1. ජන්තු අයියා

    ඔබ_වැඩිහිටියෙක්ද?

    හුටා ....මගේ මනස විකෘති වෙලා..:(:(:(
  2. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඒක පරණ 180 නේ ..මාමගේ ස්වින් ආම් එකම තමයි එකෙත් ආවේ...ඕකට 90 දාන්න එපා..80 දාන්න..පෙනුමයි
  3. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මචන් මගේ බයික් එකේ චේන් එක මම දැම්මේ කඩවත කඩේකින් අරන්..මට ඉසුරු මල්ලි තමයි එතන සෙට් කලේ..මගේ එන්නේ ඕරිංග් චේන් එකක්නේ..ඒ උනාට මම දැම්මේ මේ පාර නොර්මල් චේන් එකක්..තායිවාන් හොද එකක් ගත්තා 1200 ක් වගේ උනේ..පට්ට බං ඒ චේන් එක..ඉස්සරහ ස්පොකට් එක රුපියල් 200 යි උනේ සිංහලු...ඔය ටික කම්පනියෙන් කොරන්ට...
  4. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    120 දාන්න පුළුවන් මාමේ..අපේ ඉසුරු මල්ලිගේ පල්සරේට දාලා තිබ්බේ...හැබැයි නුලයි දෙකයි ඉඩ තියෙන්නේ ඔය ස්වින් ආම් එකේ...හොදම දේ 110 දාන්න...
  5. ජන්තු අයියා

    MITSUBISHI LANCER - 1979

    ලාන්සර් බොක්ස්.....පට්ට කාර් එක...:love::love::love::love:
  6. ජන්තු අයියා

    රුවන්ගිගේ උපන්දින ඇඳුම

    ගිය පාර එක තරම් මේ පාර එක පොෂ් මදී බං...
  7. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මම නම් දාලා තියෙන්නේ MRF..පිටිපස්සට 110 දාන්න පුළුවන්..පෙනුමත් හොදයි එතකොට..
  8. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හැන්ඩ්ල් ලොක් එකේ පින් එක ඇතුලටම යන්නේ නැති කේස් එකක් වගේ ඕක මට හිතෙන්නේ..එහෙම උනාම පින් එක වදිනවා කපද්දී.. බුදු අම්මේ ඔය ස්පොකට් එක මාරු කරපන්..කෝ දැති නෑනේ ඕකේ
  9. ජන්තු අයියා

    සැප බස් යට දුක් විඳින මාතර කෙල්ලෝ කොල්ලෝ

    වැඩේට දක්ෂ ගෑනු ළමයා..අපරාදේ කියන්න බෑ..:lol:
  10. ජන්තු අයියා

    මරලත් මදි මුන්ව නම් බං! ගොං හැත්ත

    මටත් දිරවන්නෙම නැති එකක් බං
  11. ජන්තු අයියා

    සනී ලියොන් සෙට් කරගන්න ගම්මිරිස් විකුනනු

    සනි අක්කට කියලා බොගේ කෝෂ යුගලයට ගම්මිරිස් පිබගනින්...:lol::lol:
  12. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඈ යකෝ පිටසක්වලින් ඩිස්කවර් එකක් කඩන් වැටිලද?
  13. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පට්ට ගණන් බං ඒවා...මම එකක් පැදලා බැලුවා දවසක්..නරකම නෑ..
  14. ජන්තු අයියා

    konde straight kala. Oluwa kekumai bn.

    ඔය ගද මට ඉවසන්නම බැරි ගදක්..මාත් ඕක ගාල පුදූම දුකක් වින්දේ නානකන් ..:sorry:
  15. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මම හිතුවේ අපි විතරයි කියලා..බලං ගියාම දකුණේ පොරවල් පවා ගොනාට ඇන්දෙනවනේ මචං..:lol::lol:
  16. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    උබත් රීස්ටෝර් කරන්නද ගෙනාවේ මේක?බජාජ් ද ? ඉස්සරහ කෑල්ල නම් ත්‍රිවිල් එකක් හයි කරලා තියෙන්නේ..බඩු ස්ටාර්ට් ද?
  17. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ලක්ෂ දෙකක් විතර කුඩු වෙනවා...මාස 6 ක් උපරිම යයි..දැනටමත් බොඩියේ වැඩ ගොඩක් දුරට ඉවරයි...
  18. ජන්තු අයියා

    konde straight kala. Oluwa kekumai bn.

    කොන්ඩේ නැවිලා තියෙන්න දෙන්න එපා..නිදා ගද්දි තමයි ඔය කේස් එක එන්නේ..කරපු ගමන් තෙමිච්ච කුකුලා වගේ තමයි පෙනුම..දවස් තුනෙන් හෝ දෙකෙන් ආයේ නාලා එනකොට පිම්බිලා එනවා එල වගේ..ඔය ලොව කැක්කුම ගණන් ගන්න එපා..මොකක්ද ගාපු ක්‍රීම් එක?ග්ලැට් ද?
  19. ජන්තු අයියා

    konde straight kala. Oluwa kekumai bn.

    ආ..ගණන් ගන්න එපා..ඔය රිදෙන්නේ ක්‍රීම් එක ගාල අයන් එකෙන් ඇදපු අදිල්ලට..හෙට වෙද්දී හරි යයි...කොන්ඩේ දවස් තුන යනකන් පරිස්සම් කර ගනින්..රැලි හිටින්න දෙන්න එපා..

    No contents