ඔන්න කලින්ම කිව්වා.. මාරු කරමු. වැඩිපුර මෙහෙ තිලය ගියපුව දිරල කෑලි කැඩෙනවා දැන්.. දැම්මොත් බඩුම තමා..


yeah

ෆෝන් විසි කරන්න තරන් සල්ලි කාරයෝ නෙමෙයි තාම කොල්ලෝ..![]()

ඒක අමුතුම ප්රශ්නයක්නේ
එහෙනම් ඉතින් අර වැඩේ තමයි කරන්න වෙන්නේ......හරිඳුවට නම් පුළුවන් වෙයි වෙලාවක කරලා දෙන්න මම හිතන්නේ

උඹේ ලොලිපොප් එක පතායා ගියපු ගමන් අප්ඩේට් වෙනවානේ

වඳුරු හරුප ප*යාමගෙ ෆෝන් එප උපරිමෙන් පිස්සු කෙලිනවා කුකුලෝහ්!
ෆුල් අනාථ වී ඇත. කෝල් එකක් අන්සර් කරන්න බෑ සමහර වෙලාවට ආන්සර් වෙලා පැය ගානක් ගිහින් තමා ඇහෙන්න ගන්නේ.. එක්ස්පීරුයා යූ එකක්..
අලුත් ඒව ගන්න සල්ලි නෑ... කස්ටම් රොම් තියනවා වගේ හොඳ ඒවා.. එකක් කෙලලා ඇරියොත් අවුලක් වෙයිද..![]()

Micromax A54 Smarty 3.5.
මෙන්න මෙහෙම තමා ගූගල් දෙයියා කීවේ මං මේකෙන් මේල් වලට ලොග් වුනාම![]()

ගෑල්ලමයට කියමු උපන්දිනේට එකක් අරන් දෙන්න කියලා..![]()

යකාගේ ට්රැෆික් එකක්නේ බොලව්..![]()

අපි කන හැටි ලිපා දනී කිව්වලු..![]()




මගෙ ෆෝන් එප උපරිමෙන් පිස්සු කෙලිනවා කුකුලෝහ්!
ෆුල් අනාථ වී ඇත. කෝල් එකක් අන්සර් කරන්න බෑ සමහර වෙලාවට ආන්සර් වෙලා පැය ගානක් ගිහින් තමා ඇහෙන්න ගන්නේ.. එක්ස්පීරුයා යූ එකක්..
අලුත් ඒව ගන්න සල්ලි නෑ... කස්ටම් රොම් තියනවා වගේ හොඳ ඒවා.. එකක් කෙලලා ඇරියොත් අවුලක් වෙයිද..![]()

මොකක්ද කේස් එක...![]()
අපි නැන්දලා වගේ සල්ලි කාරයො නෙමේ..![]()

ඔය කන කෑමේ හැටියට ලිපා හරි දැනගෙන මතක තියං ඉන්නවා නං එකක්අපි කන හැටි ලිපා දනී කිව්වලු..![]()

පෝන් කට්ටෙ තියෙන්නේ මේං මෙහෙමයි කොලුවෝ....
Modle # - Micromax A091
hardware version - HWV2.0
Android version - 4.4.2
kernel version - 3.10.17 root@sever2#131


ඔන්න කිව්වා..බොට සල්ලි නැත්තන් ඉතින් මහ බැංකුවෙත් නැතුව ඇති..![]()

අම්මටසිරි එකෙත් කිට්කැට් ද තියෙන්නේ.......![]()


මේ කතාවනන් ඇත්ත..අපි එච්චර හිතන්නේ නැති වුනාට හොඳ ෆෝන් එකක් තියෙන එකත් සමාජයේ කැපී පේන්න බලපාන දෙයක් වෙලා අද..![]()


සැමනෙන්න රෙද්ද මම පැය 1 1/2 මහා පාරේ රෙද්ද ගෙදර එන්න ...එපා උන මල එලවිල්ල අද නම්![]()
අද මේ කෝවිලේ වේල්..අපේ ගේ ඉස්සරහින් යන්නේ මේ සැරේ..