ප්‍රශ්නය - ඇමතිතුමනි, මේ සහන මල්ල එක පවුලකට එකයිද ගන්න පුළුවන් ?
පිළිතුර - දැනට එකයි ගන්න පුළුවන්, මොකද මේ එක පවුලකට සාමාන්‍යයෙන් හාල් කිලෝම තියෙනවානෙ තුනක්. සීනි කිලෝවක්. මේ කාල පරිච්ඡේදය සති දෙකක වගේ කාලයකට ප්‍රමාණවත් වෙනවා කියලා අපි හිතන්නෙ පවුලකට" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
අමාත්‍ය...