1. pranathlcp

    ආච්චිගෙ SLT fibre

    LAN Cable එකක් ගහලා බලපන් හරි ස්පීඩ් එක එනවද කියලා.. නැත්තන් ඉතින් Wifi වල අවුලක් නේ..උඹ ඉන්න හරියේ අනිත් Wifi Network Channels වලින් interference ඇති සමහරවිට..Wifi Channel Width එක 40MHz දාල බලපන් බොහෝවිට හරියයි..ඒකත් එක්ක ගැලපෙන Channel එකකුත් සෙට් කරන්න..Android/iOS Apps තියෙනවා ගැලපෙන...
  2. pranathlcp

    TOFEL EXAM

    Yeah.. Even IELTS is also accepted by most of the USA universities now. Therefore, I think that the safer option is to do IELTS rather than doing TOEFL.
  3. pranathlcp

    TOFEL EXAM

    TOEFL ගොඩක්ම accept කරන්නේ USA Universities වලින් තමයි..
  4. pranathlcp

    Fully Sponsored Online Learning Opportunity

    Dialog Work/Study Pack
  5. pranathlcp

    combank digital

    මුන්ගේ UI/UX Team එකෙයි QA Team එකෙයි මූන බලලා එන්න ආසයි...Frontend bugs නම් තියෙනවා..UI/UX නම් ඉස්කෝලෙ යන එකෙක්ට දුන්නත් මීට වඩා සිරාවටම කරයි..English ටර්ම්ස් එහෙමත් තැන් තැන්වල වැරදි තියෙනවා..
  6. pranathlcp

    Unlimited Packages on the way

    මමත් ඔහොම කරා..SLT එක සම්පූර්ණයෙන් අයින් කරේ නැහැ, ඒත් දැන් ඩයලොග් තමයි වැඩිපුර පාවිච්චි වෙන්නේ..
  7. pranathlcp

    Fully Sponsored Online Learning Opportunity

    හරියට enroll වෙලා නැහැ වගේ.. මේ තියෙන්නේ මගේ පේන විදිය
  8. pranathlcp

    Fully Sponsored Online Learning Opportunity

    ඔව් ඒ වගේම තමයි..මේක වටින්නේ Coursera එකේ ගොඩක්ම කෝසස් ඔෆර් කරන්නේ Reputed Universities වලින්..Assignments එහෙමත් කරන්න ඕනේ..
  9. pranathlcp

    Fully Sponsored Online Learning Opportunity

    ජෝක් එකට නේද ඇහුවේ? :baffled:
  10. pranathlcp

    Grammar help

    මම තව චුට්ටක් ඇඩ් කරා කලින් මගේ පෝස්ට් එකට.. ඔව් අගට s එකක් දාන්නේ ක්‍රියාව කරන එකා singular නිසා...
  11. pranathlcp

    Grammar help

    වාක්‍යයක් Active Voice කරන්න නම් ඒ වාක්‍යයට කර්තෘ (Subject), ඒ කියන්නේ වාක්‍යයයට අදාළ ක්‍රියාව (Verb) කරන කෙනෙක් ඉන්න ඕනේ..ක්‍රියාවට ලක්වෙන කෙනාට අපි කියන්නේ කර්මය (Object) කියලා... Active Voice - කර්තෘ කාරක Passive Voice - කර්ම කාරක ඔය sentence එක බැලුවහම පේනවා Verb එක තමයි "store" (stored...
  12. pranathlcp

    Grammar help

    මම නම් Grammarly use කරන්නේ නැහැ...මට ඔය ටූල්ස් ශුවර් නැහැ කොච්චර වුනත්.. "are stored" එක underline කරලා තියෙන්නේ එතනින් තමයි ඔය වාක්‍යය ප්‍රධාන වශයෙන් Passive Voice කරලා තියෙන්නේ..අයිනෙන් කියලත් තියෙනවනේ Passive Voice කියලා..Passive Voice පාවිච්චි කරන එකේ අවුලක් නැහැ..Scientific Writing වලදී...
  13. pranathlcp

    Grammar help

    ඔන්න හහා එකක් දැම්මා..අඩෝ ඒක වැරදි නිසා Dislike එකක් දැම්මේ... Don't take it personally 😐 ඔන්න ඩිස්ලයික් එක අයින් කරා
  14. pranathlcp

    Grammar help

    We'll = We will නිසා We'll කියලා තිබ්බට අවුලක් නැහැ..
  15. pranathlcp

    Forum categories අලුත් වියයුතු ආකාරය?

    දැනට තියෙන "Web Development" කියන එක "Development" කියලා වෙනස් උනා නම් හොඳයි වගේ...
  16. pranathlcp

    Dialog Home Broadband Userls la enna enna enna .....

    මම ළඟදී Dialog 4G එකක් ගත්තේ...මේකයි SLT Fiber එකයි දෙකම මාරුවෙන් මාරුවට පාවිච්චි කරනවා.. Data හොරෙන් කපන සීන් එකක් නැහැ දැනට.. Speed එක හොඳයි..හැබැයි කනෙක්ශන් එක reliable නැහැ...සමහරවෙලාවට disconnect වෙනවා..යකා නගිනව එහෙම වෙද්දී..මං නිතරම AnyDesk එකෙන් වැඩ කරනවා..ඒකෙන් වැඩ කරද්දී හිර වෙනව සමහර...
  17. pranathlcp

    Questions පරණ් ටීවි රෙඩියො ගන්නවා

    එහෙම කරපන්කෝ..අපරාදෙනේ විකුණන්නේ :(
  18. pranathlcp

    Dialog router ගැන දන්න අය එන්න

    මගේ ළඟත් ඔය රවුටර් එකම තිඑය්නවා..මගේ නම් හැබැයි default IP එක තියෙන්නේ 192.168.8.1 කොහොමහරි රවුටර් එක Ethernet කේබල් එකෙන් PC එකට කනෙක්ට් කරලා රවුටර් එක යට ස්ටිකර් එකේ දීලා තියෙන IP එක browser එකේ ගහන්න...ඊට පස්සේ username/password අහයි..ඒකට ඔය රවුටර් එක යට ස්ටිකර් එකේම තියෙන User: "user" and...
  19. pranathlcp

    Left handed

    That sounds weird :D I also write/draw with left hand and I have had no issues when writing on blackboards/whiteboards. In fact, I cannot use my right hand for any writing task at all. Haha that's a strange situation to be in. I can't think of the specific tasks that I do with my left hand...

    No contents