බල්ලට පොලේගෙක් ගැහුවා

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ♥-Aurora-♥;19077969 said:
    ඔටාරා (ඔඩෙල් නිර්මාතෘ) විසින් පවත්වන් යන අසරණ උන සත්තු විශේෂයෙන් බල්ලො ගැන සලකන ආයතනයක් වගේ එකක්. Embark™ fashion brand එකකුත් තියේ. ඒවා විකුණලා ලැබෙන සල්ලි වලින්ලු මේක පවත්තන් යන්නෙ. විස්තර සයිට් එකේම තියෙනව: http://www.embark.lk/
    අනාත වෙච්ච, අත පය කැඩිච්ච ලෙඩ වෙච්ච සත්තු ගැන කිව්වම මේගොල්ලො ඇවිත් හොයල බලනවා. රට පුරා කට්ටිය ඉන්නව දන්න තරමින් :)

    odel eka softlogic gatthata passe Embark brand eka ain kala :angry::angry::angry::angry: ekanam maha KA@##$ wade. issara godak minissu Embark brand eken enabadu gattha dana ho nodana. dan eka na.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    බම්ප් බං.. මේකෙ ඉන්නවා මං හිතන්නෙ පශු වෛද්‍ය කෙනෙක්.. මහේෂ් කියලා.. එයාගෙන් පොඩ්ඩක් අහල බලපං.. කොහොමත් පශු වෛද්‍ය කෙනෙක් ගාවට අරන් යන්න වෙයි.. ගෙදර තියන් කරන්න බැහැනේ..

    බව්වට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..

    mahesh senadheera :)
     
    waligamaya

    Well-known member
  • බල්ලව පේරාදෙණියේ පෙරදා අරන් ගියා. ත්තගේ හිතවත් ලේචෙක්ට පෙන්නුවා වකුගඩු වලට හානිවෙලා දැන් බලල මරුන කියලා අම්ම කෝල් කරලා කිව්වා.

    බොහොම ස්තුති බම්ප් කරපු උදව් කරපු කාටත්

    :(:(

    11188243_10206809345932892_8145649965924486926_n.jpg

    නයිටාට නිවන් දකිනකම් අයිති තිරසන් ලෝකේ ඉපදෙන්න හේතු නොවේවා කියල පාර්ථනා කරනවා!
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    නයිටාට නිවන් දකිනකම් අයිති තිරසන් ලෝකේ ඉපදෙන්න හේතු නොවේවා කියල පාර්ථනා කරනවා! :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    බල්ලව පේරාදෙණියේ පෙරදා අරන් ගියා. ත්තගේ හිතවත් ලේචෙක්ට පෙන්නුවා වකුගඩු වලට හානිවෙලා දැන් බලල මරුන කියලා අම්ම කෝල් කරලා කිව්වා.

    බොහොම ස්තුති බම්ප් කරපු උදව් කරපු කාටත්

    :(:(

    11188243_10206809345932892_8145649965924486926_n.jpg

    නයිටාට නිවන් දකිනකම් අයිති තිරසන් ලෝකේ ඉපදෙන්න හේතු නොවේවා කියල පාර්ථනා කරනවා!

    :(:( ගෙදර ඇති කරන සතාට එහෙම දෙයක් උනාම හිතට හෙන අමාරුයි තමයි මචන්..අපේ බව්වගේත් මේ ලඟදි කන හොදටම ඉදිමිලා ඔපරේෂන් කරා...කරලා ඇවිත් ඌට සිහිය ඇවිත් ඒ වේදනාවට කෑගහනවා..අහන් ඉන්නකොටත් හිතට අමාරුයි..දැන්නම් හොදට ඉන්නවා..

    උබේ බව්වට ඉපදෙන ආතමෙක යහපතක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මචන්..:(
     
    waligamaya

    Well-known member
  • :(:( ගෙදර ඇති කරන සතාට එහෙම දෙයක් උනාම හිතට හෙන අමාරුයි තමයි මචන්..අපේ බව්වගේත් මේ ලඟදි කන හොදටම ඉදිමිලා ඔපරේෂන් කරා...කරලා ඇවිත් ඌට සිහිය ඇවිත් ඒ වේදනාවට කෑගහනවා..අහන් ඉන්නකොටත් හිතට අමාරුයි..දැන්නම් හොදට ඉන්නවා..

    උබේ බව්වට ඉපදෙන ආතමෙක යහපතක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මචන්..:(

    වැඩක් නැ කියලා එහෙන් අම්මා අඩනවා. අම්ම මෙමසේ විශ්ශ්‍රම යනවා. එයට විනාඩියක් වැඩක් නැතුව ඉන බැ. අපි හිතන් හිටියේ බලල ඉන නිස්ස පාළුව නැතිවෙයි කියලා. මොකද කව්ටුවත් ගෙදර නැ. එන්නේ මට දෙක තුනකට සැරයක්.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බල්ලව පේරාදෙණියේ පෙරදා අරන් ගියා. ත්තගේ හිතවත් ලේචෙක්ට පෙන්නුවා වකුගඩු වලට හානිවෙලා දැන් බලල මරුන කියලා අම්ම කෝල් කරලා කිව්වා.

    බොහොම ස්තුති බම්ප් කරපු උදව් කරපු කාටත්

    :(:(

    11188243_10206809345932892_8145649965924486926_n.jpg

    නයිටාට නිවන් දකිනකම් අයිති තිරසන් ලෝකේ ඉපදෙන්න හේතු නොවේවා කියල පාර්ථනා කරනවා!

    අපෙත් ගෙදර බල්ලෙක් හදනවා මචං.....ළමයෙක් වගේ ආදරෙන් තමයි හදන්නෙ....:(

    උඹේ කතාව අහල ඇහැට කඳුළු ආව මචං:(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    වැඩක් නැ කියලා එහෙන් අම්මා අඩනවා. අම්ම මෙමසේ විශ්ශ්‍රම යනවා. එයට විනාඩියක් වැඩක් නැතුව ඉන බැ. අපි හිතන් හිටියේ බලල ඉන නිස්ස පාළුව නැතිවෙයි කියලා. මොකද කව්ටුවත් ගෙදර නැ. එන්නේ මට දෙක තුනකට සැරයක්.

    :(:( අලුත් එකෙක් ගෙනෙන් මචන්...එක තමයි හොදම දේ...නැත්තම් අරූව මතක් වෙනකොට අවුල් නේ...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බල්ලව පේරාදෙණියේ පෙරදා අරන් ගියා. ත්තගේ හිතවත් ලේචෙක්ට පෙන්නුවා වකුගඩු වලට හානිවෙලා දැන් බලල මරුන කියලා අම්ම කෝල් කරලා කිව්වා.

    බොහොම ස්තුති බම්ප් කරපු උදව් කරපු කාටත්

    :(:(

    11188243_10206809345932892_8145649965924486926_n.jpg

    නයිටාට නිවන් දකිනකම් අයිති තිරසන් ලෝකේ ඉපදෙන්න හේතු නොවේවා කියල පාර්ථනා කරනවා!

    අඩෝ මාර දුකයි මචන් මේ වෙච්ච දේ ගැන. අපේ ගෙදරත් හිටපු බල්ලටත් එක සැරයක් ලෙඩක් හැදිලා මැරෙන්නම වගේ ගිහින් යන්තම් ආයෙත් සනීප වුණා. මම A/L කරන කාලේ. ඒ දවස්වල පුදුම දුකක් දැනුනේ බන්. බල්ලා කියන්නේ සතෙක් වුනත් ඌ පවුලේ කෙනෙක් කියල දැනෙන්නේ බන්. :sorry::sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අඩෝ මාර දුකයි මචන් මේ වෙච්ච දේ ගැන. අපේ ගෙදරත් හිටපු බල්ලටත් එක සැරයක් ලෙඩක් හැදිලා මැරෙන්නම වගේ ගිහින් යන්තම් ආයෙත් සනීප වුණා. මම A/L කරන කාලේ. ඒ දවස්වල පුදුම දුකක් දැනුනේ බන්. බල්ලා කියන්නේ සතෙක් වුනත් ඌ පවුලේ කෙනෙක් කියල දැනෙන්නේ බන්. :sorry::sorry:

    avatar482203_30.gif
    eka penawa machan :lol::P
     
    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    අනේ සොරි මචෝ .... මම දැනුයි මේක දැක්කේ .. පේරාදෙණියේ ගෙනිච්ච එක හොදයි. හැබැයි ටිකක් ඉක්මන් වුනා නම් හොදයි. මොකද වකුගඩු හානි වෙන්න කලින් ගෙනිහින් ලේ මාරු කරා නම් ගොඩ දාගන්න තිබ්බා.
    අපෙත් ජර්මන්ෂෙපර්ඩ් එකෙක් මැරුනා නයෙක් ගහලා. වෙට් මාර ට්ට්‍රයි එකක් දුන්නා. දවස් දෙකක් දුක් වින්දා. පේරාදෙණියේ ගෙනියන්න හිටපු දවසේ උදේ නයා ගහපු වෙලාවටම බල්ලා මැරුනා. මචං බල්ලා සර්පයාව කටින් අල්ලන්න යනකොට දෂ්ට කරහම වදින්නේ හොම්ම්බ හරියට .. ඉතින් විස ඉක්මනට හර්දයට දුවනවා. එක නිසා බේරගන්න ටිකක් අමාරුයි. මොනවා වුනත් හරි දුකයි බන්.

    මචන් දානයක් දීල පිං අනුමෝදන් කරපන්.. ඒක තමා කරන්න පුළුවන් හොදම දේ..(උඹ බෞද්ධ නම්)
     
    • Like
    Reactions: JesonRulez