දැන්නම් මේ යන විදිහ ගැන සැකයක් තියනවා

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,035
    3,729
    113
    උඹලට හිතෙන්නේ නැද්ද ලොකු විනාසයක් අත ලග කියලා? මොකද පොලිස්,ආමි එකෙන් ගෙවල් ගිනිතියන ඒවා, වාහන ගිනිතියන මේ වගේ දේවල්වලට කිසිම දෙයක් කරන්නෑ...අනික දේසබන්දුවා ඔයවගේ තැනකට යයිද කිසිම ආරක්ෂාවක් නැතුව? මටනං පේන්නේ මොකක්හරි ගේමක් දෙන්න වගේ යන්නේ
     

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    ඔවා කියන්න එපා මේ බයි මහාචාර්ය වරු කුපිත වෙයි. සිවිල් යුද්ධයකට කැමැති නැත්නම් ඔක්කොම බයියෝලු

    මේ ඉන්නේ බයියෝ ගැන විශ්ලේෂණ කරපු උත්තම බයි පණ්ඩිතයෝ (උදේම ගිහින් විරුවට චන්දෙ දැම්මලු හැබැයි) @Glitch @deanXX @handley @kasun_kbp

    ඔබේ වටිනා අදහස් ප්‍රකාශ කරන්න බයි මහාචාර්ය වරුනි.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දැන් අරගලය මිනිස්සුන්ගෙන් උදුරගෙන වෙනම මාවතකට අරන් තියෙන්නේ පෙන්ස්.....දැන් මේක උන් අරන් යනවා....අපි බලං ඉන්නවා
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    අවුල් මචන් අවුල්. අරුන් අපේ ඇස වලට වැලි ගැහුවා වගේ බන්. Treasury එක හිස් වෙලා පඩි නොගෙවා කන්න නොදී හමුදාවෙන් පොලිසියෙන් මහජනයාගෙන් ගුටි කන එක එනුවට පොලිස් හමුදා ආරක්ෂාව අරන් ජනතාවගෙන් ගුටි නොකා පන්න වගේ හිතෙනවා බන්. දේශබන්දුවල නිකන්ම දේශපාලන රැකවරණ ඉල්ලලා යයි බන් රටවල් වලට. අන්තිමට මේකේ ඉන්න අපිට කා කොටගන්නා වෙයිද කියලයි මට බය. ගෙවල් මංකොල්ල කාල නැති මගුලක් නොවේවා කියල ප්‍රර්ථනා කරනවා.

    මේ මට හිතෙන විදිහ විතරයි. මම පොහොට්ටුවට චන්දෙ දුන්නේ. දීල 2/3 ගත්ත දවසෙම මට මේ බයම දැනිල මම කිවුව වයිෆ් එක්ක. එමම උනා.
     
    • Like
    Reactions: amila.madushan

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,035
    3,729
    113
    Screenshot_20220510-191935_Facebook.jpg
    Screenshot_20220510-192104_Facebook.jpg
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    කතාවට ඕනේ දේවල් ටික මිනිස්සු ලව්වා කරගෙන උන් මාරු වෙන්න වගේ යන්නේ.