අයිෂ් අප්පා.. දසුනයව කිරියටත් ඇදල දාන්න ඕන....
ජපානේ හිටියට මොකද අයියා, වැඩ එක්ක ඕවා කරන්න වෙලාවක් නෑ.. මතකනේ.. ඔයාට කියලනේ ඔක්කොම කරගත්තේ..
CREED අයියා මට ගත්ත වාහනේ ජපානෙන් අරන් ගෙදරටම ගිහින් දුන්නා, මම වැඩිම උනොත් 10 පාරක් කෝල් කරන්න ඇති, එකත් මගේ මොනවා හරි විස්තරයක් ගන්න උනොත් විතරයි...