Kfc චිකන් වගේ චිකන් හදමු කියලා ගොඩක් රෙසිපි දාලා තිබ්බට සිරාවට ඒ එකක්වත් මටනම් වැදිලා නැ. කල්පනා කරගෙන යද්දි තේරුනා kfc චිකන් වල රසයි ටෙක්ස්චරෙයි තියෙන්නේ උන් දාන ස්පයිසි මිස්චර් එකේ විතරක් නෙවෙයි, උන් බදින විදිහේ.
උන් අපි වගේ තෙල් හැලියක් ලිපේ තියලා බදිනවා වෙන්න බැ, ප්‍රේසර් ෆ්රයි වගේ...