මට බලෙන් අරන් යන්න පුලුවන්ද?

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    උඹ සම්පූර්ණ වගකීම අරන් අයින් කරන්න වෙන්නෙ.. අනේ මන්ද මචන් ලොකු ප්‍රශ්ණයක් නොවෙන නිසා ඉන්න හොස්පිටල් එකෙම හිටියොත් හොඳ නැද්ද? මොන දේ වුනත් හොඳට හිතල කරපන්. දරුවට ඉක්මනට සනීප වෙන්න කියල පතනව..!

    වුන දේ වුනා වුනාට පස්සෙ බණ කියල පලක් නැහැ මචන්.ඒත් ආයෙවත් විෂ ජාති,තියුණු ආයුධ ලමයට අහුවෙන තැන්වලින් නොතිය ඉඳපන්.:(
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    රජයේ රොහල්විලින් ටිකට් කපන්නෙ නැතුව අරගෙන යන එන එච්චර හොද නැ..
    මොකක් හරි අවුලක් උනොත් මැරුනත් බලන්නේ නැ බන්..
    උබ වලි දාගන්න එපා
    නොමල් එකේ කතා කරල ලොකුවට අවුලක් නැතිනම් නවලොක දාපන්
    අපේ දුවත් ඔය වගේ කරනව බන්.. මට පිස්සු හැදුනේ නැති ටික විතරයි
    මගේ දුව මම නැතුව කැම කන්නෛ වත් නැ
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    facilities බලපොරොත්තුවෙන් රජයේ රෝහලකට යන්න එපා. කොහොමත් පොඩි ලමයෙක් ගාව ඉන්න දෙන්නෙ අම්මට විතරයි. හැබැයි private හොස්පිටල් වලත් facilities තිබ්බට treatments හරි නොවෙන්න පුලුවන්. උන්ට ඕනෙ ගාන කඩා ගන්න විතරයි. ලෙඩේ හොඳ වුනාමත් discharge කරන්නෙ නෑ. external specialist docotor කෙනෙක්ව consultant කරල government හොස්පිටල් එකක admit කලොත් ප්‍රශ්නෙ බොහො දුරට විසඳෙනව. doctor ට වෙනම pay කරන්න වෙයි විසිට්ස් වලට හැබැයි.
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඩොක්ටර්ස්ලා කියන දෙයක් කරපන් මචං මොකද ඕක එච්චරමත් සීරියස් කේස් එකකුත් නෙවෙයිනෙ.. අනික උන් කියන විදිහට කරපන් උන්ට සද්දෙ දාන්න එපා .. හිතුවක්කාර විදිහට දරුවව මාරු කරන්න යන්න එපා මගේ නංගිව මට නැතිවුනෙත් එයා පොඩිකාලේ අප්පච්චි ඔය වගේ දෙයක් කරපු නිසා.. please follow the doctors/medical instructions..

    :yes::yes::yes::yes::yes::yes:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    දැන් ඉන්න තැන හොද විශ්වාස තැනක් නම් ඒ තරම් කලබල වෙන්න එපා ...නවලෝක ගෙනිච්චා කියලා වෙනසක් නෑ ..ගොඩක් වෙලාවට එයාලා ඕක සුළු දෙයක් විදිහට සලකලා වැඩ කරන්න පුළුවන්...භය වෙන්න එපා ..පොඩ්ඩක් ඉවසලා බලන්න ......බබාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා ...!