ඔව්...![]()
1) මම clockwise direction එකට අත කරකැවූවොතින් ඒ වේගය අඩාල කරන්න නම් කවුරු හරි කෙනෙක් anti clock wise දිශාවට යම් කිසි බලයක් දිය යුතුමයි .
2) ඒත් දැන් මම magnet එකක් coil එකක් ළඟ කරකවනොට එහා පැත්තේ 100W bulb එකක් දැමීමෙන් මගේ අතේ වේගය අඩාල වෙනවනම් ඒ මගේ අතේ වේගය අඩාල කරන බලය යොදන්නේ කවුද

(මම ඒ coil එක ඇඟිල්ලකින් වත් අල්ලලා නෑ , මම ඒ coil එකත් එක්ක කිසි සම්බන්ධයක් නෑ)




දැන් ඉතින් මට රෙප් ටිකක්වත් දියන් මහන්සියට.