1. pranathlcp

    Left handed

    I am a hybrid as I use both left hand and right hand (mainly using right hand for eating, throwing balls, holding scissor, etc) and fortunately for me, I didn't have any issue with the usage of left-hand for other tasks.
  2. pranathlcp

    Questions After Sales Service - Dinapala Group

    දිනපාල ගැන නම් දන්නේ නැහැ..ඒකෙන් ගත්ත Philips ට්‍රිමර් එකක් තෑගි හම්බුනා, දැන් මාස අටක් වගේ වෙනවා තාම හොඳට වැඩ...දන්න තරමින් Philips trimmers වල durability එක පට්ට.. Philips TV එකක් ගත්තා 2011 March වලදී Singer/Sisil එකෙන්..ඒ කාලේ අමාරුවෙන් හොයලා හොයලා Full HD 32" එකක් ගත්තේ..මොඩල් එක...
  3. pranathlcp

    SLT GB අඩු කරල

    මාත් මේක කියන්න ගියේ..පේන විදියට මුගේ දවස් හතරක් විතර disconnect කරලා තිබිලා වගේ
  4. pranathlcp

    What is your Phone ??

    Xiaomi Mi 5 (Snapdragon 820, 3 GB RAM, 32 GB Storage, Year - 2016)
  5. pranathlcp

    Acer Laptop battery help

    දැන් එන ඔක්කොම වගේ ලැප්ටොප්ස් වල ඉන්ටර්නල් බැටරි නේද තියෙන්නේ?
  6. pranathlcp

    Acer Laptop battery help

    උඩ කමෙන්ට් එක මන් පොඩ්ඩක් එඩිට් කරා :D
  7. pranathlcp

    Acer Laptop battery help

    මම නම් ගන්නේ පට්ට durable නිසා... 2010 ගත්ත ලැප් එකක් පට්ට ගගහා වැඩ කරා, තාම වැඩ.. දැන් තියෙන එකට (E575G) අවුරුදු හතරක්, කිසිම අවුලක් නැහැ..SSD එකක් ගහගන්න ඕනෙ ඉතින්, නැත්තන් එපා වෙනවා ඕනෙම ලැප් එකක්.. හැබැයි 2016 දිම තව බැච් එකක් ආවා, ඒකෙ නම් hinge එක පට්ට fragile..ඒකෙ නම් ලෙඩ වැඩියි..
  8. pranathlcp

    Acer Laptop battery help

    බම්ප්
  9. pranathlcp

    SLT Fiber upload speed to USA/Europe

    Did some random speed tests. USA - New York USA - Texas Sri Lanka
  10. pranathlcp

    පෙයෝනියර් කෙළවෙන්න යන්නේ. ඉක්මන් කරපල්ලා.

    $20 ද කොහෙද ලිමිට් එක..මතක නැහැ හරියට..ඒ වගේ පොඩි ගානක් තමයි.. සිරාවටම මෙච්චර ලේසියෙන් මේක කරන්න පුලුවන්කම තියෙද්දී ඇයි කාඩ් ගන්නේ :D Upwork/Fiverr/Guru ඕක්කොගෙන්ම වැඩ කරනවද?
  11. pranathlcp

    පෙයෝනියර් කෙළවෙන්න යන්නේ. ඉක්මන් කරපල්ලා.

    ඔය Standard Load/Immediate Load option එක එන්නේ කාඩ් එකට ලෝඩ් කරද්දී මචන්..Bank Transfer කරද්දී නම් ඔහොම සීන් එකක් නැහැ, Checkbox එක ටික් කරලා withdraw කරපු ගමන් හරි...හරි ලේසියි වැඩේ... @CoolMan88, සල්ලි එන්න යන වෙලාව නම් එක එකාට වෙනස් වෙනවා ඇති බං..ඒව නම් එච්චර හිතන්න බැහැ සල්ලි එනවා නම්..මට...
  12. pranathlcp

    පෙයෝනියර් කෙළවෙන්න යන්නේ. ඉක්මන් කරපල්ලා.

    ආහ් ඔව්නේ මමත් ගෙව්වද කොහෙද එකම එක පාරක්ද කොහෙද ඇනුවල් ෆී එක...කාඩ් එක අයින් කරන්න නම් පුලුවන් වෙයි...මගේ කාඩ් එක තියෙන එකවුන්ට් එකටම Bank Transfer එක හදන්න යද්දී කිව්වා minimum withdrawal amount එක $50 කියලා..හැබැයි ඒ දවස්වල අලුතෙන් හදන එකවුන්ට්ස් වලට ඕය ලිමිට් එක තිබ්බේ $20..ඒ නිසා අර පරණ...
  13. pranathlcp

    පෙයෝනියර් කෙළවෙන්න යන්නේ. ඉක්මන් කරපල්ලා.

    මම දැන් දැම්මා, විනාඩි පහලොවෙන් වගේ ආවා :) මටත් ඒ කාලේ පොඩ්ඩක් ඔය ඇම්ම නම් තිබුනා..ඒ නිසාම කාඩ් එකකුත් ගෙන්නගත්තා..පස්සේ ඉතින් Bank Transfer ආවට පස්සේ ඒකට මාරුවුනා..කාඩ් එකෙන් withdraw කරද්දී පට්ට ගනන් කැපෙනවනේ..අනික Annual fee එකකුත් ගෙවන්න ඕනෙ නේ කාඩ් එකට දැන්?
  14. pranathlcp

    පෙයෝනියර් කෙළවෙන්න යන්නේ. ඉක්මන් කරපල්ලා.

    ඇයි බං මෙච්චර සිරාවට Bank Transfer එක වැඩ කරද්දී උඹලා කාඩ් පාවිච්චි කරේ? Rate එක වැඩියිද?
  15. pranathlcp

    උබල යූස් කරන Task Management soft

    I don't like Jira much because its cloud version is comparatively slow. But it has a wide variety of features. Anyway, Jira has a free offer and the free version can be used in a team of upto 10 users.
  16. pranathlcp

    උබල යූස් කරන Task Management soft

    Jira/Toggl/Trello වගේ ඒවායේ ෆ්‍රී වර්ශන්ස් වලින් උඹේ වැඩේ කරගන්න පුළුවන් වෙයි...Lightweight එකක් පාවිච්චි කරපන් :) It's not the end of the thread. He probably has asked this question to manage his freelancing projects, but not to manage the processes of Windows :)
  17. pranathlcp

    මාස්ක් අනිවාර්්‍යයි..නැත්නම් නිරෝ‍ධනයට- POLICE warns

    https://timesofindia.indiatimes.com/life-style/health-fitness/health-news/joggers-lungs-collapsed-after-running-with-facemask-here-is-why-you-should-avoid-working-out-with-masks/photostory/75860611.cms?picid=75860679
  18. pranathlcp

    Acer internal HDD

    Disk එක dead නම් ඉතින් ගලවලා අතටම ගනින් :D පොඩ්ඩක් ෆෝරම්ස් වල බැලුවොත් හොයාගන්න පුලුවන් වෙයි ඕකට ආපු HDD Model එක..Same model උනත් එක එක variants වලට එන HDD Manufacturer/Model වෙනස් වෙන්න පුලුවන්..එකම laptop model-variant එකේ උනත් එහෙම වෙන්න පුලුවන්...ඒ නිසා හරියටම කියන්න බැහැ..හැබැයි කොහොමත්...
  19. pranathlcp

    Acer internal HDD

    Open Command Prompt Type wmic diskdrive get caption ඕක ගැහුවහම එයි specific model number එක..ඒක Google කරහම විස්තර හොයාගන්න පුලුවන්.. එහෙම නැත්තන් Device Manager එකට ගිහින් Disk drives යටතේ බැලුවත් ඕකම පෙන්නනවා... එහෙමත් නැත්තන් Start -> Type/Search System Information -> Components (Sidebar)...

    No contents