1. Mr.Tom

    එළකිරිට_නඩු_දානවලු

    අනිත් ඒවා ගැන නම් කියන්න දන්නෙ නෑ. ඒත් gt ලොක්කා මේකෙන් හම්බ කරන්නෙ නෑ කියලා ඕනි පොඩි එකෙක් දන්නවා. මේකට නඩු දැම්මොත් අනිවාර්යෙන් මේකේ උන්ටික එකතුවෙලා අරමුදලක් පිරිටුවන්න ඕනේ එළකිරිය නඩුවෙන් දිනවන්න.
  2. Mr.Tom

    අැයි ලංකාවෙ Left hand drive නැත්තේ?

    :):) මහේෂ් මල්ලි කොතනද, වාහන ගැන සම්පූර්ණ පිළිතුරක් එතන.
  3. Mr.Tom

    Pregnancy drug help

    එක vog කෙනෙක් බෙහෙත දුන්නනම්. කිසියම් හේතුවක් නිසා තමන්ට ඒ ගැන සැක නම් වෙන vog කෙනෙක් හම්බුවෙලා බලන්න. අත්දැකීමෙන් කියන්නේ බං හැම vog ම එක වගේ බුද්ධිමත් නෑ. ‍උපාදි ගන්න දැනුම ඇති. නමුත් බෙහෙත් නිර්දේශ කරද්දි, හදිස්සි අවස්ථාවලට මුහුන දෙද්දි එක එක අය එක එක විදිහයි. ඒකට වරදක් කියන්න බෑ ඉතිං...
  4. Mr.Tom

    අත්තම්මලාගේ කතා – ඇත්ත නැත්ත කොහොමද?

    TFS අත්තම්මලාගේ කතා 100% ක් ඇත්ත නෙවෙයි වගේම මේ පෝස්ට් එකේ තියන කරුණුත් 100% ක් ඇත්ත නෙවෙයි.
  5. Mr.Tom

    Office 2016 සහ සිංහල ටයිප් කිරීම

    මේක දාගන්න පුතී. http://www.aluth.com/2017/06/kishan-eazy-key-sinhala-font-typing.html
  6. Mr.Tom

    :):) හොදයි හොදයි

    :):) හොදයි හොදයි
  7. Mr.Tom

    ඉන්නවා මල්ලි සාමාන්‍ය විදිහට. ඔයාට කොහොමද

    ඉන්නවා මල්ලි සාමාන්‍ය විදිහට. ඔයාට කොහොමද
  8. Mr.Tom

    Google Gboard එකේ සිංහල නැද්ද?

    මගෙත් ලිස්ට් එකේ සිංහල නෑ
  9. Mr.Tom

    පුටේ...

    පුටේ...
  10. Mr.Tom

    කහඹිලායා ගෑවිලා... ඔව් කහඹිලායා ගෑවිලා...

    කහඹිලායා ගෑවිලා... ඔව් කහඹිලායා ගෑවිලා...
  11. Mr.Tom

    ගම්භිර තෙදැති-GTRZ Version

    dath kimbula banned :shocked::shocked::shocked::shocked::shocked: :ෂොක්මූන: ඇඩ්ඩිය වෙලාත් මට ඇත එකම දුකක් මෙමට ඇත එකම දුකක් සහකාරියක් නැතිව සිත නොමැත සැපා සහකාරියක් නැතිව සිත නොමැත සැපා එය විසදා....ආ..ආ..ආ..ආ......
  12. Mr.Tom

    Google SINHALA Voice Recognition

    මගේ සිංහල පෙන්නන්නේ නෑ බං. මොකද කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් 4.0.1
  13. Mr.Tom

    දත් කිබුල මහතාගේ අවදානය පිණිස

    :shocked::shocked: සිංදු ටික ගල් කිරීමේ පරම පවිත්‍ර නැති චේතනාවෙන් :D
  14. Mr.Tom

    දත් කිබුල මහතාගේ අවදානය පිණිස

    :P ශාමියා හොද එකා මාමේ..
  15. Mr.Tom

    කෙනෙක් අයියව හොයනවා. http://www.elakiri.com/forum/showthread.php?t=1811687

    කෙනෙක් අයියව හොයනවා. http://www.elakiri.com/forum/showthread.php?t=1811687
  16. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    :lol::lol:
  17. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    මාත් යනවා ළමයි නිදාගන්න. නයා උපුලා පැරිස් බෝලේ ශාමියා තිලින කටුස්සා හැමෝටම සුභ රාත්‍රියක් වේවා!

    No contents