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    හොදින් ඉන්නවා නංගි. මේ සිරිලංකාවේ ඉන්නවට වැඩිය නං ඔහෙටම වෙලා ඉන්න එක හොදයි.
  15. Mr.Tom

    ඔක්කොමලා හොදින් ඉන්නවා මල්ලි :D

    ඔක්කොමලා හොදින් ඉන්නවා මල්ලි :D
  16. Mr.Tom

    මචන්.....HELP එකක් දීපන්කො ගොඩ ‍යන්න...

    එක එක ඒජන්සි කරන අයත් එක්ක කතා කරලා තමයි. ඔය සේල්ස් යන වෑන් වලිනුත් එහෙම අයව කන්ටැක් කර ගන්න පුලුවන්. තව ටව්න්වල තියන සමහර සිල්ලර කඩවලට තොග තියාගන්න තැන් නැතුව ඉන්න වෙලාවල් තියනවා. දන්න කඩ කීපයක් එකක් කතා කරලා සෙට් කර ගන්න පුලුවන්.
  17. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    සාමියා

    No contents