1. pranathlcp

    Mobitel 100GB (Any Time) for Rs. 1400

    Thank you machan Thank you මචන්...වැඩක් නැහැ ඉතින් මේවා :P උන්ට ඕනෙ විදියට මිනිස්සු ඉන්ටර්නෙට් යන්න ඕනේ... Thank you මචන්..මේක ගන්නවාට වඩා ලාබයි වගේ Dialog එකෙන් Work Pack එකක් දාගන්න එක...
  2. pranathlcp

    Mobitel 100GB (Any Time) for Rs. 1400

    bought this?
  3. pranathlcp

    Mobitel Unlimited YouTube issue

    මගෙත් hotspot දැම්මොත් නෝමල් ඩේටා වලින් බන් කැපෙන්නේ :(
  4. pranathlcp

    Mobitel 100GB (Any Time) for Rs. 1400

    සිරාවටම මොනවද ඕකේ තියෙන restrictions? මන් Customer Care එකෙන් පැය බාගයක් විතර ලයින් එකේ බලන් ඉඳල ඉඳලා ඇහුවා ඕක ගැන, ඒ යකා ගත් කටටම කිව්වා කස්ටමර් කෙයා එකට ඕක සම්බන්දව කිසිම විස්තරයක් දීල නැහැ කියලා..යකා නගිනවා නේ ඉතින්..ඔය පැකේජ් එක සම්බන්දව විස්තර බ්‍රාන්ච් වලින් විතරයි කිව්වා දෙන්නේ...
  5. pranathlcp

    Mobitel unlimited Facebook, Instagram and Twitter

    - Facebook and Instagram – 8GB (4G Only) - LinkedIn and Twitter - 2GB (4G Only) - Once reaching the FUP, speeds will be limited to 1 Mbps. Also the customers who use on 3G networks, can use Social Networking Apps at 1 Mbps throughout the plan validity. Source...
  6. pranathlcp

    Unlimited Facebook and Whatsapp packages from Dialog

    Dialog Prepaid එකේ ඕක කොතනින්ද පෙන්නන්නේ? http://hbb.dialog.lk/ ? ඒකේ පෙන්නන්නේ Work and Study packs විතරයිනේ..
  7. pranathlcp

    Slt Fiber router Extend

    Yes.. Aluth router eka cable ekakin set karala eh router ekata IP ekak assign karanna..aluth router eke DHCP disable karanna..
  8. pranathlcp

    Hmm

    Hmm hmmm
  9. pranathlcp

    Web Content Writing

    මම ඉස්සර ලිව්වේ 600 word article එකක් $10 කට විතර...ඒ කාලේ ඩොලර් රේට් එකත් එක්ක බලද්දී මමත් ලියලා තියෙන්නේ රු. 1.50-2.00 අතර ගානකට තමයි..දැන් නම් ලියන්නේ නැහැ :yes:
  10. pranathlcp

    Javascript code For IP Cam Help

    It may most probably depend on the manufacturer of your camera and whether the manufacturer has provided an API/SDK to communicate with the camera. If it supports the ONVIF specification, then you might find the following NodeJS library helpful. https://github.com/futomi/node-onvif
  11. pranathlcp

    AMD Laptops

    Interesting
  12. pranathlcp

    4G dongle එකක් අඩුවට ඔනේ

    ඌ ඕක විකුණන්නෙම SLT වලට ඔය රවුටර් එක වැඩ නැහැ කියලානේ :)
  13. pranathlcp

    Questions Dialog 4g B310 Router

    bump මටත් දැනගන්න ඕනේ මේක
  14. pranathlcp

    BIT 2020 Batch

    ඒකේ මොකක්ද බන් තේරෙන්නේ නැත්තේ? :oo: ඕනේ ප්‍රශ්නයක් ඒකේ අහපන්, කට්ටිය උත්තර දෙයි..
  15. pranathlcp

    Addicted to uber eats

    App එක uninstall කරලා දාපන්කො :)
  16. pranathlcp

    ~ElaKiri Xiaomi Fan Club~

    Custom ROM එකක්වත් ලේසියෙන් ගහගන්න පුලුවන්ද MediaTek තියෙද්දී? :P
  17. pranathlcp

    ~ElaKiri Xiaomi Fan Club~

    දැන් ටිකක් අවුල් ඒ අතින් නම් :( Flagship and Upper midrange ටිකත් Snapdragon ම පාවිච්චි කරන නිසා හොඳයි.. පොඩ්ඩක් හරි ශේප් වෙලා තියෙන්නේ, මන් දන්න තරමින් Xiaomi එකට ඉන්දියාවෙ MediaTek SoC පාවිච්චි කරන්න බැහැ උන්ගේ ෆෝන්ස් වලට..ඒ නිසා තමයි ඔය ඉන්දියාවට යන ඒවා ඔක්කොම Snapdragon එන්නේ... දැන් නම්...
  18. pranathlcp

    KDK and Panasonic celling FAN

    ලංකාවේ කොහෙද ගන්න තියෙන්නෙ?
  19. pranathlcp

    KDK and Panasonic celling FAN

    KDK එක දැන් අයිති Panasonic එකට :yes: ඒ නිසයි rebrand කරලා එකම ෆෑන් එක එන්නේ එකම වගේ ප්‍රයිස් එකකට..
  20. pranathlcp

    FOLLOW A ONLINE COURSE FOR GETTING VALUE OF MONEY

    පොඩි පොඩි ක්ලාස් කරන කඩ වලින් ඕය වගේ එකක් කරනවට වඩා ඒ සල්ලි වලින් Coursera, Edx, Udacity, Datacamp වගේ එකක course එකක් කරලා certificate එකක් ගන්න එක වටිනවා...එහෙම නැත්තන් professional certificate එකක් කරන එක වටිනවා..

    No contents