උදව් කරපන් මචන්ලා.. Udaw karapan machanlaa..
මචන් මගෙ ගූගල් ක්‍රෝම් එකේ සින්හල පෙන්නන්නෙ නෑ බන්.. ෆයර්ෆොක්ස් වල පෙන්නනවා.. කොහොමද බන් හදාගන්නෙ? ආයෙ දාලා බැලුව ඒත් හරි ගියෙ නෑ බන්.
ගූගල් ඉන්පුට් ටූල්ස් වැඩ කරන්නෙත් නෑ..

Last edited: