1. emoji diaries

    තහනම අපිට විතරයි. ලොක්කොන්ට නැ.

    වෙඩින් අරවා මේවා තහනම අපිට විතරයි. මුඛ ආවරණ අපිට විතරයි. ලොක්කො සැපේ. අපි කරොත් හිරේ. කොවිඩ් හැදෙන්⁣නෙ දවස බලලාද? මෙදා ඉදන් නැ කියලාද? ජාතිය බලලාද? ශවෙන්ද්‍රට පෙන්වන්න මේවා. ඊයා ඕයි. ලැජ්ජයි.
  2. emoji diaries

    ධම්මික පැණිය ෆේල්. තහවුරුයි

    මෙතන පැණිය කරේ තියාගෙන යද්දි ⁣අප්පුවා ඇතුලු සැට් එක මැරෙන් යද්දි කැට තියලා මම කිව්වා ඕක ෆේලියර් එකක්. ඔය වෙලාව වැකිසින් එකට වෙන් කරන්න කියලා. පැනිය යනු රජයේ බැරිකම වහගන්න දාන උගුලක් කියලා. මම තරම් ඔය හොරවෙදා ගැන මේකේ නුල් දාපු එකෙක් නැ. අද නිල වශයෙන් දම්මික පැණිය බොරුවක් කියලා තහවුරුයි. ඒ...
  3. emoji diaries

    අවුරුදු පොකුරු ක්ලස්ටරි ජෝක්.

    ඊයේ පැලියගොඩ ක්ලස්ටරේට ගේම ඇද්ද ගමන් අද ඉදන් අලුත් ක්ලස්ටරයක් කොහා ගෙනල්ලා දාලා වගේ දාලා. අලුත් අවුරුද පොකුර. මොන ජෝකක්ද මේ? අලුත් ක්ටස්ටරයක් නම් පේෂන්ට් 0 කවුද? ඔරිජින් මොකකද්? අරිසෙන් අහුබුදු නම් දානවා වගේ ක්ලස්ටල් නම් කරන්න බැ. ඇත්ත කතාව ක්ලස්ටර් පෙන්න පෙන්න සමාජ ව්‍යාප්තිය නැ කියලානේ...
  4. emoji diaries

    අහඹු pcr නවතන්න නියෝග කරලා

    සමහර තැන්වල අහඹු pcr නවත්තන්න නියෝග කරලා කියලා phi ලොක්කා කියනවා. මොකක්ද මේකෙන් රජය බලාපොරොතතු වන්නෙ? අංක සෙල්ලමක් දාන්නද? කාවද රවට්ටන්නේ? තාමත් බැනපල්ලා මිනිස්සුන්ටම. ස හොදාායි පෘෆ් විඩියෝව. විනාඩි 5 සිට බලන්න..
  5. emoji diaries

    ඉන්දියාව බලමින් සතුටු නොවන්

    ඉන්දියාවට උනේ හොද වැඩේ කිය කිය සතුටු වෙන නූල් ගානයි. යකෝ අපි මේ හිනාවෙන්නේ අපිටමයි. ඔය හිනාවෙනවා නෙවෙයි අඩනවා. කොහේ මලත් මැරෙන්නේ මිනිස්සු. ඉන්දියන් රජය එහෙ හැසිරුනු විදිහමයි ලංකාවේ රජයත් මෙහෙ හැසිරුනේ. කෙයලස්. හෙට අපිටත් ඔය සෙතේ වෙන්නබැරි නැ. ඒ නිසා ජරා විදිහට සතුටු වෙන්න එපා මිනිස්සුන්ට කෙල...
  6. emoji diaries

    කොවිඩ් මේ පැතිරිමට ආණ්ඩුව වැරදි නැ කියන මේකට උත්තර දෙන්න

    බ්‍රිතාන්‍ය කෝවිඩ් ප්‍රභේදය වැළඳුණු අට දෙනෙකුව බොරලැස්ගමුවෙන් සොයා ගත්තේ අප්‍රේල් අට වෙනිදාය. අප්‍රේල් 8 හොදේ. පෘෆ් විඩියෝ එක ඒ අලුත් අවුරුද්දට දවස් තුන හතරක් තිබියදීය. නව කෝවිඩ් ප්‍රභේදය හමු වීමත්, අලුත් අවුරුද්දත් යන දෙක එකට සම්බන්ධ වීමෙන් ඇතිවන තත්ත්වය තේරුම් ගැනීමට රොකට් සයන්ස් ඕනෙ...
  7. emoji diaries

    බ්‍රිතාන්‍ය විකෘතිය පැලියගොඩ පොකුරට ආවේ කොහොමද 😳😳😳

    මේක තඩි පිස්සුවක්වේ. B117 විකෘතියත් අවුරුද්දකට කලින් පටන්ගත්ත පැලියගොඩ පොකුරට දාලා. දැන් පැලියගොඩත් uk වල කැල්ලක්ද? නන්දේ ගේ වැඩ ඔහොම්මමයි.
  8. emoji diaries

    හෙට රටට වෙන්නේ මේකයි. බොරුනම් නැ කියපං

    ලගදිම දවසක් එනවා ලෙඩ්ඩුවන්ව ගෙදර තියන් බෙහෙත් කරන්න වෙන. ඇත්ත කතාව අදටත් icu ෆුල් නේ. ඇමතිම කියනවානේ. වැක්සිනේෂන් ⁣කතා ගැන කොච්චර රජය පාරම් බැවත් අපිට 2022 අන්තිම වත් වෙනවා හරියට දෙයක් කරගන්න. අපිට සල්ලි නැ බං. ඇත්ත කතාව ඒකයි. රටේ සල්ලි නැ හදිසි වියදමකටවත්. තෙල් බිල ගෙවාගන්නවත්. එන අවුරුද්දේ...
  9. emoji diaries

    මේපාර හොර ආයුර්වේද වෙද්දු කොවිඩ් හොද කරන්නැ?

    බෙහෙත් සිය ගනන් හදපු හෙල වෙදදදු ආයුර්වේද හොර ගස් වෙද්දු ටික මොකද නිහඩ? ස්ට්‍රේන් අලුත් නිසාද? මාස්ක් නැතුව යන්න බයනම් ppe දාගෙන හරි යමුදෝ... 😆😆😆😆😆😆
  10. emoji diaries

    ඉස්කෝල වල 50%ක් වැඩ. මොන මෝඩ ගොං කතාවක්ද බං මෙි.

    අලුත් නිති යටතේ 50%ක ධාරිතාවෙන් වැඩ. මොන මගුලේ නිතියක්ද එ? ඔකෙන් වෙන්නේ අනිත් අයත් ලමයි එවන්නැති එකනේ. අනික 50% තෝරන්නේ කෝමද? විකාර ආන්ඩුවක්.
  11. emoji diaries

    වාතය හරහා කොවිඩ් බෝවෙයි - මහාචාරි නිලිඛා

    කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් මෙරටට ඇතුළු වී තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කරයි. මෛම වෛරසව වාතය හරහා බෝවීම සිදු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කර ඇතැයි ද ඇය සඳහන් කළාය. එනිසා මෙම වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සෑම විටම මුව ආවරණ පැළඳ සිටින ලෙස ද...
  12. emoji diaries

    ඉන්දියාවෙන් ත්‍රිත්ව කොවිඩ් විකෘතියක්

    ද්විත්ව කොරෝනා විකෘති ප්‍රභේදයට අමතරව, ඉන්දියාවෙන් ත්‍රිත්ව කොරෝනා විකෘති ප්‍රභේදයක් ද පැතිර යමින් පවතින බවත්, ඉන්දියාවේ දෛනික ආසාදිතයන් දිනපතා ලක්ෂ දෙකට වඩා වැඩි වන්නේ මෙම ත්‍රිත්ව කොරෝනා විකෘතිය නිසා බවත් සෞඛ්‍ය අංශ අනතුරු අගවයි. ත්‍රිත්ව කොරෝනා විකෘතියට, කොරෝනා වයිරසයේ විකෘති ප්‍රභේද තුනක්...
  13. emoji diaries

    ආයිත් ඩොලරය 206යි. කබ්රාල්ගේ වැඩ ටොප්

    ණය අරන් ඩොලර් බස්සන්න බැ කියද්දි, ණයට කහින ⁣ගොන් බයියෝ ෆෝම් කරන්න ණයට අරන් බස්සපු ඩොලර් දවස් තුනෙන් ආයිත් බැක්ටු 206 . https://www.combank.net/newweb/en/rates-tariffs/exchange-rates අනේ කබ්රාල් මුදලාලිට කවුරුහරි මේක පෙන්වන්න.
  14. emoji diaries

    පාස්කු ප්‍රහාරය දේශපාලන බලය තහවුරු කරගන්නයි - මැල්කම් කාදිනල්

    කාදිනල් මෙන්න මෙහෙම කියනවා. දැන් මේක ආගමික අන්තවාදි ප්‍රහාරයක් නෙවෙයි කියලා කාදිනල්ම කියන්නේ සාක්ෂි ඇතුව වෙන්න ඇතිනේ. එහෙම බැලුවාම එයා දැන් එයා දැන් ප්‍රසිද්ධියට පත්කරන්න ඕනා ඔය සාක්ෂි. මෙයාව cid ගෙනියන්නේ නැද්ද? ප්‍රශ්න කරන්නැද්ද?
  15. emoji diaries

    ටොන් 102ක් බරට අරන් ගියේ මොනාද?

    ටොන් 102 බර⁣ට "ප්‍රින්ටඩ් මැ⁣ටිරියල්ස්"කියලා දාලා ශ්‍රිලංකන් එයා එකෙන් උගන්ඩාවට අරන් ගිහින් මොනාහරි. හරි විස්තරයක් නැ. සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.
  16. emoji diaries

    හිට්ලර් ගැන කියලා ජර්මනියෙන් ඉල්ලං කයි.

    හිට්ලර් කෙනෙක් ඕනා කියපු එකට ජර්මනියෙන් රිප්ලයි කරලා. මුන් රට චාටර්ම කරලා දානවා. ඔලුව උස්සන්න දෙන්නේම නැ. සාමාන්‍යයෙන් ලොකේ හිට්ලර් ව සමරන්නැ. ⁣hail හිට්ලර් කිව්වත් අවුල්. කවුරුහරි එහෙම අත දික්කරොත් ෆුට්බොල් වල රෙඩ් දිලා තියනවා ඇති වෙන්න. ඇයි බං මෙහෙම රටචාටර් කරන්නෙ? ඉල්ලං කන්න යනෙ ලොකුම එකෙන්.
  17. emoji diaries

    ක⁣ඩේ ගිය තිස්ස ජනනායකටත් ලැජ්ජලු

    සුදු බෝඩ් එකේ පාට පාටින් රට ඇදලා පොඩිවුන්ගේ මොල පාට කරපු අපේ කාලයේ කාවන්තිස්ස නොහොත් තිස්ස ජනනායකටත් ලැජ්ජ හිතිලා රට දාලා යනවාලු. ⁣ඇට නම ලස්සෙට වෙච්චි දෙයක්! උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති!
  18. emoji diaries

    Sampath vishwa bank acc open

    සම්පත් විශ්ව එක තුලින් නව බැංකු ගිනුමක් විවෘත කරපු අය ඉන්නවාද? එහෙමනම් මේවාට උත්තර දෙන්න කාරුනිකව. 1) එහෙම බැංකු එකවුන්ට් එකක් ඕපන් කලාම වර්චුවල් එකවුන්ට් එකක්ද හැදෙන්නේ? පොත් නැද්ද? 2) අලුත් හදපු එකත් ලොගින් වෙලා ඔපරේට් වෙන්නේ එකම සම්පත් විශ්ව එකවුන්ට් එකෙන්මද? වෙනම ලොගින් පාස්වර්ඩ් ඕනාද...
  19. emoji diaries

    වීදුරුවට අරක්කු ජාතික ව්‍යාපාරය

    ඕං නමෝ විත්තියෙන් ආවාඩා ආයුබෝ වේවා කියලා රටේ ආර්ථිකයේ බර පැන දරමින් මුලුතැන් ගෙයින් බැනුම් අසමින් වීදුරුවට අරක්කු ජාතික ව්‍යාපාරය අරබන්නයි යන්නේ. පානට තෙල් වගේ පුෂ් වෙඩිලි නෙවේ මේවා. සබ් එකක් විදිහට පැකට් එකට කසියා, ගින්දරට සිගරට්, ප්ලේ⁣ට් එකට බයිට් යන ව්‍යාපාරත් නුදුරේදිමඇරබෙනු ඇත. ජය...

    No contents