ගම වල උන්ට ලොකුවට ඕක නෑ බන්. කොහොමත් උයන්නේ හනසු වලින්. වැවක්, අමුණක් තියනව්. මාළු ටික අල්ලගන්නවා එකෙක්. මද්දක් ගහල උරෙක් ඉත්තෑවෙක් අල්ලගන්නවා තව එකෙක්, කොස්, පොලොස්, පොල්, පලා, එළවලු ටික තියනවා, එක්කෝ වඩියක් ගහනවා නැත්තම් පැලයක් හිටවල අතල් එක ගන්නවා. එලිච්චියෙක්, වැස්සියෙක් ඉන්නවමයි තමන්ට ඕන...