1. K

    කෙල්ලට අම්මා කැමති නැත්තම්

    හිතවත් වැඩිහිටියන් මගින් ගැටළුව නිරාකරණය කරගන්න පුළුවන්ද බලන්න.
  2. K

    ශ්‍රී ලංකාවේ බහුතරයක් ඉන්නේ ගොවියෝද ?

    සමහර පැතිවල එවුන්ට ඉඩම ලොකුවට තියනවා මෙලෝ දෙයක් කරන්නෙ නෑ ඉබේ හැදිච්ච ගස් ටිකට බැන බැන ඉන්නවා පලදාවක් නෑ කිය කිය. බැලුවම වත්තෙම ලඳු කැලෑව. සමහරවිට සමුර්දියත් ගන්නවා ඇති.
  3. K

    ශ්‍රී ලංකාවේ බහුතරයක් ඉන්නේ ගොවියෝද ?

    මේ ළඟදී උඩරට පැත්තේ ගෙදරකට ගියා තාත්තා ගොවියා අම්මත් ඒවට සපෝට් ළමයි දෙන්නා උසස් අධ්‍යාපනය හදාරණවා. සාමාන්‍ය නිවසක් තියෙන්නෙ කාර් ඵකයි බයික් එකයි ත්‍රීවීල් එකකුයි තියනවා. ගොරකා ගම්මිරිස් වගේ දේවල් තමයි වගාව, වෙන ආදායමක් නෑ හොඳින් ජීවත් වෙනවා. මං හිතනනෙ ඉඩමෙන් ප්‍රයේජනයක් අරගෙන මුදල් නාස්ති නොකර...
  4. K

    TV එකක් ගන්නවා නම් මේ ටිකෙන් හොද එක මොකද්ද ?

    ටොෂීබා 3ක් කැඩුනා අඩු වයසින්. sony, samsung thamayi ඊට පස්සෙ. දැන් samsung 500 series 4years තාම අවුලක් නෑ.
  5. K

    බලු මිනිස්සු බං ඉන්නෙ

    ලෝකෙන් උතුම් රට කියන්නෙ නිකන්ද.
  6. K

    හර්ෂ ද සිල්වා මුදල් ඇමති කම ඉල්ලයි

    රට හැදිල්ල කෙසේ වෙතත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හැමෝම උත්සාහ කරනවා. මේක තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමේ.
  7. K

    අඩුවට කැමරාවක් ගැනීම (HELP)

    හොඳට ඒවා ගැන දනනවනම් අව්ලක් නෑ.
  8. K

    කසාදය සහ ආදායම් තත්වය. බැඳපු කුකුල්ලු එන්න..!

    අපෝ ඔය වැඩිත් එක්ක . තමන් හදාගෙන ඉන්න කොන්සෙප්ට් එක අනුව තමයි.
  9. K

    අඩුවට කැමරාවක් ගැනීම (HELP)

    used ඒවා වල ලෙඩක් තිබුනොත් ඉවරයි camera. lk balanna.
  10. K

    සිංහලුන්ගේ ගොඩක් දේවල් වල දන්නෙත් නැතුව පෘතුගීසි ආබාශය තියෙනවා

    ඔය වගේම ලන්දේසි ඉංග්‍රීසි ඒවත් තියෙනවා. ඉස්සර අපිට පොල් තිබිලත් නෑ අද නැතුවම බැරි දෙයක්. ඉස්සර අපි මොනවද කෑවේ, කෑම හැදුවේ කොහොමද? ආගම ගැන පොත් ලිව්වට ඕවා ලියලා නෑනෙ තියෙන්නෙත් සුද්දො ලියපුවා. බැලුවම එදත් වහල්ලු අදත් වහල්ලු.
  11. K

    ලොතරැයි ගන්න ගුපියො ඉන්නවද ?

    ගන්නවා මාසෙකට 2 විතර. ගන්නේ නැත්නම් ඇදෙන්නේම නෑනෙ.
  12. K

    එලකිරියට ඇවිත් අවුරුදු 15 යි ..

    10 යි කොරපු දෙයක් නෑ.:lol:
  13. K

    ලාඕස් රටේ සිංහල සින්දු.

    මම දන්න foreigners ලා ඉන්නවා උන් කැමතිත් ක්ලැරන්ස් ගෙ ඒවටයි රූකාන්තගෙ ඒවටයි. හේතුව හැටියට කියන්නෙ රිද්මය සහ ගිටාර් පාර්ට්.
  14. K

    කොහොමද බන් europe එවුන් පට්ට සුපිරියට english කතා කරන්නේ. Grammer එහෙමත් perfect

    English unta native language ekak nisa apita wada unta pahasuyi. anika hari widihata danna aya wisin iganweema.
  15. K

    🔴 BREAKING

    අපේ පිරිපහදුවේ අපේම දෙයක්.

    No contents