අරගලේ සක්කිලියෙක් ඉන්නවා, කවුද කියලා හොයා ගන්න බැහැ
උදේම ටොයිලට් ගිහින් ඌ වතුර නොගහා එනවා, දකින එකාගෙ දවසම ඉවරයි
දවසක් මම ගියා ඌ කොමඩ් එකෙන් එලියේ තැන් දෙහෙක රීලා
මට නම් වමනෙත් ගියා ඒක දැකලා
සමහර විට එකෙක් නොවෙන්නත් පුලුවන්, කට්ටියක් එකතු වෙලා කරන වැඩක් වෙන්නත් පුලුවන්
කොල්ලෙක් කිව්වා දවසක් ඌ යද්දි කොමඩ් එකේ පියනේ ඇතුල් පැත්තෙන් බෙට්ටක් ගාලා තිබ්බා කියලා
මූ පියන උස්සන්න අත තිබ්බාම බෙට්ට මුගේ අතට ඇවිත්
ඊයා බන්....... හෙන සක්කිලි ඉන්නෙ