දැන් දැන් තැනින්මි තැන නිස්සු පාරට බහින්න පටන් අරගෙන නේද? ඔළුව තියෙන උන් සෙට්වෙලා මේක හරියට organize කරගන්න ඕනේ.
මේක රැල්ලට ගියොත් නන්දියලට දුවන්න වෙන්නේ.![]()
මේ සිද්ධිය නිසා මිනිස්සු අපහු හිතන්න ගත්තනම් ලොකු දෙයක්. අසාධාරනේට විරුද්ධව කතා කරන්න බය නැති ජනතාවක් හැදිලා දැන් VIP කියල හිතන් ඉන්න උන් ඇත්තටම අපේ සේවකයෝ කියල හිතෙන තැනට රට එන්නම ඕනේ. ජනතාවගේ බදු මුදල් කප්පමක් විදිහට පාවිච්චි වෙන්නේ මේ තරම් අමාරු වෙලාවෙදිත්. official කප්පම්කරයෝ ටික ජනාදිපති ඇතුළු පක්ෂ විපක්ෂ සෙට් එකම. උබල ඉන්න තැනක අසාදාරනයක් වෙලා එකෙක් කතා කරද්දී උට තනි වෙන්න නොදී කතා කරපල්ලා බන්. කුහකකම, අත්මර්ථකමිකම, බය හින්ද අපිට කෙලවිලා තියෙන්නේ.

