1. ජන්තු අයියා

    ලාබෙට කන්න බලාගෙන හිටපු උන් කෝ බන් දැන්

    මරු තියරිය...ඒ කාලේ එහෙම නිසා දැනුත් එහෙමයි...මේ රටේ බයි ටොයි වහල්ලු ඉන්නකං රට ගොඩ යන්නේ නෑ
  2. ජන්තු අයියා

    පුටින් වගේද යකෝ සිරිසේන..

    අනිවා..උබේ කතාවට මම 100% ක් එකගයි...උන්ට හපන් මුන් බලං ගියාම..මුන් මිනිස්සුන්ගේ අසරණ කමින් සිරිසේනව සරල වෙස් මුණක් දාලා මිනිස්සුන්ගේ අඔලු වලට ලස්සන සුරන්ගනා කතා ටිකක් ඇතුල් කරලා බලේ අල්ල ගත්තා..මම හිතන්නේ ලංකාවේ මිනිස්සුන්ට උනේ කබලෙන් ලිපට වැටුනා වගේ වැඩක්...දැන්වත් මේ අපේ හරක් මේ බයි ටොයි වහල්...
  3. ජන්තු අයියා

    REAR WIPER පරිස්සන් කර ගනිල්ලා

    මම හිතන්නේ කුඩ්ඩො ඕවා ගලවලා ත්‍රීවිල් කාරයොන්ට විකුනනවා..
  4. ජන්තු අයියා

    REAR WIPER පරිස්සන් කර ගනිල්ලා

    :dull::dull:.....ඇයි බ්‍රෝ හැම ත්‍රෙඩ් එකටම මේ සින්දු කෑල්ල විතරක් ම කොටන්නේ?:oo:
  5. ජන්තු අයියා

    Watches For Car Guys

    ඒ....ගේමුකෝ මචන්..
  6. ජන්තු අයියා

    EVOLUTION OF GTR

    පරණම ලුක් එකට ගහන්න කාර් නෑ බං දැන්...බලපන් තියෙන ගතිය පරණ ඩිසයින් වල..
  7. ජන්තු අයියා

    නැහැදිච්ච_ගැහැණු_ලමයෙකුගේ_ලක්ෂණ..

    :lol::lol::lol: පිටසක්වලින් ට්‍රයි කරමු බ්‍රෝ...:lol:
  8. ජන්තු අයියා

    KPZ ගැන කතාවක්

    පොඩ්ඩක් හිටහන්...කොල්ලා සටනින් ජය ගත්තා විතරයිනේ තාම..පොඩ්ඩක් හුස්මක් කටක් අරන් වැඩේට බහි...:lol::lol::lol::lol:
  9. ජන්තු අයියා

    Urajdrlk Exposed

    කොහෙද?එහෙම පිං අතේ වැඩකට මුන් අපිට ආරාධනා කරන එකක් ද..:sorry::sorry:
  10. ජන්තු අයියා

    Urajdrlk Exposed

    හැපී බර්ත් ඩේ බඩා මාමේ...:lol::lol::lol:
  11. ජන්තු අයියා

    නැහැදිච්ච_ගැහැණු_ලමයෙකුගේ_ලක්ෂණ..

    මේ වගේ හණමිටි ලිං මැඩියෝ නිසා තමයි ලංකාවේ ජිවිතේට ගොඩ එන්නේ නැත්තේ..බලපන් තියෙන ගොන් අදහස් ටික..
  12. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අයියෝ මම මේ මගුල බැලුවා..හපොයි..මට ඉදලා වඩක් නෑ....මට වහ ගෙනත් දියල්ලා
  13. ජන්තු අයියා

    ප්‍රංශය_හැපිනස්

    මේවා මේ සෝෂල් නෙට්වර්ක් වල රැල්ලට කරන වැඩනේ..අපේ මාමා කෙනෙක්ගේ පුතෙක්(තාම ඉස්කෝලේ යන හුජ්ජ මෝරෙක්)ප්‍රංස කොඩිය දාලා.මම උගෙන් ඇහුවා මොකක්ද මේ හේතුව කියලා..ඌ කියපි "දන්නේ නෑ අයියේ යාළුවො දාලා තිබ්බා මාත් දැම්මා..පට්ටයි නේද?අයියත් දා ගන්න" කියලා..ඉතින් හිතහන්කෝ... කොහේ උනත් අහිංසක ජනතාව නිකන්...
  14. ජන්තු අයියා

    Used Ram Sale

    DDR ii යුස්ඩ් රැම් වලට හොද ඉල්ලුමක් තියෙනවා බං...කොච්චර නම් ඉන්නවද පරණ කම්පියුටර් පාවිච්චි කරන..
  15. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ගෙඩිය පිටින්ද ගලවලද ගේන්නේ?
  16. ජන්තු අයියා

    Used Ram Sale

    ගණන් ටික සුපිරියි මචන්....ජය වේවා...!!! මේ දවස වල DDR ii 2GB මාර හිගයි මාකට් එකේ..
  17. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පුතා ඔය ජේඩ් ඒක ගෙනාවද?

    No contents