තාම මේ ටික කරගන්න බැරිද ආණ්ඩුවට . සුසිල්ගෙයි රනිල්ගෙයි කයිය විතරයිනෙ . පේපර් එකක් බලාගන්න බෑ , ඒ උනාට ලොකු ටෝක් දෙන්නෙ තැන තැන ගිහින් . මේ ළමයි විශ්වවිද්‍යාලයට යන්නෙ කවදද . නැත්නම් වෙන දෙයක් කරගන්නෙ කොහොමද .
කලින් පාර ගෙවන්න තිබ්බ එක ගෙව්වා නම් මොනා හරි කරගන්න තිබ්බා...තාම මේ ටික කරගන්න බැරිද ආණ්ඩුවට . සුසිල්ගෙයි රනිල්ගෙයි කයිය විතරයිනෙ . පේපර් එකක් බලාගන්න බෑ , ඒ උනාට ලොකු ටෝක් දෙන්නෙ තැන තැන ගිහින් . මේ ළමයි විශ්වවිද්‍යාලයට යන්නෙ කවදද . නැත්නම් වෙන දෙයක් කරගන්නෙ කොහොමද .
View attachment 203776
View attachment 203777

අනෙක හොදම subject ටිකට කට්ටිය නැත්තෙකලින් පාර ගෙවන්න තිබ්බ එක ගෙව්වා නම් මොනා හරි කරගන්න තිබ්බා...
ලොකු ටෝක් දුන්නානේ බලෙන් බලොනවා... බලන්න අවේ නැති නම් අතවශ්‍ය සේවා වලින් සොට් එක දෙනවා කියලා....
ආරමි එක දාලා බලනවා වගේ....
දැන් මේ වැලපෙන්නේ එහෙම බැරිව ඇති නේ.................![]()
![]()
![]()
![]()
![]()
බස් ගාස්තුවත් නැතිව මිනිස්සු පිනට බලයි ද ?
A/L දවස් ටිකට කරන කපන්න එපා කියපුවාම මීක් නෑ.... බිල වැඩි කරපු ගමන් කැපිල්ල ඉවරයි.....
තව ටික දවසකින් කියයි ප්‍රශ්න උත්තර පත්‍ර දිරා පත් වී ඇත. අලුතින් ලියන්න කියලා....
කොල්ලෝ ,කෙල්ලෝ පව් මුන්ගේ දේශපාලන බුරුකම් වලට......
ඔව් ඔව් ඊලග දෙසැම්බර් වෙනකොටවත් ප්‍රතිඵල දුන්නොත් හොදයි .ල්විට්භා ග ප්‍රතිඵලත් මේ පාර එහෙම්පිටින්ම අච්චාරුවක් කරනවා මුන් ඔක්කොම එකතුවෙලා.![]()
සිරාවටකලින් පාර ගෙවන්න තිබ්බ එක ගෙව්වා නම් මොනා හරි කරගන්න තිබ්බා...
ලොකු ටෝක් දුන්නානේ බලෙන් බලොනවා... බලන්න අවේ නැති නම් අතවශ්‍ය සේවා වලින් සොට් එක දෙනවා කියලා....
ආරමි එක දාලා බලනවා වගේ....
දැන් මේ වැලපෙන්නේ එහෙම බැරිව ඇති නේ.................![]()
![]()
![]()
![]()
![]()
බස් ගාස්තුවත් නැතිව මිනිස්සු පිනට බලයි ද ?
A/L දවස් ටිකට කරන කපන්න එපා කියපුවාම මීක් නෑ.... බිල වැඩි කරපු ගමන් කැපිල්ල ඉවරයි.....
තව ටික දවසකින් කියයි ප්‍රශ්න උත්තර පත්‍ර දිරා පත් වී ඇත. අලුතින් ලියන්න කියලා....
කොල්ලෝ ,කෙල්ලෝ පව් මුන්ගේ දේශපාලන බුරුකම් වලට......
අනිත් උං කරපු පව් වලට වන්දි ගෙවන එකෙත් සීමාවක් තියෙන්න එපැයි. දැන්ටත් රට කාපු උං ඒවට වන්දි ගෙවන්නෙ නෑ කොහේවත් ඉන්න උංනෙ වන්දි ගෙවන්නෙ.සල්ලි දෙන්නේ මාස 8-9 ගිහින්. ඒකත් දෑන් තියෙන වියදමේ හෑටියට හොදටම මදි. ඉතින් උන් මොකටද ඉල්ලන් කන්නේ. මතකනේ සල්ලි දෙනකම් චන්ද පත්‍රිකා ප්‍රින්ට් කරන්න බෑ කිව්වා. ඒ වගේ තමා ඉතින්. අනිත් ඔක්කොම එවුන් සල්ලි වලට නහිනකොට හිගන පඩි ගන්න ගුරාලා විතරක් මොකටද අතින් කාලා හරක් බලන්නේ කියලා හිතනවා ඈති
Serama honda subjects tika thiyenavaneතාම මේ ටික කරගන්න බැරිද ආණ්ඩුවට . සුසිල්ගෙයි රනිල්ගෙයි කයිය විතරයිනෙ . පේපර් එකක් බලාගන්න බෑ , ඒ උනාට ලොකු ටෝක් දෙන්නෙ තැන තැන ගිහින් . මේ ළමයි විශ්වවිද්‍යාලයට යන්නෙ කවදද . නැත්නම් වෙන දෙයක් කරගන්නෙ කොහොමද .
View attachment 203776
View attachment 203777
ඔය කරපු හරිය මදෑ. දැං ඒව කරල අනිත් උන්ට වන්දි ගෙවපල්ලලුරට වළපල්ලට යැවීමට දිවිහිමියෙන් කැපවෙමු.