1. noone

    english help ,mewaye theruma poddak pahadala dennako

    3 බොසාට මාව එච්චර දිරවන්නෙ නෑ
  2. noone

    english help ,mewaye theruma poddak pahadala dennako

    10 තීරනය වෙනස් කරන්න එපා
  3. noone

    මාලක_ආයෙත් ගුටි කයි.

    බැඳපු සුද්දිගෙ එක්ස් බෝයිෆ්රෙන්ඩ් ද දන්නෑ
  4. noone

    love

    6 Years. Now she is my lovely wifi.
  5. noone

    SMamsung Galaxy Grand neo

    මේකෙ ස්ක්‍රීන් එක කොලිටි නෑ බං. (~186 ppi pixel density)
  6. noone

    S3 front glass replacement

    3500 to 5000
  7. noone

    SLT unlimited packages මතකද?

    අපි හොද හැකර් කෙනෙක් දාලා එස් එල් ටී එක හැක් කරමු. තියන ඩේඩා බේස් විනාස කොරලා දාමු. දැන් මුන් අවුට්ගොයින් කපපු ගමන් ඉන්ටර්නෙටුත් බ්ලොක් කරනවා.
  8. noone

    Rebuild Laptop Batteries

    මම හිතන්නෙ සෝනි බැටරි වල විතරක් ඔය අවුල තියනවා. මම ර්ප්ලේස්මන්ට් බැටරියක් ගත්තා. ඒකෙ සීඩී එකක් තියනවා බයෝස් ක්‍රැක් කරන්න ඒක දැම්මෙ නැත්තන් බැටරිය චාජ් වෙන්නෙ නෑ.
  9. noone

    Rebuild Laptop Batteries

    හැබැයි මචං ඔය අලවල තියන සෙල්ස් ගලවන්න හොද සෝල්ඩරින් අයන් එකක් තියෙන්න ඕනෙ. මම සෝනි බැටරි පැක් එකක කලින් රිප්ලේස් කලා. හැබැයි වැඩේ හරි ගියේ නෑ. මම හිතන්නෙ රොම් ඩේටා ත් ක්ලියර් කරන්න ඕන වෙයි. බැටරි ගත්තෙ කොලඹින්.
  10. noone

    Bitdefender Total Security 2015 (100% Discount)

    කලින් අවුරුද්දකට කිට්ටු වෙන්න දිව්වා තව මාසයයි එක්ස්පයර් වෙන්න තිබ්බෙ. ආයෙත් දවස් 180ක් තෑන්ක්ස් මචං
  11. noone

    Kaththi film released in SriLanka, vijay fans commend 'yes'

    මොන හින්දුස්තානයක් හරි සිංහල සබ්ටයිටල් එක්ක දාපන්කො බන් අපිටත් හිනා වෙන්න.
  12. noone

    The Sri Lankan First Electric Sports Car

    මම නම් කියන්නෙ මේ වගේ ප්‍රොජෙක්ට් එකකට යන්න කලින් අපි අඩුම ගානෙ අපේම (කෑලෙ ගෙනත් සෙට් කරන්නෙ නැතිව) වාහනයක් නිශ්පාදනය කලොත් හොදයි කියලා. එහෙමත් නැත්තන් මෝටර් සයිකලයක් වත්
  13. noone

    ගීතයක වගතුග (වරදක් කලක් සිතකින් නොවේ)

    මටනම් හිතෙන්නෙ කෙල්ලෙක් ඉන්න අතරෙ තව ඇන්ටා පාරක් සෙට් වෙලා වගේ අසරණ ඔබයි තනිවුනු ඇයයි
  14. noone

    Pulser 150

    ඔයිල් ලීක් වෙනවද කොහෙන් හරි? ඔයිල් සීල් ටික චෙක් කරපං. වැඩිය දුවලත් නැත්තං පිස්ටන් එකේ අවුලක් වෙන්න බෑ. එහෙම නැත්තන් පිස්ටන් එක විතරක් මාරු කරලා බලන්න
  15. noone

    යාල් දේවියේ ඉන්දියන් කොඩිය ඇයි?

    ඒ කියන්නෙ මේවා බොල් ණය ආධාර ද?
  16. noone

    යාල් දේවියේ ඉන්දියන් කොඩිය ඇයි?

    යාල් දේවියේ ඉන්දියන් කොඩිය ඇයි? මචං මට මාර ප්‍රශ්නයක් ඊයෙ ජනාදිපති මහින්ද රාජප්ක්ශ විසින් කොලඹ යාපනය දුම්රිය මාර්ගය විවුර්ත කලා. ඒත් කෝච්චියෙ ඉන්දියන් කොඩිය ගහල තිබ්බනෙ ඒ ඇයි?
  17. noone

    IP Camera

    ඩයලොග් 4ජී ගන්නවා නම් අනිවා ස්ටැටික් අයි පී එකක් ගන්න ඕනෙ. මොකද ඩයලොග් පබ්ලික් අයි පී දෙන්නෙ නැති නිසා. එස් එල් ටී නම් අවුලක් නෑ. මමත් කියන්නෙ අයි පී කැමරා නැතිව නොමල් CCTV කැමරා දා ගත්තොත් හොදයි කියලා.
  18. noone

    IP Camera

    කැමරාවටම එනවා අයි. පී. සර්ච් ටූල් එකක් තියන ඇප් එකක්. නැත්තං DHCP වලින් බලපං රවුටරේ
  19. noone

    Lionel Richie

    ලයනල් අයියගෙ සින්දු කීපයයිනෙ බං ලස්සන. ඒකට මොනවට ඔච්චර වියදම් කරනවද ඊලඟ පාර පිල් කොලින්ස් ගෙන්නනවලු එතකොට යනවා.

    No contents