1. noone

    කාලකන්නි පොලිස්

    මට ඔහොම වැඩක් උනා. කිරිමන්ඩල මාවතට හැරෙන තැනට මෙහායින් කහ ඉරේ කෙල්ලො දෙන්නෙක් පැන්නා. එතන කලර් ලයිට් වලට වාහන නවත්වලා තිබුනෙ. මම ආවෙ තුන් වෙනි තීරුවෙ. මුන් දෙන්නා එකපාරටම අස්සෙන් පැන්නා කියපන්කො. අන්තිමට රුපියක් 40,000 ක් දීලා ශේප් උනා. අපි කොච්චර නිවැරදි උනත් පයින් යන එකා අන්තිමට දිනුම් බං.
  2. noone

    රන්ජා_බැලුවේ_නැත්නම්_බලපියව්..

    Meny Indian films are Hollywood coppies. :P:P:P:P:P:P:P
  3. noone

    මට මේ ආණ්ඩුවේ ඉන්න බැහැ - මර්වින් සිල්වා

    කිරිබත්ගොඩ හම්බ කඩ නැත්තෙ මූ එන්නත් කලින් ඉදලා බොල
  4. noone

    පුංචි කාලේ මං !!!

    "රෑට ගිය ඒවා මට නැහැ.........තේරෙන්නේ " මේ මොනාද බං. උදේ ඉදන් ටීවී එක නොමැත වැඩ මයිකල් නයිට් ඉන්නවා මගෙ සිහින මැද පැදුරත් අරන් වැල්ලේ යන කුන්ෆූ දැක පන්තියකටත් බැදුනෙමි මම වෙන්න තද
  5. noone

    Dialog wenuwata

    වැල :rofl::rofl::rofl:
  6. noone

    Dialog wenuwata

  7. noone

    Dialog wenuwata

    mamath oka use karanawa aulak ne ban
  8. noone

    Please help me

    No problem at all
  9. noone

    Best Antivirus Software 2014

    bitdefender Total Security Not For Resale එලකිරියෙම ත්‍රෙඩ් එකකින් ගත්තෙ . තව දවස් 53කින් එක්ස්පයර් වෙනවා.
  10. noone

    යාඤාව

    worship කියල තමයි ඉංගිරිසියෙන් කියන්නෙ. pray කරන්නෙ ක්‍රිස්තියන් සහ මුස්ලිම්. මුන්ට රැජිනගෙ බාසාව බැරිනම් සිංහලෙන් දාන්න තිබ්බනෙ
  11. noone

    පොඩ්ඩට මාස 6යි....

    ඒවා බොන්ඩ බෑ බං අපිට සීනි නෑ. :rofl::rofl::rofl::rofl:
  12. noone

    පොඩ්ඩට මාස 6යි....

    මමත් ෆාර්ලිස් දෙනවා හැබැයි හැමතිස්සෙම නෙවෙයි සෝල්ට් නැති චීස් කෑල්ලකුත් ඉදලා හිටලා දෙනවා දැන් හැබැයි මගෙ පොඩ්ඩට මාස 9යි
  13. noone

    Ants in your PC?? Here's the solution!

    හිටපන් මම ග්‍රාමසේවක එවන්න ඩෙංගු බෝ කරනවා කියලා :P:P:P
  14. noone

    පොඩ්ඩට මාස 6යි....

    මම නම් සීරියල් දුන්නා. මාස 7න් පස්සෙ බත්, කැරට්, වට්ට්ක්කා හොදට චොප් කරලා දුන්නා. හැබැයි තවම මව් කිරිත් දෙනවා. දෙලුම් වගේ පලතුරු යුශ දෙනවා
  15. noone

    3D.TV.තියන.උදවිය.HELP>>>>

    ඔව් බං මගෙත් තියෙන්නෙ ස්මාර්ට් රිමෝට් එක විතරයි. අම්මා පලුයන්න බනිනව මට චැනල් දාන්න බෑ කියලා. දැන්නම් ටිකක් හුරු වෙලා.
  16. noone

    කවුද ලගම ඉන්න elakiri සාමාජිකයො කියල බලමු..

    අපේ ඕකෙ බයිට් මෙලෝ රහක් නෑ බං ඔයිට වඩා හොදයි වයි එකේ ගහනවා
  17. noone

    ISIS සහ Islam

    කෑ ගහල වැඩක් නෑ බං මුන්ට මොලේ නෑනෙ තේරුම් ගන්න
  18. noone

    ISIS සහ Islam

    උබල ඔක්කොම මැරුවනම් හරි DOOMSDAY එකේ පන එනවානේ
  19. noone

    ISIS සහ Islam

    උබල වගේ අල්ලා හුක්බර් කියාගෙන මිනි මරන්නෙ නෑ යකෝ අපි. උඹලා ආදී වාසියෙක්ගෙ මැනුවල් එකක් අරගෙන 21 වන සියවසේ මොනවා කරනවද මංදා

    No contents