බයික් සබ්ජෙක්ට් එකට අලුත් මිතුරනේ. ස්කුටියක් තමා පට්ට ගගහා හිටියේ. දැන් තමා ක්ලච් සිස්ටම් එකට අනුගත වෙන්නේ. හිනා වෙන්න එපාලා. මට කියනවද ටර්න් එකක් හෝ යූ ටර්න් එකක් ගද්දි ගියර් කොහොමද හසුරවන්නේ කියලා. මම ගන්න හැටියට බයික් එක ටෝකොස් ගාලා නවතිනවා. 

clutch balance thama
අඩු වේගයකදි අඩු ගියර් එකකට දාපං. ඊට පස්සෙ ක්ලච් එක බැලන්ස් කරල ගනින්
DJ චි කේ යි යා;24069699 said:එකක් අඩු කරාම ඇතිද?
උඹ ආතල් එකක් ගන්නව නේද...
ගොඩක් ස්ලෝ කරනවනං 2ට
සිරාවටම මටත් ක්ලච් බයික් ටිකක් අමාරුයි.
මේකනෙ බං ස්ලෝ කෙරුවට පස්සෙ අදින්නෙ නැතුව යනව. 1ට 2ට දැම්මම තමා ආයෙ බයික් එක ඉස්සරහට යවා ගන්ඩ පුලුවන්

DJ චි කේ යි යා;24069741 said:අනේ නෑ බන්. මං ඔය බයික් වලට බැස්සා විතරයි. පුරුදු වෙන්න කෙනෙක් අහගන්න කෙනෙක් නෑ බන්. රෑට රෑට පදින්නෙත්![]()

DJ චි කේ යි යා;24069691 said:ටර්න් එකක් හෝ යු ටර්න් එකක් ගැනීමේදී, සිටින ගියර් එකෙන්, පහල ගියර් එකක් දැමිය යුතු නැද්ද?
උඹ ආතල් එකක් ගන්නව නේද...
ගොඩක් ස්ලෝ කරනවනං 2ට
සිරාවටම මටත් ක්ලච් බයික් ටිකක් අමාරුයි.
මේකනෙ බං ස්ලෝ කෙරුවට පස්සෙ අදින්නෙ නැතුව යනව. 1ට 2ට දැම්මට පස්සෙ තමා ආයෙ බයික් එක ඉස්සරහට යවා ගන්ඩ පුලුවන්

DJ චි කේ යි යා;24069752 said:මම දැන් 3 ඉන්නවා කියමු, සිව් මංසන්ධියකට ආවා, වමටයි දාගන්න ඕන, වාහන යනකම් ඉන්නවා. මං දෙකට දාගෙන හැරෙව්වම මග හිටින් නැද්ද?

DJ චි කේ යි යා;24069752 said:මම දැන් 3 ඉන්නවා කියමු, සිව් මංසන්ධියකට ආවා, වමටයි දාගන්න ඕන, වාහන යනකම් ඉන්නවා. මං දෙකට දාගෙන හැරෙව්වම මග හිටින් නැද්ද?
උබල උඩම එකක ගිහින් යු ටර්න් හරි වංගුවක් හරි ගන්ට ඕන කියලා දඩොන් ගාලා එකට හෝ දෙකට එහෙම දාගත්තොත් තුනට බඩු පැකට් ඈ

උබට පුරුදු වෙනකල් 1 තමා අවධානම් වැඩ කරන්නේ පුළුවන් නම් 2 එකේ පටන් ගන්න මමත් ඉස්සෙල්ල ස්කුටර් එකෙන් බයික් එකට අවේ මන් කරේ එහෙමයි නෝමල් ටික දවසක් clutch පුරුදුවෙනකල් 2nd එකේ ගත්තේ පස්සේ මාස 2කත වගේ ඉදන් 1 වැඩ
DJ චි කේ යි යා;24069817 said:තේරුම් කරහල්ලකෝ ආතල් නොගෙන![]()