නිමල් පෙරේරාගේ ටිව්ට් එකක්. Boc එකටත් හමුදාවෙන් දාලා. රචනාවක් ලියමුද බයියනේ හොද කියලා.
නිමල් පෙරේරා ගැන මොනිටරි සින් එකේ ඉන්න අය දන්නවානේ. ලංකාවේ ආර්තීකේ බේරිලා තියෙන්නේ අතලොස්සක් පිරිස නිසා. එයින් එක්කෙනෙක් තමා මේ. මෙයාලා මොනිටරි ගැන දෙයක් කිව්වොත්හොදට හිතන්න ඕනා.