අම්මප,
මම කැමති කෙල්ලෙක් ඉන්නවා, හැමදාම මැසේජ් කරනවා, කෑවද බිව්වද අහනවා, කොටින්ම එදිනෙදා වෙන හැම මගුලම මාත් එක්ක කියනවා, ඉතින් මටත් හිත ගිහිපු නිසා මම එක දවසක් කැමතිද ඇහුවා, බෑ කිව්වනේ, මාව එයාගේ අයියා කෙනෙක් වගේ කියල කියන්නේ. මම ඇහුව මගේ අඩුපාඩු මොනවද කියල, එහෙම මොකුත් නෑ, එයා කොල්ලෙක්ගෙන්...