හිනා වෙන්නැතුව උත්තර දෙන්න

chathu74

Junior member
  • Jun 15, 2006
    231
    23
    18

    මේ දේවල් මේ ලෝකෙට දායාද කරපු ගොඩක් අය A / L තියා කුප්පි ලාම්පුවක් වත් තිබ්බ අය නෙවේ... ගොන්නු තමයි මේ ලෝකෙට අලුත් දෙයක් දුන්නා නම් දීලා තියෙන්නේ... මොකද බුද්ධිමත් උන් කරන්නෙම උඹ දැන් කරපු වැඩේ ...:baffled:
    ගොනෙක් උනාට තපුල්ලන්න එපා අධ්‍යාපනයෙන් කරන්නේ ගොඩක් මොලේ වර්ධනය කරන එක.
    ගොනෙක්ද නැද්ද කියලා මනින්නේ බුද්දී මට්ටමින් එතකොට ඔවා හොයාගත්ත කට්ටිය ගොන්නු කියලද කියන්නේ ?
    ඔවා බුද්දි මට්ටම් වර්ධනය කරගත්ත මිනිස්සු හොයාගත්ත දෙවල් නැතුව උබ කියන විදිහට ගොන්නු නෙමේ.
    අපි ඉගෙන ගන්නවා ගනන් හදනවා කියලා කරන්නෙත් අපේ බුද්දි මට්ටම් ය්ම් තැනකට ගේන්න උත්සහයක්.
    මටනම් පෙන්නේ උබනම් රියල් ගොනෙක් :lol:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,326
    113

    උඹ කියන විදිහට බ්‍රේක් නොකරන වෙලාවෙත් ඩයිනමෝ සිස්ටම් එකක් එන්ජිමට එන්ගේජ් කරොත් වෙන්නේ ඒ වෙනුවෙන් අමතර පෙට්‍රෝල් පිච්චීම ...:sorry:

    මම breaking system එකක් ගැන කතා කරන්නේ නෑ. අපි ගමු පොඩි බයිසිකලයක්. දැකල තියෙනවද අර සමහර බයිසිකල් පදිනකොට එකේ ඉස්සරහ bulb එක පත්තුවෙනවා? අන්න ඒවගේ scenario එකක් තමයි මම කියන්නේ. දැන් ඒ bulb එකට විදුලිය එන්නේ රෝද කැරකෙන නිසා නේද? හොඳයි ඒ bulb එක වෙනුවට බැටෙරියක් තිබ්බොත් බැටරිය charge වෙනවා නේද?
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    ගුරු;18885608 said:
    ඕක කරතහැකි.නර්ඩ් එකේ මම දන්නා පොරක් ඉන්නවා ගෙදර වතුර මෝටරය ඔය ක්‍රමයට ලිඳේ වතුරෙන්ම ක්‍රියා කරන පද්දතියක් හැදුව.
    උඹ හිතන විදිය හොඳයි පැන්චෝ.නිකං ගේම් ගගහ ඉන්නේ නැතුව ඔය විදියට හිතල යමක් නිර්මාණය කරන්න බලපන්.අනිවා උඹට යමක් කරතහැකි උත්සහ කලොත්.

    මේ පිලිබඳව විස්තරයක් දාන්න පුලුවන්නම් ..........
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ගොනෙක් උනාට තපුල්ලන්න එපා අධ්‍යාපනයෙන් කරන්නේ ගොඩක් මොලේ වර්ධනය කරන එක.
    ගොනෙක්ද නැද්ද කියලා මනින්නේ බුද්දී මට්ටමින් එතකොට ඔවා හොයාගත්ත කට්ටිය ගොන්නු කියලද කියන්නේ ?
    ඔවා බුද්දි මට්ටම් වර්ධනය කරගත්ත මිනිස්සු හොයාගත්ත දෙවල් නැතුව උබ කියන විදිහට ගොන්නු නෙමේ.
    අපි ඉගෙන ගන්නවා ගනන් හදනවා කියලා කරන්නෙත් අපේ බුද්දි මට්ටම් ය්ම් තැනකට ගේන්න උත්සහයක්.
    මටනම් පෙන්නේ උබනම් රියල් ගොනෙක් :lol:

    මෝඩයෝ මම උත්තර දුන්නේ හර්ෂණ කියන එකාට.. තොට නෙවේ .. මාර්ක් කියන්නේ A / L මැත්ස් කරපු එකෙක්.. ඌ ට ආයේ ෆිසික්ස් උගන්නන්න දෙයක් නැහැ... මාර්ක් අහපු ප්‍රශ්න වගේ ප්‍රශ්න අපි ඕනෙම එකෙක්ට ඇති වෙන්න පුළුවන්.. එහෙම ප්‍රශ්නයක් ඇහුවම නිකන් පකේ ටෝක් දෙන උන්ට තමයි මම උත්තර දුන්නේ.. තෝත් ඒ වගේ එකෙක් නම් තොටත් ඒ ටිකමයි ගොනෝ කියන්න තියෙන්නේ ...? පැහැදිලිද ... දැන් පලයන් ...:lol:

    අම්මට සිරි දැනුයි දැක්කේ... සුපිරිම ෆේක් එකක් නේද ... 2006 .. පෝස්ට් 100 ටත් අඩුයි ... එල එල මචන්... මට ඔහොම ඒවා පුරුදුයි... :lol:

    Code:
    [B][SIZE=4]
    [/SIZE][/B][B][SIZE=4] Originally Posted by [COLOR=Red][B]harshana123[/B][/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=18886053#post18886053"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/viewpost.gif[/IMG][/URL][/SIZE][/B] 
    [B][SIZE=4] [/SIZE][/B][I][B][SIZE=4]A/L වලට physics කලා නම් ඔහොම ගොන් දේවල් හිතෙන්නෙ නෑ[/SIZE][/B][/I]

    හර්ෂණ කියන එකා දාපු කමෙන්ට් එක දැන් නැහැ... ඒ පොන්නයා ඒක මකලා.. ඒ වෙනුවට මූ කරනවා... අනේ මල්ලියේ උඹලා වගේ මල් පොන්නයෝ ...:lol:
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ශක්තිය මැවීමට හෝ විනාශ කිරීමට නොහැක. කල හැක්කේ එක් ශක්ති ප්‍රභේදයකින් තවත් ප්‍රභේදයකට මාරු කිරීම පමණි
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    මෝඩයෝ මම උත්තර දුන්නේ හර්ෂණ කියන එකාට.. තොට නෙවේ .. මාර්ක් කියන්නේ A / L මැත්ස් කරපු එකෙක්.. ඌ ට ආයේ ෆිසික්ස් උගන්නන්න දෙයක් නැහැ... මාර්ක් අහපු ප්‍රශ්න වගේ ප්‍රශ්න අපි ඕනෙම එකෙක්ට ඇති වෙන්න පුළුවන්.. එහෙම ප්‍රශ්නයක් ඇහුවම නිකන් පකේ ටෝක් දෙන උන්ට තමයි මම උත්තර දුන්නේ.. තෝත් ඒ වගේ එකෙක් නම් තොටත් ඒ ටිකමයි ගොනෝ කියන්න තියෙන්නේ ...? පැහැදිලිද ... දැන් පලයන් ...:lol:

    අම්මට සිරි දැනුයි දැක්කේ... සුපිරිම ෆේක් එකක් නේද ... 2006 .. පෝස්ට් 100 ටත් අඩුයි ... එල එල මචන්... මට ඔහොම ඒවා පුරුදුයි... :lol:
    පලයන් ? ඇයි මෙක තොගේ ත්‍රෙඩ් එකක් ද ? නිකන් පකේ ටොක් දෙන්නේ උබනේ ගොනො පිසික්ස් කරපු එකෙක්ට ඔක කොහොමත් තෙරෙනවා කරනන් බැරි දෙයක් කියලා ... උබටත් ඔවා තෙරුම් කරන්න යන එකේ හරකෙක්ට අවකලනය කියලා දෙනවා ඉට වඩා ලෙසි
    හර්ෂණ කිව්ව එක හරි ගොන් නාම්බෝ .. පිසික්ස් ඉගෙන ගත්ත එකෙක්ට තමන්ගේ දැනුමෙම්ම කියන්න පුළුවන් ඔක කරන්න බැරි බව "මාර්ක් කියන්නේ A / L මැත්ස් කරපු එකෙක්" ඌද කිව්වේ උබට ? :lol:
    මටනම් එකත් සැකයි....
    සැටලයිට් සහන් උබනම් රියල් ගොං නාම්බෙක් ඇ...
    මොකක්ද ගොනො ෆෙක් ෆෙක් ගාන්නේ ? :dull:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හුරේ දැනුයි ආතල් එක පටං ගත්තෙ :baffled: :baffled:
    ලාභයි මිනී පෙට්ටියක් ලාභයි දෙකක් ගත්තොත් තුන්වෙනි මිනීපෙට්ටියට 70%ක වට්ටමක් :baffled: :baffled:
    මිනී පෙට්ටියක් කියන්නෙ වියදමක් නෙමේ ආයෝජනයක් :D :D
    වලියට පෙර ඔබත් අදම මිනීපෙට්ටියක් ආයෝජනයකරන්න (ගන්න) :baffled: :baffled:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    පලයන් ? ඇයි මෙක තොගේ ත්‍රෙඩ් එකක් ද ? නිකන් පකේ ටොක් දෙන්නේ උබනේ ගොනො පිසික්ස් කරපු එකෙක්ට ඔක කොහොමත් තෙරෙනවා කරනන් බැරි දෙයක් කියලා ... උබටත් ඔවා තෙරුම් කරන්න යන එකේ හරකෙක්ට අවකලනය කියලා දෙනවා ඉට වඩා ලෙසි
    හර්ෂණ කිව්ව එක හරි ගොන් නාම්බෝ .. පිසික්ස් ඉගෙන ගත්ත එකෙක්ට තමන්ගේ දැනුමෙම්ම කියන්න පුළුවන් ඔක කරන්න බැරි බව "මාර්ක් කියන්නේ A / L මැත්ස් කරපු එකෙක්" ඌද කිව්වේ උබට ? :lol:
    මටනම් එකත් සැකයි....
    සැටලයිට් සහන් උබනම් රියල් ගොං නාම්බෙක් ඇ...
    මොකක්ද ගොනො ෆෙක් ෆෙක් ගාන්නේ ? :dull:

    ලොල් බන්... උඹලා ටික ඉස්සර මගේ වටේ ආව නේද ... පව් බන් උඹලා ... තාම අවුලෙන්ද මචන් ඉන්නේ ... :lol:
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    හුරේ දැනුයි ආතල් එක පටං ගත්තෙ :baffled: :baffled:
    ලාභයි මිනී පෙට්ටියක් ලාභයි දෙකක් ගත්තොත් තුන්වෙනි මිනීපෙට්ටියට 70%ක වට්ටමක් :baffled: :baffled:
    මිනී පෙට්ටියක් කියන්නෙ වියදමක් නෙමේ ආයෝජනයක් :D :D
    වලියට පෙර ඔබත් අදම මිනීපෙට්ටියක් ආයෝජනයකරන්න (ගන්න) :baffled: :baffled:
    A/L වලට මොනාද මචෝ කරේ ? සිරාවට අහන්නේ ...
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    A/L වලට මොනාද මචෝ කරේ ? සිරාවට අහන්නේ ...

    :( ඇයි බං උඹ මගෙ පරණ ත්‍රෙඩ් දැක්කෙ නැද්ද මට ඕලෙවල් ගොඩදාගන්න බැරුව ගියා :( :(
    මේ අවුරුද්දෙත් ඕලෙවල් කරනව තාම ඒලෙවල් වලට මොනා කරනවද කියල හිතුවෙ නෑ :( :(
    මැත්ස් කරන්න හිතං හිටියෙ ඒත් ඕලෙවල් ගණං වලට S එකක්වත් දාගන්න බැරුව ගියා සිඞ්හල ඇරෙන්න අනික් ඔක්කොම ෆේල් :( :(
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    හුරේ දැනුයි ආතල් එක පටං ගත්තෙ :baffled: :baffled:
    ලාභයි මිනී පෙට්ටියක් ලාභයි දෙකක් ගත්තොත් තුන්වෙනි මිනීපෙට්ටියට 70%ක වට්ටමක් :baffled: :baffled:
    මිනී පෙට්ටියක් කියන්නෙ වියදමක් නෙමේ ආයෝජනයක් :D :D
    වලියට පෙර ඔබත් අදම මිනීපෙට්ටියක් ආයෝජනයකරන්න (ගන්න) :baffled: :baffled:

    මේ උත්තලා ටික ඉස්සර මගේ පස්සෙන්මයි ඩයලොග් tv නිකන් බලන්න... අන්තිමට මන් මුන්ගෙන් ගාණක් කපා ගත්තා... :lol: එදා ඉඳන් උන් වෙඩි කාපු ඌරෝ වගේ මාව හොයනවා ... මගේ චරිතෙත් ඝාතනය කරනවා ....:cool:
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18

    ලොල් බන්... උඹලා ටික ඉස්සර මගේ වටේ ආව නේද ... පව් බන් උඹලා ... තාම අවුලෙන්ද මචන් ඉන්නේ ... :lol:
    පොයින්ට් ලස් කමෙන්ට් එකෙක් නේද සහන් ?
    බුරන්නේ නැතුව හෙතු එක්ක කියපන් අධ්‍යාපනයෙන් කරන්නේ බුද්ධීය වර්ධනය කරන එක නෙමේ කියලා
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    :( ඇයි බං උඹ මගෙ පරණ ත්‍රෙඩ් දැක්කෙ නැද්ද මට ඕලෙවල් ගොඩදාගන්න බැරුව ගියා :( :(
    මේ අවුරුද්දෙත් ඕලෙවල් කරනව තාම ඒලෙවල් වලට මොනා කරනවද කියල හිතුවෙ නෑ :( :(
    මැත්ස් කරන්න හිතං හිටියෙ ඒත් ඕලෙවල් ගණං වලට S එකක්වත් දාගන්න බැරුව ගියා සිඞ්හල ඇරෙන්න අනික් ඔක්කොම ෆේල් :( :(
    උබ ෆෙල් වෙන්න නම් බැහැ ... උබට ප්‍රොග්‍රැමින්ග් පුළුවන් වෙන්නේ කොහොමද එහෙනම්
    උබන් යාලුවෙක් විදිහට ප්‍රශ්නයක් ඇහුවම පකයෙක් වගේ උත්තර දිපු එකනම් වැරදි ...
    ඔකේ එහෙනම් ....
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උබ ෆෙල් වෙන්න නම් බැහැ ... උබට ප්‍රොග්‍රැමින්ග් පුළුවන් වෙන්නේ කොහොමද එහෙනම්
    උබන් යාලුවෙක් විදිහට ප්‍රශ්නයක් ඇහුවම පකයෙක් වගේ උත්තර දිපු එකනම් වැරදි ...
    ඔකේ එහෙනම් ....

    :shocked: :shocked:
    තෝ රේඩියෝඇක්ටිව්ද :shocked: :shocked:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    පොයින්ට් ලස් කමෙන්ට් එකෙක් නේද සහන් ?
    බුරන්නේ නැතුව හෙතු එක්ක කියපන් අධ්‍යාපනයෙන් කරන්නේ බුද්ධීය වර්ධනය කරන එක නෙමේ කියලා

    හරි ඕකේ .... උඹත් මිනිහෙක් වගේ කතා කරපු නිසා උත්තරයක් දෙන්නම්... මචන් හර්ෂණ 123 කියන එකා ලොරි ටෝක් එකක්නේ දීලා තිබ්බේ

    " ඒ ලෙවල් ෆිසික්ස් කරා නම් ඔහොම ගොන් ප්‍රශ්න අහන්නේ නැහැ " කියලා...

    ඒ ලෙවල් ෆිසික්ස් කරා කියලා ඔය සේරම උගන්නන්නේ නැහැ.. ශක්තිය ගැන ප්‍රශ්න අපි හැමෝටම ඇති වෙනවා.. එහෙම ගැටළුවක් ඇහුවම නිකන් ලොරි ටෝක් දෙන්න ඕනේ නැහැනේ.. දන්න විදිහට උත්තරයක් දුන්නනම් ඉවරයි... මෙතන උත්තර දීපු උන් ගොඩක් උන් ෆිසික්ස් කරපු උන් වෙන්නැති... ඒත් උන් දන්නා දේ කියල දුන්න මිසක් ඌ ව චාටර් කරේ නැහැනේ...

    උඹ කියන ඉලව්ව හරි ... දැන් හරිනේ...
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මම breaking system එකක් ගැන කතා කරන්නේ නෑ. අපි ගමු පොඩි බයිසිකලයක්. දැකල තියෙනවද අර සමහර බයිසිකල් පදිනකොට එකේ ඉස්සරහ bulb එක පත්තුවෙනවා? අන්න ඒවගේ scenario එකක් තමයි මම කියන්නේ. දැන් ඒ bulb එකට විදුලිය එන්නේ රෝද කැරකෙන නිසා නේද? හොඳයි ඒ bulb එක වෙනුවට බැටෙරියක් තිබ්බොත් බැටරිය charge වෙනවා නේද?

    සොරි මචන් පරණ කේස් එහෙකට පැටලුණා ...:lol:

    ඔව් බැටරිය චාර්ජ් වෙනවා... චාර්ජ් වෙන්න අවශ්‍ය සියලුම ශක්තිය ආවේ අපේ කකුල් දෙකෙන්... ( පල්ලමක් බහිද්දී චාර්ජ් උනා කියමු... ඒත් කව්ද පල්ලම තියෙන කන්ද ලඟට බයික් එක ගෙනිච්චේ ...? )
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,326
    113
    සොරි මචන් පරණ කේස් එහෙකට පැටලුණා ...:lol:

    ඔව් බැටරිය චාර්ජ් වෙනවා... චාර්ජ් වෙන්න අවශ්‍ය සියලුම ශක්තිය ආවේ අපේ කකුල් දෙකෙන්... ( පල්ලමක් බහිද්දී චාර්ජ් උනා කියමු... ඒත් කව්ද පල්ලම තියෙන කන්ද ලඟට බයික් එක ගෙනිච්චේ ...? )

    1) අපි බයිසිකල් පදිනකොට අපේ ඇඟේ තිබෙන රසායන ශක්තිය පරිවර්තනය වෙනවා චාලක ශක්තියට. ඒකයි රෝදය කැරකෙන්නේ.

    2) රෝදයේ චාලක ශක්තිය පරිවර්තනය වෙනවා විදුලිබල ශක්තියට.

    ඒක නිසා at least අපිට දැන් charge වෙච්ච බැටරියක් හරි තියෙනවා. වෙන දවස් වල නම් රසායන ශක්තිය චාලක ශක්තියට පරිවර්තනය වුනා, එතැනින් ඉවරයි.
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    ඒක නිසා at least අපිට දැන් charge වෙච්ච බැටරියක් හරි තියෙනවා. වෙන දවස් වල නම් රසායන ශක්තිය චාලක ශක්තියට පරිවර්තනය වුනා, එතැනින් ඉවරයි.

    :) හරි ... හැබැයි මචන් අලුතෙන් ශක්තිය මැවීමක් නම් වෙලා නැහැ ඕකේ ...:sorry:

    හයිබ්‍රිඩ් එකේ වෙන්නෙත් නිකම්ම නිකන් බ්‍රේක් ඩ්‍රම් අස්සේ විනාස වෙන්න ගියපු ශක්තිය ටිකක් හරි බැටරියට නැවත ගන්න එක.... ( හැබැයි හයිබ්‍රිඩ් කියන්නේ හුදෙක් බ්‍රේක් සිස්ටම් එකෙන් අහක යන ශක්තිය බැටරියට ගන්න නෙවේ... ඒවා ගැන ඉතින් දන්නවා ඇතිනේ කට්ටිය )
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ඇයි බන් ඔය බිලිපිත්තත් ඒක අග කෙලවරේ උබ සෙට් කරන ලියත් එකට Fit වෙලා තියෙන නිසා සම්පුර්ණ එක එකම Unit එකක් කියල උබට තේරෙන්නේ නැද්ද?
    Unit එකේ ඇතුලේ බල වලින් Unit එක මත බලයක් එන්නේ නෑ.
    බෝට්ටුව යන්න නම් භාහිර බලයක් එන්න ඕනි.