මිනිස් වර්ගයා තවම නොදන්න දේවල් වැඩී. උදාහරණයක් විදිහට ගුවන් විදුලි තරංග ගත්තොත් ඒක හොයා ගන්න කලින් මිනිසා ඒ ගැන දන්නෙ නෑ. ඒ වගේ තව දුරටත් අපි නොදන්න දේවල් බොහෝම තියනවා. ඒ නිසා හොදම වැඩේ තමයි යම් ප්‍රශ්නයක් තියනව නත් තමන්ගේ ආගමානුකූලව හැසිරෙන එක.
CONCORDE777 මිත්‍රයට ඇති වුන ප්‍රශ්නයෙදි හැසිරිලා...