මේ දවස් වල මූණ හම යනවා අම්බානට. ක්‍රීම් එකක් ගන්නත් හිතේ. ඒත් කුරුළා එයි කියලා බයයි. කොල්ලෙක්ට හරියන ෆේෂන් ක්‍රීම් එකක් කියන්ඩ.