1. K

    GF/wife කෙනෙක් ඉන්න අය එන්න

    හොඳ බිරිඳක් ඇත්තටම ලොකු වාසනාවක්. ඵහෙම දෙයක් අවශ්‍ය ද නැද්ද කියන එක තමන්ගෙ කන්සෙප්ට් අනුව තමයි.
  2. K

    ජපානෙදි මැරුනු කෙල්ලගෙ වීඩියෝ එක

    ow ithin samaharu maranayak mathin hari goda yanna balanne.
  3. K

    ජපානෙදි මැරුනු කෙල්ලගෙ වීඩියෝ එක

    rohalakata yaweema premada kirima waradak kiyalayi mata hithenne, kella boruwak kala kiyala hithuw unath.
  4. K

    ජපානෙදි මැරුනු කෙල්ලගෙ වීඩියෝ එක

    අනුකම්පාව රඟදක්වන, පොඩි ගතියක් ඔය මොන්ගෝලියන් වුන්ට තියනවා කියල මට දැනිලා තියෙනව.
  5. K

    මචංලා ආතරයිටිස් නිසා ප්ලේට් දාන්න කියලා ඩොකා කිව්වා !

    අයනීකෘත ජලය අස්ථි වල පැවැත්ම වැඩි කිරීම, වයසට යෑම පාලනය වීම වගේ සෞඛ්‍ය ගැටළු වලට සුදුසුයි කියලා විශ්වාස කරනවා.
  6. K

    ජපානෙදි මැරුනු කෙල්ලගෙ වීඩියෝ එක

    ඔව් මුන්ගෙ තියනවා අමුතු මරුමූස් ගතියක්.
  7. K

    හොද ලැප්ටොප්

    ගාල්ලෙ ලැට්ටොප් තියෙනවයි? :ROFLMAO:
  8. K

    මචංලා ආතරයිටිස් නිසා ප්ලේට් දාන්න කියලා ඩොකා කිව්වා !

    අස්ථි දිරාපත් වෙලා ඇති, දාන එක තමයි හොඳ නැත්නම් කොයි වෙලාවෙ හරි කැඩෙනව. ඕක ලොකු ඡීවිත අවධානමක් තියන ශල්‍යකර්මයක් නෙමේ. කෝකටත් තව වෛද්‍යවරයෙකුටත් පෙන්නලා ඔපීනියන් එකක් ගන්න.
  9. K

    මම කිරියෙන් යනවා

    Trust me, boss. You will regret this decision and miss us every step of the way. Goodbye to you.
  10. K

    ❗Tax Alert❗ ධන බද්ද

    තමන්ට විරුද්ධව නීති හදාගැනීම හෝ ක්‍රියාත්මකවීමක් වෙන්න බෑනෙ.
  11. K

    ❗Tax Alert❗ ධන බද්ද

    පාලකයාගේ වුවමනා එපාකම් ඉටුකරගැනීම හා ප්‍රමුඛතාවය ඉතිහාසයේ ඉඳන් හැමදාම පවතිනවා. අපිට තෝරගන්න තියෙන්නෙ ඕක අඩුවෙන් කරන කෙනෙකු පමණයි.
  12. K

    සදාකාලික සැපය ලැබීමට

    මම ඔය වගේ කතාවක් දවසක් හාමුදුරු කෙනෙක්ට කිව්වා එයා කියනවා මම ගැඹුරට හදාරලා නැතිනිසා තෙරැම් ගන්න අමාරැ ඇතිලු මට.
  13. K

    සදාකාලික සැපය ලැබීමට

    පුරුතග්ජනය! ඔබ ධර්මය කෙරෙහි සැක උපදවා ඇති බව පෙනේ? :ROFLMAO:
  14. K

    ❗Tax Alert❗ ධන බද්ද

    ඔය ඔක්කොම හොඳයි තමයි ඒත් ඉතිං අතේ පිච්චිය නැතුව නැතුව මොකුත්ම කරන්න අමාරුයිනෙ.
  15. K

    ❗Tax Alert❗ ධන බද්ද

    නැත්නම්! අනික ඒ කාලෙ හැම දෙයක්ම අයිති රජුට කොටහක් අනිවාර්යයෙන්ම දෙන්න ඕනෙ. කොරපු සංවර්ධනේකුත් නෑ. අන්තඃපුර නම් රන් කරලා තියනවා සැපට.:ROFLMAO:
  16. K

    Wife ge phone එක

    වයිෆ්ට තේරෙන්නෙ නැති එක පොඩිඑකා කොහොම තේරුම් ගන්නද? ළමයින්ට විනය පොඩිකාලෙ ඉඳලම හුරු කරන්න ඕනෙ හැම දේටම ගැලපෙන වයසක් තියෙනව.
  17. K

    ❗Tax Alert❗ ධන බද්ද

    මාතෘකාව: රට සංවර්ධනය තහනම් වචනය: බදු

    No contents