1. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    වට් දා පක් ඉඉෂ් දිෂ්.....:eek::eek:
  2. ජන්තු අයියා

    ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

    නිකන් වචන නාස්ති කර ගන්න එපා බං..මුන්ට ඕවා කිව්වට ඔළුවට එන්නේ නෑ...එන්නෙම මාරයා විතරයි...
  3. ජන්තු අයියා

    ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

    :lol::lol::lol:....පට්ට යකෝ...මට හිනා වෙලාම ඇගට පන නෑ...අපේ රටට පිටසක්වලින් එන්නේ නැත්තෙත් මේ වගේ ටික්රි ලියා ලා නිසා බං...
  4. ජන්තු අයියා

    ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

    අයියෝ කව්ද බං මේ බයික් වලට ගොන් ටෝක් දෙන්න පොරවල් ටික...යකෝ පිරිමි කමටත් ලැජ්ජයි මුන්ගේ කමෙන්ට් දැක්කම...නාකි පොරවල් ද මන්දා....මුන් ෂුවර් එකටම ළමා කාලේ පා පැදියෙන් වැටිලා කලිසමේ රෙවිලා මානසිකව වැටිලා ඉන්න පොරවල්...එදා ඉදන් රෝද දෙකට බය උන්...ඉකේයියා...
  5. ජන්තු අයියා

    ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

    ලැමිනේටින්,ෆොටෝ කොපි,ෆැක්ස්,ඊමේල්.....:lol::lol::lol:
  6. ජන්තු අයියා

    රාජපක්ෂ සමයේ පාසල් සිසුන්ව පැහැරගත් රථයක

    :lol::lol::lol:...බජට් එක අමතක කරවන්න වෙන්න ඇති..
  7. ජන්තු අයියා

    ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

    :lol::lol::lol::lol:...අයියෝ සල්ලි....බයික් පදින්න දන්නේ නැති නිසා තමයි ඔයාට මේ බය තියෙන්නේ..ඒක හරියට නිකන් අර පීනන්න දන්නේ නැති කෙනෙක් වතුරට බය කතන්දරේ වගේ...අනේ ඒ නිසා නොදන්නා දේ ගැන කියවන්න එපා යාළුවා..
  8. ජන්තු අයියා

    ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

    ලෝකේ කොහෙවත් නැති මී හරක් නීති ලංකාවේ තියෙන්නේ...වාහනයක එන්ජිමක ක්‍රියාකරිත්වය හරි හැටි නොදන්නා ගොඩක් උන් හිතන් ඉන්නේ 1000CC බයික් එකක මීටරේ පටන් ගන්නේ 100 න් සහ ඕවා වල යන උන් මැරෙනවා කියලා..උන් දන්නේ නෑ ඒවගේ සැප පහසුව සවි ශක්තිය කල්පැවැත්ම සහ ආරක්ෂාව ගැන...ඔයාගේ අර හොනට් CT කතාවෙන් ඔයා උනත්...
  9. ජන්තු අයියා

    ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

    ඔන්න ඔය මෝඩ සංකල්පය මේ ලංකාවේ පොලිසියටත් තියෙන එක තමයි කරුමේ...එන්ජින් ධාරිතාව වැඩි උනා කියලා අල්ලපු ගමන් ජෙට් එක වගේ යන්නේ නෑ බං...තැපැල් 90 එක උනත් හයියෙන් ඇල්ලුවොත් රොකට් එක වගේ යනවා...ලංකාවේ මේ වගේ ගොන් අදහස් තියෙනකන් ගොඩ යෑමක් නෑ..
  10. ජන්තු අයියා

    මහ පාරේ අනතුරකදී 'ආණ්ඩුවටත් වන්දි ගෙවන්න &#352

    දැන්වත් මිනිස්සු තේරුම් ගන්න ඕනේ මේ ඔක්කොම යක්කු හොරු කියලා...
  11. ජන්තු අයියා

    මහ පාරේ අනතුරකදී 'ආණ්ඩුවටත් වන්දි ගෙවන්න &#352

    වාහන වල දුම් සහතිකේ නම් දැන් 5000 යි... එහෙම බැලුවම දැන් ආණ්ඩුව හොදයි නේ....:angry::angry:
  12. ජන්තු අයියා

    ආදායම් බලපත්‍රය

    :lol::lol::lol::lol:....කැපුවත් කොළ අමු මිරිස්..
  13. ජන්තු අයියා

    වෑන් ලක්ෂ 25කින් හයිබ්‍රිඩ් ලක්ෂ 5කින් වැඩි

    අඩේ...අපමණ අගය කිව්වේ මේකටද බං?දැනෙන සන්තොසය කියා ගන්න බෑ හසන්ත..
  14. ජන්තු අයියා

    අයවැයෙන් මේවගෙ ගාන කොහොම වෙනස්වෙයිද බං?

    මචන් මට අර ඒ දවස වල ටීවී ඇඩ් එකේ හිටපු අර බයික් එකේ තෙමි තෙමි ගිය ජෝඩුව හොයලා දියන්කෝ..උන් දෙන්න දන්නවා ඇති අඩුවට කාර් එකක් අරගෙන ජිවන බර අඩුවෙන් ගෙවන්න ක්‍රමයක්..
  15. ජන්තු අයියා

    අයවැයෙන් මේවගෙ ගාන කොහොම වෙනස්වෙයිද බං?

    යකෝ ඒ කියන්නේ රුපියල් 410 ක් දීලා කර ගත්ත දුම් වාර්තා සහතිකේ ලබන අවුරුද්දේ ඉදන් 5000 ක් දීලා ගන්න ඕනේ කියන එකද? සක්කිලි හැත්තට හෙන ගහන්න එපයිනේ බං මෙහෙම මිනිස්සුන්ගෙන් හුරං කනවට...රෙද්දේ යහ පාලනය...මුනටම චන්දෙ දීලා මුන් අපිටම අරිනවා...
  16. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    යහපාලනෙන් වාහන පදින මිනිස්සුන්ට කෙලින්න යන්නේ පුතෝ ලෙසටම...දැන් නම තියෙන මගුලත් විකුනලා දාලා බස් එකේ යන එක ඇගට ගුණයි...දෙන්නේ නෑ ආයේ මේ සක්කිලි ආණ්ඩුවට චන්දෙ..ඔන්න ප්‍රසිද්දියේම කිව්වා..:angry::angry::angry:
  17. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    බොට පිස්සුය මාමේ?මොකෝ ඕක හෙල්ලුවා කියලා පෙට්‍රල් උනන එකක්ය ටැංකියට?වෙන එකම දේ තමයි බඩත් සමග පුරුස බඩු මුට්ටු ටික හෙල වෙන එක..
  18. ජන්තු අයියා

    කාර්.බයික්.සයිකලයක්.වත්.නැති.එවුන්

    දැන් නම මේ මුකුත්ම නැති උන් විල්බැරක්කයක්වත් ගන්න හිතන්න එපා..දෙන්න යන්නේ හැම පැත්තෙන්ම බදු කෙලා හුටා වෙන්න..තවාහන තියෙන උන්ටත් වාහන විකුනලා බස් එකේ යන්න වෙන්නේ..
  19. ජන්තු අයියා

    ජනවාරියේ අන්තර්ජාල ගාස්තු ඉහලට!!

    පරණ ආණ්ඩුව හොදයි යකෝ මේ බොරුකාර හැත්තට වඩා බලං ගියාම......
  20. ජන්තු අයියා

    කරන්ට් වදින අමුතුම ජාතියේ චුයින්ගම් එකක්

    ගොබ්බ හැත්ත....මූ ඒකවත් දැකලා නැති පිනෙක්...මුළු කලාපෙම ඉන්නේ ගොබ්බයෝද කොහෙද..

    No contents