උදව් කරපන් මචන්ලා.. Udaw karapan machanlaa..

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    උදව් කරපන් මචන්ලා.. Udaw karapan machanlaa..

    මචන් මගෙ ගූගල් ක්‍රෝම් එකේ සින්හල පෙන්නන්නෙ නෑ බන්.. ෆයර්ෆොක්ස් වල පෙන්නනවා.. කොහොමද බන් හදාගන්නෙ? ආයෙ දාලා බැලුව ඒත් හරි ගියෙ නෑ බන්.

    ගූගල් ඉන්පුට් ටූල්ස් වැඩ කරන්නෙත් නෑ..


    2pt6w5u.jpg



    2nq4enm.jpg
     
    Last edited:

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    මටත් chrome වල ඔය ප්‍රශ්නේ තියනවා මචන්. හැබැයි මගෙනම් web pages වල සිංහල අකුරු පෙන්නනවා. google input tools වැඩ කරනවා. මගේ සිංහල අකුරු පෙන්නන් නැත්තේ title bar එකෙයි , bookmark වලයි. කොටු කොටු වැටෙන්නේ. පේන හැටියට උබෙනම් web pages වලත් සිංහල අකුරු පෙන්නන් නැහැ වගේ. මගෙත් firefox කිසිම අවුලක් නැහැ.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,439
    113
    ඕක අලුත් ක්‍රෝම් අප්ඩේට් එකේ අවුලක්. වැඩේ කියන්නෙ ඔය දවස්වලම දාපු ඔපෙරා අප්ඩේට් එකෙත් ඔය කේස් එකම තියෙන එකනෙ.
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඕක අලුත් ක්‍රෝම් අප්ඩේට් එකේ අවුලක්. වැඩේ කියන්නෙ ඔය දවස්වලම දාපු ඔපෙරා අප්ඩේට් එකෙත් ඔය කේස් එකම තියෙන එකනෙ.

    ඉතින් බන් හදාගන්නේ කොහොමද..