සමහර site load වෙන් නෑ නේ බන්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සමහර site load වෙන් නෑ නේ බන්

    මචන්,
    මම පහුගිය ටිකේම උදව් ඉල්ලනවා කෙළවරක් නැතුව. එකෙක් මගේ රෙප් කපලත් තිබ්බ "තෝ මේකට එන්නේ උදව් ඉල්ලන්න විතරද ?" කියලා අහලා.

    පහුගිය ටිකේ ගොඩක් busy වෙච්ච නිසා මේ පැත්තේ වැඩිය එන්න වුනේ නෑ බන්. උදව්වක් ඕනේ වුනාම හදිස්සියට දුවගෙන ආවේ. උදව් කරපු හැමෝටම නම් මම REP දුන්න. :yes:

    මගේ lap එකේ සමහර sites load වෙන්නේ නෑ නේ බන්. Google, Facebook එහෙම යන්න පුළුවන්. එත් Gmail යන්න බෑනේ බන්. තව සමහර sites වලට යන්නත් බෑ. ඇයි බන් මෙහෙම වෙන්නේ? මේක ගැන search කරන්නත් තේරෙන්නේ නෑ බන්. :sorry:
     
    • Like
    Reactions: maxboysl

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වැඩේ හරි ගියා බන්.

    ජරා Etisalat මගුලෙන් තමයි යන්න බැරි. Dialog වලින් නියමෙට වැඩ. :yes:

    BUMP දාපු reply කරපු හැමෝටම REP :)
     
    Last edited:
    • Like
    Reactions: Deadmau5

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    තෝ මේකට එන්නේ උදව් ඉල්ලන්න විතරද ? :angry:

    connection eka maaru karala balapan machan..ex: dongle ekak ehema gahala balapan net yanawada kiyala :yes: nattam ping karala balapan ping wenawada kiyala..anemanda ban owanam..browser eka maaru karala balapan..ena error message ekak wath dapanko apita balanna :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මචන්,
    මම පහුගිය ටිකේම උදව් ඉල්ලනවා කෙළවරක් නැතුව. එකෙක් මගේ රෙප් කපලත් තිබ්බ "තෝ මේකට එන්නේ උදව් ඉල්ලන්න විතරද ?" කියලා අහලා.

    පහුගිය ටිකේ ගොඩක් busy වෙච්ච නිසා මේ පැත්තේ වැඩිය එන්න වුනේ නෑ බන්. උදව්වක් ඕනේ වුනාම හදිස්සියට දුවගෙන ආවේ. උදව් කරපු හැමෝටම නම් මම REP දුන්න. :yes:

    මගේ lap එකේ සමහර sites load වෙන්නේ නෑ නේ බන්. Google, Facebook එහෙම යන්න පුළුවන්. එත් Gmail යන්න බෑනේ බන්. තව සමහර sites වලට යන්නත් බෑ. ඇයි බන් මෙහෙම වෙන්නේ? මේක ගැන search කරන්නත් තේරෙන්නේ නෑ බන්. :sorry:

    JesonRulez == Crazybuddy :rolleyes:

    Location: බොස්ගේ දුව ළඟ :shocked::shocked:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    වැඩේ හරි ගියා බන්.

    ජරා Etisalat මගුලෙන් තමයි යන්න බැරි. Dialog වලින් නියමෙට වැඩ. :yes:

    BUMP දාපු reply කරපු හැමෝටම REP :)

    තෝ දකිනකොට කේන්තිය් යකෝ තොගේ කීම අහල මමත් ඇටිසලට් ගත්ත.දැන් එක ඇණයක් වෙලා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන්,
    මම පහුගිය ටිකේම උදව් ඉල්ලනවා කෙළවරක් නැතුව. එකෙක් මගේ රෙප් කපලත් තිබ්බ "තෝ මේකට එන්නේ උදව් ඉල්ලන්න විතරද ?" කියලා අහලා.

    පහුගිය ටිකේ ගොඩක් busy වෙච්ච නිසා මේ පැත්තේ වැඩිය එන්න වුනේ නෑ බන්. උදව්වක් ඕනේ වුනාම හදිස්සියට දුවගෙන ආවේ. උදව් කරපු හැමෝටම නම් මම REP දුන්න. :yes:

    :yes:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ පාවිච්චි කරන නෙට්වරක් එක මාරු කරලා බලපන්. මටත් ඔහොම වෙලා ඩයලොග් දැම්මම හරි ගියා
     
    Last edited:

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    ETISALAT වල අව්ල තියෙන්නේ :angry::angry::angry::angry: මගෙත් ඔය ලෙඩේ තියනවා.cricinfo එකටවත් යන්න බෑ රෙද්ද
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ETISALAT වල අව්ල තියෙන්නේ :angry::angry::angry::angry: මගෙත් ඔය ලෙඩේ තියනවා.cricinfo එකටවත් යන්න බෑ රෙද්ද

    මමත් එටිසලාට් ගත්ත බන් මාස 2කට වගේ කලින්,ඒකත් මේ වගේමය් දැන් ඒ මගුල විසි කරලා ඩයලොග් වලටම බැස්ස.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    FaT44sI.gif
    FaT44sI.gif
    FaT44sI.gif
    FaT44sI.gif
    FaT44sI.gif
    FaT44sI.gif
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් උබ කවදාවත් අනිත් එකෙක් උදවුවක් ඉල්ලුවම් බම්ප් එකක් වත් දානවා මම දැකලා නැහැ. . ඇත්තටම එහම දැම්මනම් එතත් නොහොම අඩුවෙන්. එහෙම දැම්ම නම් හෝ නොදැම්මා එකියන්නේ උබ උදවූ කරන්න නීතියෙන් බැදිලා ඉන්නව කියන එක නෙමයි සමහරවිට උබට වැඩ ඇති එත් උබ නිතරම ත්‍රෙඩ් වල ඉන්නොටවත් එහෙම කාටවත් හෙල්ප් එකක් නම් කරනවා දැකලා නැහැ. උබ එහෙම කරලා තියනවද ?? එත් උබ මොනා හරි දැම්මොත් උබ යටින් ලියනවා රේප් දෙන්න කියල. උබ වගේ තමයි අර කුක්කු බබා කියන එකත්. මන් me උබේ වැරැද්දක් කියනවා නෙමයි. කිසිම දොසක් නැහැ උබේ වැඩ ගැන. කාට හරි උදව් කරන හෝ නොකරන එක උබේ කැමැත්ත. එකට කාටවත් බල කරන්න බැහැනේ. එත් උබ අර හයිව් ත්‍රෙඩ් දාන උන්ගේ රේප් කපල තිබුනා. හැමෝටම කමති ත්රෙඩ් එකක් දන්න පුළුවන් කැමති විදියට. එක කාටවත් නවත්ට්න්න්න බැහැ. අපිටත් වැඩ තියන වෙලාවට මේකේ ලැගලා ඉන්න විදියක් නැහැ. සමහර වෙලාවට ඔම්ලයින් පෙන්න හිටයට වැඩක වෙන්න පුළුවන්. එක ඉතින් රේප් කපන උනිත් ත්රුම් ගන්න ඕනි. ඔන්න උබේ කැපුන ඒවාට රෙපක් මාත් දුන්න. මට නම් රේප් බැක් කරන්න එපා. උබෙන් රේප් ගන්න හිතාගෙන නෙමයි දුන්නේ.

    මම මේකේ ගොඩක් එවුන්ට උදව් කරලා තියෙනවා මචන්. උඹ ඔහොම කියද්දී දුක හිතුනා. මම දැන් ටික කාලෙක ඉඳන් තමයි මේකට වැඩිය එවෙන්නේ නැත්තේ. මම ඉස්සර දාපු threads එහෙම පොඩ්ඩක් බලපන්කො මචන්. මම හොඳ එකෙක් කියලා මම මම ගැනම තර්ක කරන්න කැමති නෑ බන්.

    පහුගිය මාස 6 තුල නම් උඹ කියන කතාව මට ගැලපෙනවා. මොකද මම ඒ කාලේ තුල සෑහෙන busy වෙලා හිටියේ. ඊට කලින් නම් මම මේකේ ගොඩාක් දෙනෙක්ට උදව් කරලා තියෙනවා මචන් Freelancing වලට සහ වෙනත් ගොඩක් දේවල්වලට.

    තර්ක කරන්න ඕනේ කමක් නෑ. උඹ කියපු දේට උත්තරයක් දෙන්න ඕනේ නිසා කිව්වේ මචන්. :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම මේකේ ගොඩක් එවුන්ට උදව් කරලා තියෙනවා මචන්. උඹ ඔහොම කියද්දී දුක හිතුනා. මම දැන් ටික කාලෙක ඉඳන් තමයි මේකට වැඩිය එවෙන්නේ නැත්තේ. මම ඉස්සර දාපු threads එහෙම පොඩ්ඩක් බලපන්කො මචන්. මම හොඳ එකෙක් කියලා මම මම ගැනම තර්ක කරන්න කැමති නෑ බන්.

    පහුගිය මාස 6 තුල නම් උඹ කියන කතාව මට ගැලපෙනවා. මොකද මම ඒ කාලේ තුල සෑහෙන busy වෙලා හිටියේ. ඊට කලින් නම් මම මේකේ ගොඩාක් දෙනෙක්ට උදව් කරලා තියෙනවා මචන් Freelancing වලට සහ වෙනත් ගොඩක් දේවල්වලට.

    තර්ක කරන්න ඕනේ කමක් නෑ. උඹ කියපු දේට උත්තරයක් දෙන්න ඕනේ නිසා කිව්වේ මචන්. :)

    මම කිඋවේ පොදුවේ මම දැක්ක දේ. උබ උදවු කරනවා දැකල නැහැ කියල කිඌවෙ මචං. උබ නරකයි කියල කියන්න මට උවන්මවක් නැහැ මචං. හිත රිදුනම් කණගාටුයි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එටිසෙලාට් ලබ්බ..:rofl: ඩයලොග් ෆට්ට..:cool:
    ඔය වේස කනෙක්ෂන් එක විසි කරල දාලා ඩයලොග් එකක් ගනිං..:angry:
    මම ඔය හැම කනෙක්ෂන් එකම පාවිච්චි කලා.. SLT හැර.. ටිකක් හරි හොඳ ඩයලොග් විතරයි..:eek:
     
    blue_in_rio

    Well-known member
  • එටිසෙලාට් ලබ්බ..:rofl: ඩයලොග් ෆට්ට..:cool:
    ඔය වේස කනෙක්ෂන් එක විසි කරල දාලා ඩයලොග් එකක් ගනිං..:angry:
    මම ඔය හැම කනෙක්ෂන් එකම පාවිච්චි කලා.. SLT හැර.. ටිකක් හරි හොඳ ඩයලොග් විතරයි..:eek:

    ඔරිජිනල් එකෙන් ඇවිත් ෆේක් එකට බනිනවා දැක්කමයි.... :eek::eek: