Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Yesterday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Yesterday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
K
නිව්සීලන්ඩ් යන්න ඕනද?
ඔය වගේ සිද්ධි ගණනාවක්ම අහලා තියෙනව, ගියපු එවුන් යහතින් ඉනනවා. ආත්මාර්ථකාමී බව තමයි
kingcapton
Post #36
Sep 17, 2022
Forum:
ElaKiri Talk!
K
රටේම ප‍්‍රසිද්ද විශ්ව ශක්ති වෙදා අත්අඩංගුවට.. දැරියන් දුෂණය කරමින් වීඩියෝ කරලා..
අසරණයන් තලා පෙලා දැමීමට හැකි වාතාවරණයක් තමයි රටේ පවතින්නෙ.
kingcapton
Post #12
Sep 17, 2022
Forum:
ElaKiri Talk!
K
අපේ මිනිස්ටර්ස්ලගෙයි, මුන්ගෙ මිනිස්ටර්ස්ලගෙයි වෙනස බලපන්කො - India's Petroleum Minister Hardeep Singh Puri speaks
පට්ටම සමානයි, මට්ටම අසමානයි.
kingcapton
Post #35
Sep 10, 2022
Forum:
ElaKiri Talk!
K
මිනිස්සු තිරිසන් වෙලා
බුද්ධිමත් අයව රට හදන්න පත් කරන්න. ඒක තමයි විසඳුම.
kingcapton
Post #65
Sep 10, 2022
Forum:
ElaKiri Talk!
K
බ්‍රිතාන්‍ය රජ ආතල් එක
සංස්කෘතිය හද පත්ලෙන්ම රකින ජනතාවක්, රාජකීය භාවය තමයි ඔවුන්ගෙ අභිමානය ඉහල නංවන්නෙ.
kingcapton
Post #28
Sep 10, 2022
Forum:
ElaKiri Talk!
K
අතිතයෙ ලංකාවේ පැවති ලිංගික සිරිත්
සුද්දොන්ට වැඳපල්ලා මෙච්චර ඉක්මනට අපිට මනුෂ්‍ය ආත්මයක් ලබාදුන්නට.
kingcapton
Post #107
Sep 6, 2022
Forum:
ElaKiri Talk!
K
Questions
නෙට් එකක් බීරළු වැහෙන්න ගහගන්න හොදම විදිය මොකද්ද
Velcro පටියක් ප්‍රේම් ඵකේ අලවන්න අනිත් පැත්ත නෙට් එකට මහන්න. මම කරලා තියෙන්නෙ එහෙමයි වොෂ් කරන්න ගලවන්නත් පුළුවන්. multibond and small nails පාවිච්චි කරන්න වැඩේට.
kingcapton
Post #16
Sep 6, 2022
Forum:
ElaKiri Talk!
K
ඩොලර් බිලියන 50 කට උතුරු නැගෙනහිර ඩයස්පෝරාවට විකුනුවොත් මොකද ?
It is safer to exist as a one country. Being surrounded by the sea is even better.
kingcapton
Post #19
Sep 1, 2022
Forum:
ElaKiri Talk!
K
විකුණන්න පුලුවන්ද?
බම්ප්
kingcapton
Post #8
Aug 31, 2022
Forum:
ElaKiri Talk!
K
ඩොලර් බිලියන 50 කට උතුරු නැගෙනහිර ඩයස්පෝරාවට විකුනුවොත් මොකද ?
ඊට පස්සෙ හැමදාම බෝඩරේ ගැටළු. අන්තිමට ආයෙත් යුද්ධය.
kingcapton
Post #7
Aug 31, 2022
Forum:
ElaKiri Talk!
K
දිනකට අවම වශයෙන් අවශ්‍යයි කියන ප්‍රෝටීන් ග්‍රෑම් 50 හම්බෙනවාද? 🤔
ඇල්මැරුන ස්වභාවයට උෂ්නත්වයත් බලපානවා.
kingcapton
Post #33
Aug 31, 2022
Forum:
ElaKiri Talk!
K
දිනකට අවම වශයෙන් අවශ්‍යයි කියන ප්‍රෝටීන් ග්‍රෑම් 50 හම්බෙනවාද? 🤔
උඹේ කලින් පිළිතුරට අනුවයි මගේ උත්තරය. හාල්මැස්සො, කරවල වල ප්‍රෝටීන් නැද්ද බන් ඔය තියනවා කිව්වට :ROFLMAO:
kingcapton
Post #25
Aug 31, 2022
Forum:
ElaKiri Talk!
K
දිනකට අවම වශයෙන් අවශ්‍යයි කියන ප්‍රෝටීන් ග්‍රෑම් 50 හම්බෙනවාද? 🤔
ඒක තමයි කියන්නෙ, බොහෝ දෙනෙක් පෝෂණය ගැන හිතලා නෙමේ ආහාර ගන්නෙ බඩගින්න නිසයි. ඉතං ඒ යංතං අහම්බෙන් ලැබුණු දේත් දැන් අඩු වෙනවා කියලයි කියන්නෙ. හිතේ හැටියට අවශ්‍ය ආහාර ගන්න බොහෝ දෙනෙකුට හැකියාවක් නෑ. gm 50 අවශ්‍ය දවසකට ඒක එක වේලකින් ගන්න ඕනෙ නෑ. 0.8 per kg. තමයි හරි විදිහ.
kingcapton
Post #19
Aug 31, 2022
Forum:
ElaKiri Talk!
K
දිනකට අවම වශයෙන් අවශ්‍යයි කියන ප්‍රෝටීන් ග්‍රෑම් 50 හම්බෙනවාද? 🤔
අපේ ශ්‍රම බලකායෙන් බොහෝ දෙනෙක් මාංශ protein අවශ්‍යතාවය සපුර ගන්නෙ හාල්මැස්සො හොද්දෙන් හෝ කරෝල හොද්දෙන්, දැන් ඒවායේ මිල වැඩි නිසා ඉදිරියේදි දුබල ශ්‍රම බලකායක් තමයි ඉතිරි වන්නෙ.
kingcapton
Post #3
Aug 31, 2022
Forum:
ElaKiri Talk!
K
📰 උණුසුම් පුවත් ඇල් වතුරේ පොගවා පාන් කමින් සිටි අයෙක් මිය යයි…
උණුසුම් පුවත් කනකොට කොහොමත් හිරවෙනවා.
kingcapton
Post #33
Aug 30, 2022
Forum:
News and Updates
K
පුද්ගලීකරනයේ වාසි හා අවාසි
ජනතාවගෙ යහපත වෙනුවෙන් කරනවානම් වරදක් නෑ. ණය ගැනීමත් එහෙමයි. රටක ආර්ථික සංවර්ධනයට ශක්තිමත් පුද්ගලික අංශයක් තිබීම වැදගත්. අනික නොදියුණු රටවල පුද්ගලීකරණය කළත් අවුල් නොකළත් අවුල්, කමිෂන් එක අනුව ගිවිසුම චා වුනොත් ඔක්කොම අවුල්.
kingcapton
Post #4
Aug 30, 2022
Forum:
ElaKiri Talk!
K
අපේ තාත්තට ගොඩක් කල් ඉදන් තියන ඔලුවෙ කැක්කුමක් තියනවා.
බෙල්ලෙ ස්නායු තදවෙනවා නම් ඔය වගේ ප්‍රශ්න එන්න පුළුවන් ඒක ඉතිං වයසත් එක්ක හදන්න ටිකක් අමාරු ඇති, හැබැයි physiotherapy වලින් සහනයක් ගන්න පුළුවන්. migraine වලට වෙන වෙන බෙහෙත් වර්ග තියෙනවා ඒවා උත්සාහ කරලා බලන්න.
kingcapton
Post #47
Aug 28, 2022
Forum:
Health & Lifestyle
K
ශ්‍රී ලංකාවේ බහුතරයක් ඉන්නේ ගොවියෝද ?
හුඟක් එවුන පාලම් බෝක්කු මුරකරනව.
kingcapton
Post #37
Aug 28, 2022
Forum:
ElaKiri Talk!
K
මොකටද දන්නේ නෑ බය වුනේ 🤭
සංවර්ධනය නොවු රටක, මොළය වුනත් මෝඩ විදිහට ඵලියට දැම්මොත් ඉවරයි ඒ කියන්නෙ.
kingcapton
Post #12
Aug 28, 2022
Forum:
News and Updates
K
මොකටද දන්නේ නෑ බය වුනේ 🤭
මොළය තියන අයවලුන් ශ්‍රීලංකාව තුල සත පහකට ගණන් නොගන්නා බව කරුණාවෙන් සලකන්න.
kingcapton
Post #6
Aug 28, 2022
Forum:
News and Updates
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom