ඕක ඒ රටවල සිදුවන සාමාන්‍ය දෙයක් ළමයෙකුට හැදී වැඩීමට ගෙදර පරිසර නුසුදුසු නම් එයාව වෙනත් සුදුසු තැනක හැදී වැඩෙන්න ඉඩ සලස්වනවා. මොකද නරක විදිහට හැදුනොත් සමාඡයට ඔවුන්ගෙන්වන හානිය වැඩි නිසා. දෙමවුපියන්ගේ අඬදබර, මත්ලෝලී බව, පහරදීම වගේ ද්වල්. මේක සමාජ යහපත වෙනුවෙන් කරන දෙයක් මිස ඔය හෑලි වල තියන අදසකින්...