1. R

    රත්තරං වටින ටෙලිනාට්‍යයක් බලමුද ✔

    ඉස්සර ගියා පෙර ආත්මයක කතාවක්. එක family එකක් යනවා ඒ අයගේ අයිති වලව්වකට, එකේ හිටිය මුර කාරයා මේ ආත්මයේ ඒ family එකේ දුව :dull: . ඒ දුව කැමති torch වලට එහෙම :)
  2. R

    පුතාට කොම්පියුටරයක් ගන්න

    මෙයාගේ ළමයට GTA ගහන්න නේද ඕනේ කියන්නේ :rolleyes: එකේ නම් අර සීන් තියෙනවා නේද? strip club වලට යන ඒවා එහෙම :dull:
  3. R

    පුතාට කොම්පියුටරයක් ගන්න

    සාලේ computer එක තියෙනවනම් වල වලට යන්නේ නෑනේ ;) . මට පේන විදිහට මෙයාගේ wife හෙන වසයි :eek: . මේ ත්‍රෙඩ් එක දැම්ම කෙනාටත් තඩි බාන size wife කෙනෙක් ද කොහෙද හිටං :dull:
  4. R

    මරණින්_මතු_ජීවිතයක්_තිබේද?

    ඔව් මේ ලැබිල තියෙන ජීවිතයෙන් නිවන් අවබෝධ කරගන්නේ නැතුව ආශ්වාද පස්සේ දුවමින් නිකං ජීවිතය ගෙවිල ගියොත් වැඩක් නෑ. නිවන් දකින මාර්ගය වාහන එක හේතුවක් තමයි ආශ්වාද පස්සේ මිනිස්සු දුවන එක :) . මෙන්න තියෙනවා නියමම website එකක් නවකයින්ට ධර්මය ගැන ඉගෙන ගන්න පුළුවන් :)...
  5. R

    හිනා වෙන්නැතුව උත්තර දෙන්න

    Best example :lol::lol::lol::lol::lol::lol::lol::lol: ඇත්ත ... මොකද එකම තලයේ ඉන්න නිසා තල්ලුවෙන්නේ නෑ :)
  6. R

    මරණින්_මතු_ජීවිතයක්_තිබේද?

    මහණෙනි මම ඇස පිය හෙළන තරම් වත් සංසාරය වර්ණනා කරන්නේ නෑ :)
  7. R

    හිනා වෙන්නැතුව උත්තර දෙන්න

    1) මම clockwise direction එකට අත කරකැවූවොතින් ඒ වේගය අඩාල කරන්න නම් කවුරු හරි කෙනෙක් anti clock wise දිශාවට යම් කිසි බලයක් දිය යුතුමයි . 2) ඒත් දැන් මම magnet එකක් coil එකක් ළඟ කරකවනොට එහා පැත්තේ 100W bulb එකක් දැමීමෙන් මගේ අතේ වේගය අඩාල වෙනවනම් ඒ මගේ අතේ වේගය අඩාල කරන බලය යොදන්නේ කවුද...
  8. R

    කුන්ඩලීනි ශක්තිය

    බලන්ගොඩ ආනන්ද මයිත්‍රී හිමියන් දේශණා කළා ඕක central nervous system එක හා සම්බන්ධයි කියල ;) . සමහර අය ඕක කරන්න ගිහින් වරද්දාගෙන paralize වෙලා ඉන්නවා උන්වහන්සේ දැකල තියෙනවලු :dull:
  9. R

    හිනා වෙන්නැතුව උත්තර දෙන්න

    මේ පැටිය කියල තියෙන දේ ගැන මොනවද හිතන්නේ?
  10. R

    හිනා වෙන්නැතුව උත්තර දෙන්න

    1) මෙහෙම හිතමු ...දැන් තමන්ම magnet එකක් අරගෙන ලොකු coil එකක් වටේ තමන්ගේ අත කරකවනවා. හැබැයි ඒ coil එකේ load එකක් හයි කරලා නෑ. 2) හැබැයි කවුරුහරි කෙනෙක් ඇවිල්ලා එකපාරම ඒ terminals වලට 100W bulb එකක් හයි කලොත් ඔයාට අත කරකවන්න අමාරු ගතියක් දැනෙනවා කියලද කියන්නේ?
  11. R

    හිනා වෙන්නැතුව උත්තර දෙන්න

    conservation of energy නේ ? ඒත් මගේ අදහස මෙහෙම දෙයක්. petrol ලීටර් 30 ක 100000 J තියෙනවා කියල හිතමු. අපි කාර් එකේ රෝද වලට magnet එකක් හයි කරලා වාහනේට coil එකක් හයි කලොත් රෝද කැරකෙන වාරයක් ගානේ අර magnet එකේ magnetic fluxes අර coil එකේ කැපිලා අර coil එකේ විදුලිය නිපදවෙනවා . coil එකේ terminals...
  12. R

    හිනා වෙන්නැතුව උත්තර දෙන්න

    හැමදාම බෑ නමුත් ටික කාලයකට හරි petrol ගහන්නැතිව වාහනය දුවන්න පුළුවන් , ඒකයි අපි එතැන බලන්න ඕනේ :)
  13. R

    හිනා වෙන්නැතුව උත්තර දෙන්න

    1) අපි බයිසිකල් පදිනකොට අපේ ඇඟේ තිබෙන රසායන ශක්තිය පරිවර්තනය වෙනවා චාලක ශක්තියට. ඒකයි රෝදය කැරකෙන්නේ. 2) රෝදයේ චාලක ශක්තිය පරිවර්තනය වෙනවා විදුලිබල ශක්තියට. ඒක නිසා at least අපිට දැන් charge වෙච්ච බැටරියක් හරි තියෙනවා. වෙන දවස් වල නම් රසායන ශක්තිය චාලක ශක්තියට පරිවර්තනය වුනා, එතැනින් ඉවරයි.
  14. R

    හිනා වෙන්නැතුව උත්තර දෙන්න

    මම breaking system එකක් ගැන කතා කරන්නේ නෑ. අපි ගමු පොඩි බයිසිකලයක්. දැකල තියෙනවද අර සමහර බයිසිකල් පදිනකොට එකේ ඉස්සරහ bulb එක පත්තුවෙනවා? අන්න ඒවගේ scenario එකක් තමයි මම කියන්නේ. දැන් ඒ bulb එකට විදුලිය එන්නේ රෝද කැරකෙන නිසා නේද? හොඳයි ඒ bulb එක වෙනුවට බැටෙරියක් තිබ්බොත් බැටරිය charge වෙනවා නේද?
  15. R

    හිනා වෙන්නැතුව උත්තර දෙන්න

    petrol ලීටර් 30 ක 100000 J තියෙනවා කියල හිතමු. කාර් එකේ රෝද වලට dynamo හයි කරලා වාහනේට magnet හයි කලොත් රෝද කැරකෙන වාරයක් ගානේ විදුලිය නිපදවෙනවා . ඒ විදුලිය නිසා අපට අඩුමවශයෙන් 50000J වත් ශක්තිය බැටෙරියක ගබඩා කර ගත හැකියි. ඒ බැටරියෙන් වාහනයට දුවන්න හැකියි නේද? ඒ කියන්නේ අපි petrol ගහන වාර ගණන...
  16. R

    SB ට ඇමතිකමකුත්

    වෙන කරන්න දෙයක් නෑ ඉතින් . අපි බලමු අධ්‍යාපන එක දෙන්නේ කාටද කියල :yes:
  17. R

    SB ට ඇමතිකමකුත්

    අධ්‍යාපන ඇමති කම දුන්නේ නැති එක ගැනවත් සතුටුවෙමු :dull:
  18. R

    ලන්කවෙ ගෑනු , පිරීමි, ලස්සන, අවලස්සන.

    මට දැන් කතාවක් මතක් වුනේ , මගේ uni එකේ ඉන්නවා African එකෙක්,ඌ මට උගේ GF පෙන්නලා කියනවා "Here is my Baby" ලු :dull: , කළුම කලුයි (no offense) , මම ඇහුවා සුද්දීයෝන්ට කැමති නැද්ද කියල, ඌ කිව්වා නෑ මෙයාගේ කෙල්ලලු ලස්සනම, අප්‍රිකාවේ අය ලස්සනයි ලු :baffled:. එතකොට මට මතක් වුනේ බුදුරජාණන්වහන්සේ දේශණා...
  19. R

    ලන්කවෙ ගෑනු , පිරීමි, ලස්සන, අවලස්සන.

    :angry::angry::angry::angry::angry: godak kattiya kamathi :dull::dull:
  20. R

    ලන්කවෙ ගෑනු , පිරීමි, ලස්සන, අවලස්සන.

    සුද්දීයෝන්ගේ සුදයි Hispanic කට්ටියගේ සුදයි අපේ සුදෙයි පොඩි වෙනසක් තියෙනවා :) ඇත්තටම මෙහෙ සුද්දියෝ උන්ගේ හමවල් වලට කැමැති නෑ , ඒකයි ගොඩක් අය Tan කරන්නේ :yes: . උන් කැමැති කළු කොන්ඩ වලට . මට එක්කෙනෙක් කිව්වා කොන්ඩේ වවන්න කියල කළු කොන්ඩ ලස්සනයි ලු :P

    No contents