මටත් ඔය වගේ මතක ගොඩක් තියෙනවා මචන්. මම නම් වැඩියෙන් කැමති බල්ලන්ට. මොකද උන් හැඟීම් ප්‍රකාශ කරන නිසා ඉරියව් වලින්. කතා නොකලත් උන් අපිත් එක්ක කතා කරනවා වගේ දැනෙනවා. පූසෝ එහෙම නෑ නේ. ඉන්නේ god වගේ.
ඒ කොහොම වුනත් මොන සතා එක්ක වුනත් අපේ හිත්වල බැඳීමක් ඇති වෙනවා බන්. අපේ ගෙදර හිටපු බල්ලා මතක් වෙද්දී...