එක්ස්ටනල් HDD එකක් ඇයි?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    මචං ලා එක්ස්ටනල් එකකයි, ලොකු මෙමරියක් තියන පෙන් එකකයි වෙනස මොකක්ද?

    Hdd ගන්න ගානින් පෙන් ගන්න පුලුවන්නේ. දෙකම ප්ලග් ඇන් ප්ලේ නේ. ඇයි hdd එකක්ම ඕනා
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    1. Cost එක
      ලොකු සයිස් පෙන් එකකට වඩා එක්ස්ටර්නල් හාඩ් එක ගනන් අඩුයි සෑහෙන්න
    2. Durability
      හාඩ් එක සාමාන්‍යෙන් ඩේට write වෙන ස්පීඩ් එක වැඩි , පෙන් ගැන වගකියනු නොලැබේ
    3. පෙන් වල තියෙන වාසිය තමා පොඩි නිසා සාක්කුවේ හරි දාන් යන්න පුලුවන් එක
     
    • Like
    Reactions: Amila .DK