"නිරුවතින් පාරේ යන්න දෙන්න බෑ" - ජනාධිපති

EVC

Well-known member
  • Sep 15, 2008
    29,037
    21,253
    113
    :lol::lol::lol: අනේ අම්මපා අපිත් මේ වගේ ගොන් මී හරකෙක් ජනාධිපති කොරන්න කතිරේ ගැහුවනේ... නෙදකීන් විතරක්.... :nerd:

    kathakarala wadak nah:yes::yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පු# පේන අමුඩේ ගහගෙන කුබුරු කොටනවා සිරා දැකලා නෑ..:lol::lol:

    බ්‍රා එක තමයි යකෝ දැන් අපේ රටේ දැවෙන පුරස්නේ....වෙන කිසි පුරස්නයක් නෑ අපිට..:cool:.
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඔව් ඔව් බ්‍රෙසියර් නැතුවත් පාරේ යන්න දෙන්න බෑ:lol::lol:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    either that or he's drunk :lol:

    he'd have approved it if he was drunk :lol:

    ජන්තු අයියා;19491053 said:
    පු# පේන අමුඩේ ගහගෙන කුබුරු කොටනවා සිරා දැකලා නෑ..:lol::lol:

    බ්‍රා එක තමයි යකෝ දැන් අපේ රටේ දැවෙන පුරස්නේ....වෙන කිසි පුරස්නයක් නෑ අපිට..:cool:.

    :lol::lol:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ජන්තු අයියා;19491053 said:
    පු# පේන අමුඩේ ගහගෙන කුබුරු කොටනවා සිරා දැකලා නෑ..:lol::lol:

    බ්‍රා එක තමයි යකෝ දැන් අපේ රටේ දැවෙන පුරස්නේ....වෙන කිසි පුරස්නයක් නෑ අපිට..:cool:.

    :lol:
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    රටේ මහ එකාට බ්‍රේසියරේට ඇරෙන කට විල්පත්තුවට ඇරෙන්නේ නැනේ ....සක්කිලි බල්ලෝ මුන්
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    2015 දෙසැම්බර් මස 29 12:05:43 | . , ආරියරත්න රණබාහු lankadeepa.lk

    දේශීය වටිනාකම් ගැන කථා කළ තමාට අන්තර්ජාලයෙන් දිගට හරහට පහර දෙන නමුත් විජාතික සංස්කෘතියට යටවූ අයට නිරුවතින් මහපාරේ යාමට ඉඩදිය නොහැකි යැයි මෛත්‍රිපාල සිරිසේන ජනපති බත්තරමුල්ල ‘අපේගම‘ දී අද (29) පැවසීය.
    ජාතික ශිල්ප සභාවේ ජාතික සම්මාන ප්‍රධානෝත්සවයේදී ඔහු මේ බව කීවේය.
    ‘දේශීය දේ අගය කරන්නැයි පැවසීම නිසා මට දිගට හරහට පහර දෙනවා. අන්තර්ජාලයෙන් මා පට්ට ගහනවා. පොඩි පට්ටම් කරනවා. හැබැයි එසේ කිරීමෙන් ඇඹරෙන්නේ මම නෙමෙයි. ඒවා කරන අයමයි. මම කුඹුරේ නියරේ ගමේ ඇවිද්ද මිනිහෙක්. අපේ හැදියාව සැකැස්ම හා හොඳ නරක අනුවයි මා වැඩ කරන්නේ. කිසිවකුටත් නිරුවතින් පාරේ යන්න ඉඩදෙන්න බෑ‘

    මේ පහල තියෙන්නේ උපුටා ගත්ත කොමෙන්ට් එකක් !

    දැන් අර සිංහලේ කියලා කෑ ගහන උන්ම දේශපාලනිකව කියනවා ....
    ලංකාව ගැන පිට රට උන් හිතන විදිහ මාර ප්‍රශ්නයක් ලු ! උන් අපිට හිනා වෙනවලු !


    දැන් එතකොට අර යුධ අපරාධ, මානව හිමිකම් උල්ලගනය කරා කියලා බැනපු සුද්දෝ ! අපේ රටට හිනා වුන වෙලාවේ උබලගේ රටේ මානව හිමිකම් නෑ කියලා !

    ඒ වෙලාවේ මේ එදා වේල සින්හලයොන්ට මාර ප්‍රශ්නයක් උනේ නෑලු ඒක දැන් මේ බ්‍රා එක ගැන මේ ලංකාවේ සංස්කෘතිය ගැන කතා කිරීම උන්ට මාර ප්‍රශ්නයක්ලු

    දැන් මේ එදා ධරමපාලතුමාගේ "කළු සුද්දෝ කවදාකහරි අපේ රට වනසන සංස්කෘතිය වනසන" දේශප්‍රේමී කතා කියපු කටිටියම ...

    මේ දේවල් දේශපාලනිකව අරගෙන හුටන්ට බනිනවා ......අනේ මන්දා

    මටනම් මේ පල්ලෙහා කොමෙන්ට් එක ටෝයියෝන්ටයි බයියෝන්ටයි දෙකට අදාලයි වගේ පේන්නේ මොකා ලිව්වත්
    සිංහ+ලේ


    ....................................................................................................

    ලංකාවේ බත් කන හරකුන් . එදා යුද්දේ දිනපු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්නකොට එතුමට අම්බානෙකට බැන්න . දැන් ඉන්න ජනාධිපතිතුමා ලංකාවේ සංස්කෘතිය ගැන උපදෙසක් දුන්නම එකටත් බනිනවා. එකනේ බන් අනගාරික ධර්මපාල තුමා මම මැරුණට පස්සේ මිනියවත් ලංකාවට ගෙන්න එපා කිව්වේ. ලංකාවේ ඉන්න බත් කන හරක්ට හැම එකේම ඇදයක් තම පෙන්නේ .............................................බයියෝ හෙන ජාති මාමක දේශප්‍රේමියෝ. සිංහලකම බෞද්ධකම ගැන හරියට වද වෙනවා... නමුත් රටේ නායකයා හොඳ සිංහලෙන් කතාවක් කරාම මුන්ට හෙන අවුල්... රටේ සිද්ධ වෙච්ච දෙයක් ගැන නියම සිංහලෙන්.... වදින තැන් වලට අපුරුවට වදින්න...., ගමේ ව්‍යවහාරයෙන් දෙක තුනක් කිව්වම මුන්ට හරි අමාරුයි... බයියන්ගේ දේශප්‍රේමය එදිනෙදා වේල පිරිමහගන්න පමණක්ම බව තව අමුතුවෙන් කියන්න ඕනිද... යකෝ ආඩම්බර වෙයල්ලා කියන්න ඕනි එකාට හොඳ සිංහලෙන් කියන එකට.... ඇගෙන් පතෙන්... වාඩි වෙන විදියෙන්.... ඇවිදින තාලෙන්... කටහඩෙන්... නායකයන්ගේ පෞර්ෂය මනින ජාතියේ මි හරක් ටිකක් තාම අපේ රටේ ඉන්නවා... ලෝකේ වෙනස් කරන්න නායකත්වය දීපු ගොඩක් මිනිස්සු ඇඟ පතෙන් බොහොම පුංචියි... ඕක තේරෙන්නේ නැති උන්ට තනි වචනෙන් කියන්නේ... "බයියෝ" කියල තමා

    හිටනුත් අනේ මන්දා ...කෙල්ලෙක් බ්‍රා එකක් ගලවපු ගමන් එක ගැන දැන ගන්නව. අනිත් එව ගැන කියන්නේ තමන් නොදැන සිටි බවයි.
    බොර තෙල් අඩු වෙලා කියල තවම දන්නෙ නැතුව ඇති. දන ගත්තු ගමන් පෙට්‍රල් මිළ අඩු කරාවි මේන් කියලා
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,549
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හිටන්ගෙ බෑන ඔතනට ගිය එකනෙ ප්‍රශ්නය වෙලා තියෙන්නෙ. ඌට බෑන එක්ක තියෙන තරහ අනිත් උන් පිට අරිනව
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,037
    21,253
    113
    රටේ මහ එකාට බ්‍රේසියරේට ඇරෙන කට විල්පත්තුවට ඇරෙන්නේ නැනේ ....සක්කිලි බල්ලෝ මුන්
    :yes::yes:
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    තාම කඩේ යන මහින්දගෙ උන් MY3 හොද දෙයක් කිව්වත් උට බනිනවා
    මොකා කලත් නරක නරකයි
    හොද හොදයි

    උදා: සිංහලේ කියල පච්ච කොටා ගත් එකෙක්,,,සිංහලේ කියල ටි සර්ට් අදපු එවුන්ට පුලුවන්ද බන් බ්‍රා ගලවල ගායකය එක්ක හැxxනෙන්න යන කෙල්ලො හොදයි කියන්න
    :lol::lol::lol:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    තාම කඩේ යන මහින්දගෙ උන් MY3 හොද දෙයක් කිව්වත් උට බනිනවා
    මොකා කලත් නරක නරකයි
    හොද හොදයි

    උදා: සිංහලේ කියල පච්ච කොටා ගත් එකෙක්,,,සිංහලේ කියල ටි සර්ට් අදපු එවුන්ට පුලුවන්ද බන් බ්‍රා ගලවල ගායකය එක්ක හැxxනෙන්න යන කෙල්ලො හොදයි කියන්න
    :lol::lol::lol:

    avatar511529_3.gif
    හිටං
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කව්ද බන් හෙළුවෙන් පාරේ ගිහින් තියෙන්නේ ? පොටෝ නැතැයි ?:lol::rofl::rofl:

    බ්‍රා එක වෙනුවට විල්පත්තුව ගැන කතා කරමුද හිටන් ?:no:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    උපුටා ගැනීමක් !

    මම නිකමට අහන්නේ තමන්ගේ දුව සංගීතයක් බලන්න ගිහින් එයාගේ බ්‍රෙසියර් එක සින්දු කියන ගායකයාට ගලෝලා දෙන
    නිව්ස් කට් එකක් තාත්තා කෙනෙක් හැටියට බලන්න කැමති කොයි තාත්තද මේ කොමෙන්ට් කොටන අයගෙන්.
    සංචාරක ව්‍යාපාරයට ඉතාම හොඳයි ගණිකා රැකියාව. ගණිකා නිවාස නීතිගත කිරීමෙන් ඉතාම ඉහල සංචාරක ප්‍රවර්දනයක්
    ඇතිකරගත හැකියි . ඒත් ඒවාට පක්ෂව කොමෙන්ට් කොටන , වෙබ් පුරවා ලිපි පළකරන එකම එකෙක්වත් තමන්ගේ මව, බිරිඳ හෝ
    දියණිය එම රැකියාවේ යෙදෙනවාට කැමති නෑ . ( තමුන්ගේ අය හැර අනුන්ගේ ඔක්කොම ගෑණු වේසියෝ වෙනවට මුළු හිතින් කැමති
    පට්ට කුහක අමනයෝ තමා ඔය අය අතර වැඩි දෙනා )
    සල්ලි හම්බ කරන්න ඕනෑම අපතයෙකුට ඕනම දෙයක් කරන්න ඉඩ දෙන රටක් හැදෙනවට අපි හැමෝම විරුද්ධ වෙන්න ඕන. ජනාධිපති තුමාගේ
    සමහර දේවල් නම් අවුල් තමා . ඒත් එන්රික්ස් ගේ කේස් එකේදී එතුමාගේ ප්‍රවේශය නිවැරදියි .
     
    Last edited: