දියවැඩියා

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    දියවැඩියාවට චැනල් කරන්න හොඳම ඩොක්ටර් ඉන්න රෝහල මොකක්ද?? නවලෝක, ආසිරි, ලංකා මේවායින් මොනාද? දැනටත් මේවා වලට යන අය ඇතිනේ. ඩොක්ටර්ගේ නමත් එක්කම දෙන්නකෝ උදව්වක්.

    ෆ්‍රෙෂර් සහ කොලෙස්ටරෝල් කියන රෝග වලටත් මේ ඩොක්ටර්ලටම ප්‍රතිකර කළ හැකිද???? නැත්තම් වෙනම්ම විශෙෂග්න ඩොක්ටර් කෙනෙක් ළඟට යන්න ඕනද??

    අම්මට දියවැඩියාව. ෆ්‍රෙශර්, කොලෙස්ටොරොල් තුනම තියෙනවා බන්. ගමේ ප්‍රයිවට් හොස්පිට්ල් එකකින් බෙහෙත් ගන්නේ, පෙති ලෝඩ් එකක් බොනවා. පස්සේ සිංහල බෙහෙත් වලට මාරු උනා. මාසයක් විතර යද්දි සීනි හොඳටම වැඩි වෙලා පැරලයිස් වෙන්න වගෙත් ආවා. පස්සෙ ආයෙම ඉන්ග්‍රීසි බෙහෙත් වලට මාරු උනා. දැන් නම් කෙලින් කටින් ඉන්නවා. දැන් මට ඕන මොන කොනේ හිටියත් කමක් නෑ, මේවට නම ගිය ඩොක්ටර් කෙනෙක්. ඔහොම පෙති බරගානක් බොන්නත් හොඳ නෑනේ බන්.

    Last edited:

    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    kauru channel karath wadak ne ban..denne gliclazide or metformin ..eka hari yanne natthnam amatharawa inculine inject karanna ona...oka nittawata hoda karanna bari maha jarama ledak ban..

    tharaha wenna epa...nittawata hoda karanawa kiya kiya add daana un karanna salli huuran kana eka..

    paalanayak witharayi thiyenne..hoda karanawa nam machan agnyashayak badda karala amashaya kuda karana sathkamam thiyanawalu..lankawe karanne ne..

    kauru hari baheth walin hoda karanna puluwan kenek innawa nam eya thama loke inna lokuma salli karaya wenne..

    :yes::yes::yes::yes:
     
    අම්මගෙ කෑම රටාව සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඕනා - රතු මිරිස් කළවම් කෑම කැවෙන්න බෑ. උෂ්ණ ගිණියම් සැර හා පාන් පිටි මිශ්‍ර කාණ්ඩයේ ආහාර පාන උගුරෙන් පහලට වැටෙන්න බෑ. සිංහල බේත් අහල නැත්තේ එහෙම වැරදි ආහාරපාන රටාව නිසා තමා. මේ විදියට කෑම වලින් එක දිගට පරිස්සම් වුණොත් මාස 3කින් වගේ සතුටු දායක ප්‍රතිචාරයක් දකින්න පුළුවන් වේවි.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    DJ චි කේ යි යා;20847272 said:
    දියවැඩියාවට චැනල් කරන්න හොඳම ඩොක්ටර් ඉන්න රෝහල මොකක්ද?? නවලෝක, ආසිරි, ලංකා මේවායින් මොනාද? දැනටත් මේවා වලට යන අය ඇතිනේ. ඩොක්ටර්ගේ නමත් එක්කම දෙන්නකෝ උදව්වක්.

    ෆ්‍රෙෂර් සහ කොලෙස්ටරෝල් කියන රෝග වලටත් මේ ඩොක්ටර්ලටම ප්‍රතිකර කළ හැකිද???? නැත්තම් වෙනම්ම විශෙෂග්න ඩොක්ටර් කෙනෙක් ළඟට යන්න ඕනද??

    අම්මට දියවැඩියාව. ෆ්‍රෙශර්, කොලෙස්ටොරොල් තුනම තියෙනවා බන්. ගමේ ප්‍රයිවට් හොස්පිට්ල් එකකින් බෙහෙත් ගන්නේ, පෙති ලෝඩ් එකක් බොනවා. පස්සේ සිංහල බෙහෙත් වලට මාරු උනා. මාසයක් විතර යද්දි සීනි හොඳටම වැඩි වෙලා පැරලයිස් වෙන්න වගෙත් ආවා. පස්සෙ ආයෙම ඉන්ග්‍රීසි බෙහෙත් වලට මාරු උනා. දැන් නම් කෙලින් කටින් ඉන්නවා. දැන් මට ඕන මොන කොනේ හිටියත් කමක් නෑ, මේවට නම ගිය ඩොක්ටර් කෙනෙක්. ඔහොම පෙති බරගානක් බොන්නත් හොඳ නෑනේ බන්.

    මට හිතෙන්නෙ නියම විදියට සිංහල බෙහෙත් වැටිල නෑ.උඹ ඉන්නෙ කොහෙද මචං.
     
    අම්මගෙ බඩේ ගිණියම නහුතෙට නැගලා තියෙන්නේ. අර මම කිව්ව දේවල් වලට අමතරව නෙල්ලි රසකිඳ තම්බලා පුළුවන් හැම වෙලාවකම බොන්න පුළුවන් නම් බඩේ ගිණියම් තවත් වැඩි වෙන්න නොදී තියාගන්න පුළුවන් ඒවි.
     
    henryt

    Junior member
  • Mar 16, 2008
    117
    10
    18
    Dr Uditha Bulugahapitiya
    Durdans Hospital ( Special Clinic )
    Endocrinologist And Diabetologist.

    He is available Lanka Hospital, Nawaloka & Ceylinco Diabetes.
    Only thing your mother must control her meals.
    Please try with this Doctor .
     
    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18
    DJ චි කේ යි යා;20847272 said:
    දියවැඩියාවට චැනල් කරන්න හොඳම ඩොක්ටර් ඉන්න රෝහල මොකක්ද?? නවලෝක, ආසිරි, ලංකා මේවායින් මොනාද? දැනටත් මේවා වලට යන අය ඇතිනේ. ඩොක්ටර්ගේ නමත් එක්කම දෙන්නකෝ උදව්වක්.

    ෆ්‍රෙෂර් සහ කොලෙස්ටරෝල් කියන රෝග වලටත් මේ ඩොක්ටර්ලටම ප්‍රතිකර කළ හැකිද???? නැත්තම් වෙනම්ම විශෙෂග්න ඩොක්ටර් කෙනෙක් ළඟට යන්න ඕනද??

    අම්මට දියවැඩියාව. ෆ්‍රෙශර්, කොලෙස්ටොරොල් තුනම තියෙනවා බන්. ගමේ ප්‍රයිවට් හොස්පිට්ල් එකකින් බෙහෙත් ගන්නේ, පෙති ලෝඩ් එකක් බොනවා. පස්සේ සිංහල බෙහෙත් වලට මාරු උනා. මාසයක් විතර යද්දි සීනි හොඳටම වැඩි වෙලා පැරලයිස් වෙන්න වගෙත් ආවා. පස්සෙ ආයෙම ඉන්ග්‍රීසි බෙහෙත් වලට මාරු උනා. දැන් නම් කෙලින් කටින් ඉන්නවා. දැන් මට ඕන මොන කොනේ හිටියත් කමක් නෑ, මේවට නම ගිය ඩොක්ටර් කෙනෙක්. ඔහොම පෙති බරගානක් බොන්නත් හොඳ නෑනේ බන්.

    Channel Dr.Prasad Katulanda (Golden Key Hospital Rajagiriya)