මම මේ කියන්නේ ජොබ් එකක් ගැන නම් නෙවෙයි ඔන්න. බය වෙන්න ඕන වෙන තවත් දෙයක් ගැන
මම දැක්ක උඹ කොමෙන්ට් එකක් දාල තියනවා පවුලට වියදම් කරා කියල.
මමත් අවුරුදු 25 ඉඳන් හම්බුකරපු හැම සතේම පවුලට වියදම් කළා, අම්මට තාත්තට, නංගිලාට.. මට කියල දෙයක් ඉතිරි කරගත්තෙත් නෑ, මට ආස කරන දෙයක් ගත්තෙත් නෑ. තාමත් මම...