ශ්රී_ලංකා_ඉන්ෂුවරන්ස්
අද උදේ අතුරු පාරකින් (වම පැත්තෙන්) motor bike එකක් පාරට දැම්ම, පොර මගේ car එකේ buffer එක සූරගෙන නවත්තන්නේ නැතුව පැනල ගියා.
මම Sri Lanka Insurance hotline call කරලා සිද්දිය කිව්වම, උන් කියනවා හප්පපු එක්කෙනා නැත්නම් පොලිසියට යන්නලු. නැත්නම් ගෙවන්නේ නැහැලු.
මම කිව්වා පොඩි සීරිමකට මට පොලිසි ගානේ යන්න බැහැ මම හදාගන්නම් කියල. උන් incident එක cancel කරන්නම් කිව්වා.
මෙහෙමද බන් හැම Insurance Company එකකම?
මේ විදියට බැලුවොත් park කරලා තියෙද්දී හප්පගෙන ගියොත් පොලිසි යන්න ඕනනේ?

ඔකම තමයි ඉන්සුරන්ස් company කාරයත් අරුට වහෙන්ඔරෝ කියල තියෙන්නේ 