1. emoji diaries

    විකෘති කොරෝනා ප්‍රභේදයක් මහියංගනයෙන්

    ශ්‍රී ලංකාවේ පැතිර යන කොරෝනා වයිරසයේ විකෘති ප්‍රභේදයක් සහිත රෝගියක් මහියංගනය ප්‍රදේශයෙන් හමුවී ඇතැයි ශ්‍රි ලංකා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිශක්තිවේද,අසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. මේ සම්බන්ධයෙන් වෙනම පරික්ෂණයක් පවත්වන බව...
  2. emoji diaries

    සීනි වංචාවක් වෙලා නෑ.. කසිප්පු පෙරන්න වැඩියෙන් ගෙනැත්..- බන්දුල

    යකෝ මෙහෙමත් බුරුවෙක්. මුට ඡන්දේ දුන්න අය කොච්චර මෝඩ ගොං හරක්ද
  3. emoji diaries

    සිනි මගඩිය යටගහන්න ප්‍රවෘත්ති මවන මැවිල්ලක්. හම්බේ

    පාපිස්ස වැඩ කලේ නැ. බුර්කාව බැස්සුවා. බලමුකෝ
  4. emoji diaries

    මන්ත්‍රි අබ්දුල් හලිම් +

    හැදෙන්න ඕනාම එකෙක්ට හැදිලා. ඉක්මනට වැලලේවා
  5. emoji diaries

    අසාද් සාලිට ICCPR දාන්නැත්තේ ඇයි

    කෙලින්ම iccpr දාලා ඇප නැතිව යවතැකි. එකෙක්වත් කරන්නැ.
  6. emoji diaries

    IELTS 7.5

    මට ඔෆ එකක් ආවා පිටරට කැම්පස් එකකින්. නමුත් වෙලා තියෙන්නේ එකේ ඉන්ටවිව් යන්න ඉල්ලනවා IELTS 7.5 (IELTS academic) මම බ්‍රිටිෂ් කවුන්සිල් කාලෙකට කලින් ගිහින් ඉවැලුවේෂන් අරන් තියනවා , මගේ දැනුම ඉන්ටමිඩියෙට් තියෙන්නේ. දැනට උනත් එදාට වඩා ලොකු වෙනසත් නැ. 7.5 අරගන්න විදිහක් කියපල්ලා. හොද තැනක්...
  7. emoji diaries

    British එකේ LearnEnglish

    බ්‍රටිෂ් කවුන්සිල් එකේ LearnEnglish කෝස් එක සබ්ස්ක්‍රයිප් කරලා කරගෙන යන අය කවුරුත් ඉන්නවාද?
  8. emoji diaries

    400 වන මරණය හා පුතෙක්ගේ කදුලු කතාව

    400 වෙනි කොරෝනා මරනය අද වාර්තා උනා.. ඒ අතර මගේ අම්මත් ඉන්නවා.. ඒ මැරෙන අමාරු වෙන ලෙඩ්ඩු ගැන පොඩි දැනුමක් තියනවා අපිට උන දේ නිසාම.. ඒ මැරෙන මිනිස්සුන්ගෙන් සමහර අයව ජිවත් කරවන්න පුලුවන් වෙන්නත් තිබුනා අපේ රටේ අදාල සෞඛ්‍ය උපකරන තිබුනනම්. ඒත් අපේ අවාසනවට අපේ රටේ එහෙම උපකරන නෑ.. මට හිතෙන විදියට...
  9. emoji diaries

    අලුත් එක දැක්කාද?

    මගේ ලග නැ ඉල්ලන්න එපා බුකියේ දැක්කා
  10. emoji diaries

    ඉදිරි මාස කිහිපය අමාරු කාලයක් - අජිත් නිවාඩ් කබ්රාල්

    අඩේ අපි මේ දවස්වල ස්වයං පෝශිතව සුකිත මුදිතව ඉන්නේනේ. ඉස්සරහට අමාරුලු. උබලා හාල් මිට මිටවත් ඉතුරු කරපල්ල මුන්ට බැරි එකේ අපිහරි මොනාහරි කරගමු නේ.
  11. emoji diaries

    මචංලා එනපොට හොදම නැ ලග ලග භුමිකම්පා

    ලග ලග ලොකු ඒවා යනවා වැඩියි. දැනුත් ජපානේ 7.1 එකක් ගියා, ලංකාවේ සෙන්සර් වලටත් දැනුනා කියනවා ඒක. මේ අල්ලපනල්ලේ සුනාමියක් සෙට් වුනොත් යන එන මං නැ.
  12. emoji diaries

    Tab help

    මට හෙල්ප් එකක් දියං. මට ටැබ් එකක් ගන්න ඕනා. ආටිකල් ලියන එකයි පොත් කියවිමයි මම කරන්නේ. අර පැනෙන් හොදට ලියන්න පුලුවන් වෙන්න ඕනා. ⁣මම ගේම් මුකුත් ගහන්නැ. හොද වර්ගයක් කියන්
  13. emoji diaries

    ස අදත් නානවා පෙනේ

    ප්‍රශ්න අහන්න ගත්තා විතරයි ලයිව් එක නැවැත්තුවා. එනවා නානවා යනවා ඉස්සර අන්තරේ දැන් ස
  14. emoji diaries

    එංගලන්ත ප්‍රබේදේ නමුත් දාන්නේ පැලියගොඩ⁣ට

    ලංකාවෙන් හම්බවෙනවා දැන් කොවිඩ් uk ස්ටේන් එකත් හම්බවෙනවා.නමුත් අපේ බුජ්ජිමත් වසංගත විද්‍යාඥයා ඒකත් පැලියගොඩ පොකු⁣රටම දාලා නිල නිවේදනය ගහනවා. මොකක්ද බං මේ ගොං හරුපේ තේරුම? මෙහෙම කොවිඩ් එක්ක ආතල් ගන්න රටක් වෙන කොහෙවත් නැතුව ඇති.
  15. emoji diaries

    පාස්කු ප්‍රහාරය බොදුබල සේනාවට?

    අන්න සිංහල මහා නායකයා, පාස්කු ප්‍රහාරයෙ වැරද්ද අවසානයේ බොදු බල සේනාවේ ඥානසාර හිමිට දාන්න හදන්නේ. දෙරනේ දිලිත්ගේ පත්තරවලම කියනවා. සිංහල ඡන්දයෙන් ඇවිත් හම්බයන් එක්ක නිදිවදිමින් සිංහලයන්ට අරින නන්දෙට හුරේ පාරක් දාමු බයියනේ
  16. emoji diaries

    මහින්දට පොහොට්ටුවෙන් කැපිල්ලද? මිනි වල්ලල්නැ

    ඊයේ මහින්ද ලොක්කා මිනි වලලනවා කිව්වාට ඕං ආයිත්⁣ පොහොට්ටුවෙන් කියනවා එහෙම නැලු. විෂය භාර ඇමතිනියත් කියනවා තාක්ෂණික කමිටු කමිටු තිරණයලු වැදගත්. හනේ හනේ ඇයි ⁣⁣මේ මහින්ද අප්පච්චිව මෙච්චර තලන්නේ? බයියෝ ටොයියන්ට ජෙප්පන්ට බනින් කලින් පොඩ්ඩක් මහින්ද ලොක්කාව බේරගන්න ට්‍රය් කලානම් මොකො ඉහි ඉහි වෙච්ච...
  17. emoji diaries

    දෙමලාගෙන් පුරාවස්තු රැකගමු

    මෙය පැරණි චෛත්‍ය අංගයක් වන යූපගලක් හෙවත් යූපස්ථම්භයක් මිස ශිවලිංගයක් නොවේ. ඇත්ත එයයි උතුරේ දෙමලා මේ කැනිම් නවත්තන්න ෆුල් ට්‍රයි දුන්නා..ලගදි මහා උද්ගෝෂණ පෙලපාලියකුත් ගියා. මුන් අපේ සිංහල පුරාවස්තු උඩ උන්ගේ කොවිල් හද හද විනාස කරනවා. ප්‍රොපසර් අනුර බය නැතුව අතගහලා කැනිම් කරපු නිසා දැන් බෞද්ධ...
  18. emoji diaries

    බයි නම්බුනාමයම ලැබුනා වරෙන් බලන්න

    තැරි දාර පොල්ලෙලි නාග ධාතූ කෝමාරිකා පුන්නක්කු තාප්ප චිත්‍ර සයින්දමරුදු ගැසට් රිවස් පරිප්පු සැමන් ගොඩහේවා රෑන්කින් පැලවත්තෙ සීනි නැවත වැසුනු කඩදාසි පැරසිටමෝල් කර්ෆිව් තීරු ප්‍රස්ථාර ශුද්ධ ජාන පඩි බාග ඩොලර් නැව් අංශක 53 ක්‍රිකට් ස්ටේඩියම් CSN හාල් ඩේටාබේස් කනපලන ආමි ස ඩඩ්ලිගේ...
  19. emoji diaries

    භූමිදානය කරන්නේ ජිනිවා වලට බය නිසා ඇත්ත ඒකයි

    භුමිදානය කලොත් කරන්න අවසරේ දෙන්නේම, ජිනිවා වලින් එන⁣ ප්‍රෙසර් එක නිසා. මේ ආන්ඩුවට ප්‍රෙෂර් එක උපරිමයි. ඒ අස්සේ ජිනිවා ප්‍රෙෂර් එක හැන්ඩ්ල් කරන්න බැ. අවසරය බොහෝවිට දෙන්නම වේවි. රටක් හැටියට අපි අසරණයි. නමුත් ඒ අසරණ වෙන තැනට වැඩකරගත්තෙත් අපිමයි. වහල්ලු වගේ එක එකාගේ පස්සේ ගිහින් අමු ගොං වස්සෝ...
  20. emoji diaries

    හිතුමතේ ජිවිතේ බොරුව

    නෙත් එකට හිතුමතේ ආවා. ඒ වගේම කලයක් තිස්සේ හිතුමතේ මාධ්‍ය වල නමක් තියාගෙන යනවා අපරාදකාර සින් එකේ.. නමුත් අපරාධ විද්‍යාව නිතිය හදාරපු අය, පොලිසියේ අපරාධ ඉතිහාසය දන්න අය දන්නවා මේ හිතුමතේ ජිවිතේ ගහන්නේ පට්ට කෙබර කියලා. ඌ කරා කියලා ගහන දාම ඝාතන මිනිමැරුම් වලට සාක්ෂි සාදක නැ. අනික මිනිහා කියන ටයිම්...

    No contents