සූර්යයාගෙන් කොටසක් කැඩීගොස් ඇතිබව සොයාගෙන තියනවා මෙය ලොව පුරා සිටින විද්‍යාඥයන් විමතියටත්, කනස්සල්ලටත් පත් කළ තොරතුරක් බවට පත් වී තිබෙනවා. කඩා වැටුනු කොටස මේ වන විට සුළි කුණාටුවක් ආකාරයෙන් සූර්යයාගේ උත්තර ධ්‍රැවය වටා ගමන් කරමින් ඇතැයි සොයාගෙන තිබේ. මෙයින් අපට බලපෑමක් වෙන්න පුළුවන් අනාගතේ.